ඔය වෙලාවට හොදම relax එක එන්නේ තියන වැඩ complete කරලා අඩු කරන එක විතරයි. relax වෙන්න කියලා වෙන දේවල් වලට කාලය කන්න කන්න pressure එක වැඩි වෙන එකමයි වෙන්නේ. Best!