වැඩ කාරයෙක් වෙන්න අසද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැඩ කාරයෙක් වෙන්න අසද ?

    පන්තියේ පළවෙනිය වෙන්න මම දැන් පොඩි ජිමික් ටිකක් කියල දෙන්න යන්නේ..

    හැමදාම උදේටයි හවසටයි Anchor milk බොන්න ඕනේ :D
    රෙදි හෝදන කොට Surf excel පාවිච්චි කරන්න :yes:
    කෑමට කලින් Detol හෝ Lifeboy දමා අත සෝදන්න :D
    DSI සපත්තු දාන්න :D
    Atlas පොත් වල Atlas පෑන් වලින් ලියන්න :eek::eek:
    Singer ලැප්ටොප් එකක් තියාගන්න :yes:
    අතිරේක දැනුම සදහා සුජාතා දියණිය මග නොහැර බලන්න..:D:D
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ey thawa gedaradi okkoma home work ammagen ahaganna. "centi gram 10 k desi gram ekay... amma nisa mama me sereth panthiye palaweniya'