~ වැඩ බැරි රවී පයියා ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ වැඩ බැරි රවී පයියා ~

    Ndk0Rnf.jpg




    මහින්දගේ ණය රවී ගෙවන හැටි...
    පසුගිය ආණ්ඩු සමයේ කළයැයි කියන වංචා දූෂණ නිසා මෙවැනි බර පැණක් මහජනතාව වෙත ලබා දීමට සිදුව ඇතැයි ඊයේ මාධ්‍ය හරහා රවී කරුණානායක පවසා ඇත.
    මහින්ද රාජපක්ෂ සමයේ සිදු කළැයි කී එකදු සොරකමක් මේ වනතුරු ඔප්පු කරගැනීමට නොහැකි වූ සිරිසේන ආණ්ඩුවේ ලෙවකන හෙන්චයියලා මෙවැනි ගොබ්බ කතා කියලා රටේ මුලු මහත් ජනතාව ඉදිරියේම තමන් මී හරකෙක් ලෙස පෙනී සිටින බව මතක් කල යුතුය.
    මහින්දගේ වැරදි කිය කිය මිනිස්සුන් පිටට බර දැමීමට තරං නීච අණ්ඩුවක් සහ කර කියා ගැනීමට හොහැකිය කියන චාටු කතා මහජනතාව අහන්න තරම් ගොබ්බයො අද සමාජයේ නැති බව මේ පාලකයින් දැනගත යුතුය. මිනිස්සු ආණ්ඩුවක් පත් කරන්නේ ලොකු බලාපොරොත්තු එක්ක. මහින්දගේ ආණ්ඩු සමයේ සිට එවක මැති ඇමතිවරුන් සහ ලේකම් වරුන් කළ දෑ නිසා ආණ්ඩුව එපා වෙලා වර්තමාන ආණුඩව පත්කලේ වෘත්තාන්න අහන්නවත් එක එකාගේ වැරදි අහන්නවත් ජීවන බර වැඩි කරගන්නවත් නෙවෙයි. රටේ සංවර්ධනය වැඩි කරගනිමින් කළින් ආණුඩුවට වඩා යමක් බලා පොරොත්තුවෙන්. මේ ආණ්ඩුව පත්වූ දා සිට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති කතාව තමයි සිහියට එන්නේ.
    රවී මහත්තයෝ රට කතා කියලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනේ සතුටින් කාලා ඇඳලා ජීවත් වෙන සමාජයක් විතරයි. කාගෙවත් වැරදි කිය කිය ජීවන බර වැඩි වෙනවනම් ඔබ තුමාගෙන් ඇති වැඩක් නෑ. ඒවට පිළියම් හොයාගන්න තේරෙන්නේ නැත්තං ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙලා පුලුවන් කෙනෙකුට බාර දෙන්න. ඒක තමයි මේ වෙලාවෙ මහජනතාවට ඔබ කරන ලොකුම ගෞරවය. උම්බෑ කියලා තමන් ගොනා කියලා රටට පෙන්නන්න හදන්න එපා කියන දේ මතක් කරන්න කැමතියි.

     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura


    Mona Huththakda bn..Danwath Thopilage pake deshapalanaya nawaththala Wena deyak gana katha karapanko..thopilata oya kawa pathkalath monada labenne..hama ekama karanne huran kala..daha jara wada okkoma karala apiwa winasa karala yana eka..​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ ආපු ගමන් මහබැංකුවට දීපු රොබරියත් එක්ක මේ තරමින් හරි රට තියෙන එක පුදුමයක්....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යහපාලනේ ආපු ගමන් මහබැංකුවට දීපු රොබරියත් එක්ක මේ තරමින් හරි රට තියෙන එක පුදුමයක්....


    කස්ටිය රෙප් කපලා යනවා වේදනාවට....

    ඇයි ඉතින් කියන්න දෙයක් නෑනේ ... විලි ලැජ්ජයි ඕයි ... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවි කියන්නෙ කාල කන්නි බල්ලෙක් ඔක ඉස්සර සතොස කෑව දැන් රටම කනව, වද පොනිලටයි නිවට සිරාටයි චන්දෙ දුන්න ගොබ්බයන්ට දැන් සතුටු ඇති, අපමන අගේ හම්බෙනව ඇති පාහරයන්ට,
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රවි කියන්නෙ කාල කන්නි බල්ලෙක් ඔක ඉස්සර සතොස කෑව දැන් රටම කනව, වද පොනිලටයි නිවට සිරාටයි චන්දෙ දුන්න ගොබ්බයන්ට දැන් සතුටු ඇති, අපමන අගේ හම්බෙනව ඇති පාහරයන්ට,
    mahindage gal pukata wawanne na:lol: