මම එළියේ Redbull එකක් බිබී ඉන්න කොට කැන් එක මෙසේ උඩ තියලා තිබ්බාකොහොමද ටිම් වර්ක් එක..
මම එළියේ Redbull එකක් බිබී ඉන්න කොට කැන් එක මෙසේ උඩ තියලා තිබ්බා
මි මැස්සේ දෙතුන් දෙනෙක් කැන් එකේ උඩ වහලා Redbull බිවා
මම සද්ද නැතුව හිටියා පාවුනේ කියලා ටික වෙලාවකින් බලනකොට මේ දෙන්නා ගිහින් තව මීමැස්සෝ රොත්තක් එක් කරගෙන ඇවිත් මගේ Redbull එක බොනවා දෙන්නෙක් ඇතුලට ත් වැටිලා පෙරේත කම වැඩි වෙලා![]()