වැඩ බැරි ටාසන් - රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ.

    ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම මතයි.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ ඇමති ගමගෙදර දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පහසුකම් නොමැති වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවයි.

    මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    අනුර ඉස්සෙල්ලා මෙන්න මුන්ට වද වෙන්න මොනවා හරි දියන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ceasar GIF by War for the Planet of the Apes
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වදුරන්ටයි වෑදිරියන්ටයි වෑලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහන්න දුන්නොත් මොකද?

    ප්‍රෝපට් ජෙරම්ට කිව්වත් සපෝට් එකක් ගන්න පුලුවන් වෙයි
    ------ Post added on Dec 27, 2024 at 9:01 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ.

    ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම මතයි.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ ඇමති ගමගෙදර දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පහසුකම් නොමැති වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවයි.

    මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.
    ඒක තමා බන් කලින්ම පොන්නයෝ සෙට් එකට කිව්වෙ වෙඩි තියලා දාපන් කියලා. ලාල්කාන්ත හරි මේ සීන් එකේදි. කොහෙද progressive සෙට් එක සනසන්න හදනවනෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.

    monwada athi wena amathara prashna ??

    sterilize karanna facilities Human resources adu eka nam ahttha,

    gedara inna ballo puso tika karanna bariwa innawa mehe thaama