වැඩ කාරයො 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කොහොමද ටිම් වර්ක් එක..
    මම එළියේ Redbull එකක් බිබී ඉන්න කොට කැන් එක මෙසේ උඩ තියලා තිබ්බා
    මි මැස්සේ දෙතුන් දෙනෙක් කැන් එකේ උඩ වහලා Redbull බිවා 🤣
    මම සද්ද නැතුව හිටියා පාවුනේ කියලා ටික වෙලාවකින් බලනකොට මේ දෙන්නා ගිහින් තව මීමැස්සෝ රොත්තක් එක් කරගෙන ඇවිත් මගේ Redbull එක බොනවා දෙන්නෙක් ඇතුලට ත් වැටිලා පෙරේත කම වැඩි වෙලා 🤩
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508