වැදගත් කරුණු කිහිපයක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    1. සුළං සහිත දිනක ඔබ ටයි පටියක් පළඳින්නේ නම්, කාසියක් රැගෙන ටයි පටියේ වාටියේ ඇතුළෙන් රඳවන්න. ටයි පටිය එහා මෙහා පාවෙන එක නතර කර ගැනීමට පුළුවන් වේවි.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    1. සුළං සහිත දිනක ඔබ ටයි පටියක් පළඳින්නේ නම්, කාසියක් රැගෙන ටයි පටියේ වාටියේ ඇතුළෙන් රඳවන්න. ටයි පටිය එහා මෙහා පාවෙන එක නතර කර ගැනීමට පුළුවන් වේවි.


    oka karala eth hulage gihin moone hari kohehari oka wadunoth baduma thamai
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔබට ඉතා ඉක්මණින් කාගේ හෝ හිත ගන්න අවශ්‍යයිද? එයාගෙන් උපදෙසක් පතන්න. මොනවා ගැනද කියලා ගැටළුවක් නැහැ. කැමති ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒ ගැන ඔහුගේ/ ඇයගේ තීරණය හෝ අදහස විමසා එම අදහස පිළිබඳව ගරු කරන බවත්, පිළිතුර සතුටින් බාරගන්නා බවත් පෙන්වන්න. ඉක්මණින්ම මිතුරු කරගැනීමට පුළුවන් වේවි.+++++++
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    6. පරිගණකය ඉදිරිපිට රැඳී සිටින්න අපහසුයි ද?

    :lol: මට නම් තියෙනේ මේකේ අනිත් පැත්ත....