වැඩ_වරදී

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ආචාර්ය අජන්තා රණසිංහට වැඩ වරදී



පසුගියදා ගුවන් විදුලි සංස්ථාවේ සිදු වූ අපුරු සිදුවිමක් ගැනhttp://www.gossip9.com/ වාර්තා වෙනවා.ඒ මෙසේයි.
4533187.jpg


පසුගිය දිනෙක ගුවන් විදුලි මැදිරියක ගිතයක් පටිගත කිරිමට ආ පාසල් සිසුවියකට පෙම් බස් දොඩමින් ඇගේ අග පසග බලහත්කාරයෙන් ස්පර්ශ කිරිමට ආචාර්ය අජන්තා රණසිංහ තැත්කොට තිබේ.මෙම සිදුවිම බලාසිටි මැදිරියෙන් පිටත පුද්ගලයෙකු ආචාර්යතුමා අසල ඇති මයික්‍රෆෝනය ක්‍රියාත්මක කොට ඔහුගේ සියලු පෙම් බස් පටිගත කොට ඇත.එම පටිගත කල දෙබස් ඉහලට වාර්තා කොට තිබෙන අතර ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමටද නියමිතයි.
 

gns85

Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    කළාත්මක හිත නාකිවෙන්නෑනෙ බන් එන්ඩ එන්ඩ තරුණ වෙනවා මිසක් ඒකයි ඔය
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    සියා මනමාලය නාකි ඉලන්දාරියා
    කිව්වේ ඕකට තමයි.