තමන් දින හතරක නිවාඩු දමනා බවත් එම දින හතරේ කිසිවකු දුරකථන ඇමතුම් නොගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා කියා සිටින්නේ තම පක්ෂය බලය ගෙන රට හදන්න පටන් ගත් විට නිවාඩුවක් ගණ්න නොවෙන නිසා මෙම නිවාඩුව ලබාගන්නා බවයි. නැවත ඒ නිවාඩුවක් සඳහා අවස්ථාවක් නොලැබෙන බව ද හෙතෙම කියා සිටී
පව් බන් මන්ත්රීකමෙන් අයින් වෙලත් මාදිවෙල මන්ත්රී නිවාසයේ පුටුව රත්කරලා තෙහෙට්ටුව වෙන්න ඇති...