වැඩ කරන තැන කෙල්ලෙක් දා ගැනීම

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මට මීට කලින් කෙල්ලෙක් ඉන්දල නෑ..
    අපි වැඩ කරන තැනම කෙල්ලෙක් දා ගත්තාම ඒක හෙන වදයක්ද බන්🥲. (Same division or another division )කෙල්ලට වෙන වුන් පැනි හලද්දි අවුල් යන්නැද්ද උබලට?? නැත්තන් වාසි තියෙනයවද ඒකේ??.
    නැත්තම් පිටිං කෙල්ලෙක් දාගන්න එකද හොද??
    උබලගෙ අවංක අදහස් හා අද්දැකිම් කියන්න කෝ බලන්න්.😊😏
     
    • Haha
    Reactions: gamerlk

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට මීට කලින් කෙල්ලෙක් ඉන්දල නෑ..
    අපි වැඩ කරන තැනම කෙල්ලෙක් දා ගත්තාම ඒක හෙන වදයක්ද බන්🥲. (Same division or another division )කෙල්ලට වෙන වුන් පැනි හලද්දි අවුල් යන්නැද්ද උබලට?? නැත්තන් වාසි තියෙනයද ඒකේ.
    උබලගෙ අවංක අදහස් හා අද්දැකිම් කියන්න කෝ බලන්න්.😊😏
    Manager karaya adiddi thama wate inna un ubt p@$%a kiyanne
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    3fb4772c-9707-40f8-b5d2-085b7e89ab6f_text.gif
     
    • Haha
    Reactions: Cypress

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Awulake na

    ehama unata passe uba anith unge waradi kiyanna yanna epa oya kellata

    anith eka thama, office athule disti didin karanna wage nathuwa decent idapan

    Gov nathuwa private ewala dennama ekata innakota awasith thiyanawaa

    samahara HR walin dennatama ekaka inna denne na, maru karanawa or aiyin wenna kiyanawa ekkanke ta oya case eka eka ewa nisa
     
    • Like
    Reactions: gamerlk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    -Workspace එකේ කෙල්ලො date කරන්න එපා.
    -උබේ weak points හොඳ්අම යාලුවො කියන උන්ටවත් කියන්න එපා.
    -කලින් එකට බීලා නැති උන් එක්ක බොන්න සෙට් වෙන්න එපා.
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    -Workspace එකේ කෙල්ලො date කරන්න එපා.
    -උබේ weak points හොඳ්අම යාලුවො කියන උන්ටවත් කියන්න එපා.
    -කලින් එකට බීලා නැති උන් එක්ක බොන්න සෙට් වෙන්න එපා.
    Ubata office eke kellek hitiyada
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    මට මීට කලින් කෙල්ලෙක් ඉන්දල නෑ..
    අපි වැඩ කරන තැනම කෙල්ලෙක් දා ගත්තාම ඒක හෙන වදයක්ද බන්🥲. (Same division or another division )කෙල්ලට වෙන වුන් පැනි හලද්දි අවුල් යන්නැද්ද උබලට?? නැත්තන් වාසි තියෙනයවද ඒකේ??.
    නැත්තම් පිටිං කෙල්ලෙක් දාගන්න එකද හොද??
    උබලගෙ අවංක අදහස් හා අද්දැකිම් කියන්න කෝ බලන්න්.😊😏
    ගැහුවට කමක් නෑ සිරා ලව් කරන්න යන්න එපා. 👍

    වැදගත්ම දේ එකකට විතරක් ගහන්නත් එපා. එතකොට එ‍්කි කරේ එල්ලෙන්න, කම්ප්ලේසන්ට් වෙන්න එන්න පුළුවන්. තව එකක්වත් සයිඩ් එකෙන් තියා ගනින්, රහසින් නෙවෙයි ඕපන්ම. උඹ වෙනුවෙන් එහෙම පුංචි කම්පෙටිෂන් එකක් හදල තියා ගත්තාම වාසියි. එතකොට දෙන්නම තමන්ට චාන්ස් එකක් හම්බුණාම උපරිමයෙන් වගකීම් ඉටු කරනවා. (වැඩියෙනුත් එක්ක 😂)
     
    • Like
    Reactions: topguy

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,257
    113
    -Workspace එකේ කෙල්ලො date කරන්න එපා.
    -උබේ weak points හොඳ්අම යාලුවො කියන උන්ටවත් කියන්න එපා.
    -කලින් එකට බීලා නැති උන් එක්ක බොන්න සෙට් වෙන්න එපා.
    mewa ඉතින් බුදු ඇත්ත
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    ටික කාලයක් යද්දී එපා වෙයි පුතේ.​

    අපේ ඔෆිස් එකේ ඉන්නවා young married couple එකක් (අපි දැන් නාකි). උන් දෙන්න එකම institute එකේ study කරලා තියෙන්නේ. office එකෙත් එකම තැන ඉන්නේ. එන්නෙත් එකට, යන්නෙත් එකට, කන්නෙත් එකට, තේ බොන්නෙත් එකට, කොටින්ම කිවොත් හුජ්ජ කරද්දීත් අරු පස්සෙන් යනවා.​

    මගේ ඉස්සරහින් තමයි හැමදාම උන් ඉන්න location එකට යන්නේ. කෙල්ල හෙන depress මුඩ් එකෙන් තමයි ඉන්නේ.​

    කරුම ජිවිත..​

     
    • Like
    Reactions: Mugen

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Few years back ape hitapu manager kenek ohoma ekak dagena ekiwa awrudden 5 times da koheda promote karala team eke unta mattu wela team eken bagayak wage mala panala resign wela, ara kella a/l witharak ekka hichchi team lead role ekak balen play karanna gihilla, anthimata kellage thaththai ayyai awilla aruwa hoyagena office ekata uta gahanna gihilla, aru gu naala anthimata top management eken resign wenna kiwwa :P

    Good luck bro :rolleyes: