වැඩ කරල සල්ලි හොයන්න කැමති අය එන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වැඩ කරල සල්ලි හොයන්න කැමති අය එන්න

    වැඩ කරල සල්ලි හොයන්න කැමති අය එන්න මෙන්න මගේ රෙපරල් ලින්ක් එක කවුරැ හරි මේකෙන් ගිහිං රෙජිස්ටර් වෙනවද මට ඕනේ එහෙම කරාම මට සල්ලි වැටෙනවද බලනන්....
    http://microworkers.com/?Id=905e3577
    කැමති කෙනෙක් කරල බලන්න මට බලාගන්න ඕනේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝ, ඉතින් තනියෙන් ම බුක්ති විදින්නේ නැතිව..
    අපේ කොල්ලෝ කෙල්ලෝන්ටත් කියහන් කෝ..
    මොනවා ද කරන්න ඕනේ කියලා..
    ඒ වගේම මේ වැඩේ ඇත්තටම සාර්ථක වෙනවා ද කියලා..

    ඒත කොට නේ.. අපේ හැම එකාම බොක්කෙන් ම වුනත් උදව් කරන්නේ..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෑ බං ඔය microwork කේස් එකනේ... මං බැලුවේ මගේ ලින්ක් එකෙන් ගියම වට සල්ලි වැටෙනවද කියල කෝ කවුරැත් ගියේ නැද්ද
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ බං ඔය microwork කේස් එකනේ... මං බැලුවේ මගේ ලින්ක් එකෙන් ගියම වට සල්ලි වැටෙනවද කියල කෝ කවුරැත් ගියේ නැද්ද

    ubata salli watenna ube link eken register una eka 25$ hoyanna ona bn. mama kalin reg wela hitiye bn. aye reg wela wadak na ne