මට මීට කලින් කෙල්ලෙක් ඉන්දල නෑ..
අපි වැඩ කරන තැනම කෙල්ලෙක් දා ගත්තාම ඒක හෙන වදයක්ද බන්
. (Same division or another division )කෙල්ලට වෙන වුන් පැනි හලද්දි අවුල් යන්නැද්ද උබලට?? නැත්තන් වාසි තියෙනයවද ඒකේ??.
නැත්තම් පිටිං කෙල්ලෙක් දාගන්න එකද හොද??
උබලගෙ අවංක අදහස් හා අද්දැකිම් කියන්න කෝ බලන්න්.

අපි වැඩ කරන තැනම කෙල්ලෙක් දා ගත්තාම ඒක හෙන වදයක්ද බන්
නැත්තම් පිටිං කෙල්ලෙක් දාගන්න එකද හොද??
උබලගෙ අවංක අදහස් හා අද්දැකිම් කියන්න කෝ බලන්න්.
danma hadisi wenna hoda na .