වැදගත් යමක් - කලු වඳුරා/කොළ වඳුරා Purple face langur (Trachypithecus vetulus)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක නිකන් ජෝක් එකක් වගෙ
    ඒත් මීට වඩා ජොක්ස්, කුනු ගොඩවල් මේකෙ පුරවන එකෙ මේ වගෙ එකක් දැම්මට අවුලක් නෑ

    උබල දන්නවද වදුරො විශෙස කෑමක් හම්බුනොත් එක කන්නෙ උන්ගෙ seniority පිලිවලට කියල.

    අපෙ ගෙ පිටිපස්සෙ තියනව පොඩි කැලයක් වගෙ එකක්, පොඩිමත් නෑ, අක්කර 2ක් වගෙ. ඒකෙ කොස් ගස් එහෙම පිරිල
    වදුරො, කුරුල්ලො, සර්පයො, සමනල්ලු එහෙම පිරිල, පොඩි දොල පාරකුත් යනව

    මන් උදෙ ඉදන් වදුරො ගැන් ගවේශනාත්මක පර්‍යේශනයක් කරා :cool:

    මේ තියෙන්නෙ ගහේම ඉදුන වරක ගෙඩියක්,
    මේක කන්න මුලින්ම ආවෙ, රන්චුවෙම ඉන්නෙ හොද මස් තියන කට්ස් තියන එකෙක්
    මේ ඉන්නෙ ඌ. මූ ගැන් එකෙ බොසා වෙන්න ඕන

    මූ කද්දි බන්, අනිත් එවුන් බලන් ඉන්නව, ලගට එන්නෙ නෑ, මූ පාඩුවෙ කාල ටිකකින් අයින් උනාම තමා
    අනිත් ලොකු වදුරො ආවෙ.

    උන් 2-3 සෙට් වෙලා වරක කෑව. ඒ කනකොටත් පොඩි පැටව්, තරුන එවුන් ආවොත් උන්ට එන්න දෙන්නෙ නැ.
    එලොනව. පැටව්, තරුන එවුන් ලන් උනෙ අන්තිමට වගෙ. දැන් වරක ගෙඩිය ලෙල්ලටම කාල ඉවරයි.
    පැය 2ක් වගෙ ගියෙ කොම හරි.

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    තමුන්ගේ පියාට නොසලකා, උපන්දින පාටි දමමින් විනෝද වෙන පුතුන්ගේ ගතිගුණ සතුන්ටත් ගිහින් වගේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ඇඹරැල්ලා ගහටත් වැඩේ දෙන්නේ මේ කැරියෝ තමයි.හැබැයි රැලේ මහ එක බය නෑ ගලක් ගැහුවත්.

    මම පොලු කෑල්ලක රති‍ඤ්ඤයක් බැදලා පත්තු කරලා දමලා ගහනවා ගහ මුදුනට.වෙන පන්නන්න විදියක් නෑ.

    බැරිම තැන ඇඹරැල්ලා ටික කඩ කඩ ගෙවල්වලට බෙදන්න පටන් ගත්තා .

    මුන් කන්නෙත් සුපිරියට පැහිච්ච ගෙඩි.පොඩ්ඩක් කාලා ගහ යට දාලා යනවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ඇඹරැල්ලා ගහටත් වැඩේ දෙන්නේ මේ කැරියෝ තමයි.හැබැයි රැලේ මහ එක බය නෑ ගලක් ගැහුවත්.

    මම පොලු කෑල්ලක රති‍ඤ්ඤයක් බැදලා පත්තු කරලා දමලා ගහනවා ගහ මුදුනට.වෙන පන්නන්න විදියක් නෑ.

    බැරිම තැන ඇඹරැල්ලා ටික කඩ කඩ ගෙවල්වලට බෙදන්න පටන් ගත්තා .

    මුන් කන්නෙත් සුපිරියට පැහිච්ච ගෙඩි.පොඩ්ඩක් කාලා ගහ යට දාලා යනවා.
    Okata air rifle ekkin puka palenda thibba nan aye enne na ekek
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,846
    113
    සේදවත්ත
    ඉතින් මිනිස් සමාජයෙත් ඒමනේ . ගනින් ලංකාව

    ඉස්සලම බලය තියන රාජපක්ෂල කනවා ඊලගට ඇමතිලා කනවා ඉලගට මිලියනස්ලා ටික කනවා ඉලගට පොලිසිට රජයේ නිලධාරින් කොන්ත්‍රාත්කාරයෝ කනවා හපේ තමා මහජනතාවට එන්නේ .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නිකන් ජෝක් එකක් වගෙ
    ඒත් මීට වඩා ජොක්ස්, කුනු ගොඩවල් මේකෙ පුරවන එකෙ මේ වගෙ එකක් දැම්මට අවුලක් නෑ

    උබල දන්නවද වදුරො විශෙස කෑමක් හම්බුනොත් එක කන්නෙ උන්ගෙ seniority පිලිවලට කියල.

    අපෙ ගෙ පිටිපස්සෙ තියනව පොඩි කැලයක් වගෙ එකක්, පොඩිමත් නෑ, අක්කර 2ක් වගෙ. ඒකෙ කොස් ගස් එහෙම පිරිල
    වදුරො, කුරුල්ලො, සර්පයො, සමනල්ලු එහෙම පිරිල, පොඩි දොල පාරකුත් යනව

    මන් උදෙ ඉදන් වදුරො ගැන් ගවේශනාත්මක පර්‍යේශනයක් කරා :cool:

    මේ තියෙන්නෙ ගහේම ඉදුන වරක ගෙඩියක්,
    මේක කන්න මුලින්ම ආවෙ, රන්චුවෙම ඉන්නෙ හොද මස් තියන කට්ස් තියන එකෙක්
    මේ ඉන්නෙ ඌ. මූ ගැන් එකෙ බොසා වෙන්න ඕන

    මූ කද්දි බන්, අනිත් එවුන් බලන් ඉන්නව, ලගට එන්නෙ නෑ, මූ පාඩුවෙ කාල ටිකකින් අයින් උනාම තමා
    අනිත් ලොකු වදුරො ආවෙ.

    උන් 2-3 සෙට් වෙලා වරක කෑව. ඒ කනකොටත් පොඩි පැටව්, තරුන එවුන් ආවොත් උන්ට එන්න දෙන්නෙ නැ.
    එලොනව. පැටව්, තරුන එවුන් ලන් උනෙ අන්තිමට වගෙ. දැන් වරක ගෙඩිය ලෙල්ලටම කාල ඉවරයි.
    පැය 2ක් වගෙ ගියෙ කොම හරි.

    eeeew eeew kalede ban inne ?

    ubalay gedarata waduro enne nadda ?

    issellama kanne gang eke nayaka wadura ilagata anith un
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔය වදුරන්ගෙත් සිරාවටම හයිරාකි එක තියනවලු. උන්ගෙ රැලෙ පොරවල් වලට තමයි ඉස්සෙල්ලම හොදම කැම ටික
    ledership ekata mun flight karanawa-----male monekey patiyek labunoth maha wadura current ekata patiyawa dala maranawa or hapala maranawa......munn kiyana tharam hoda na
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඔය වදුරන්ගෙත් සිරාවටම හයිරාකි එක තියනවලු. උන්ගෙ රැලෙ පොරවල් වලට තමයි ඉස්සෙල්ලම හොදම කැම ටික
    Yes, social animals do have a hierarchy. It's more than the pecking order (as you would normally refer to it) - Studies with Rhesus monkeys have shown that high-status monkeys have more immune cells needed to combat viral attacks, whereas low-status monkeys have heightened activity in cells that respond to bacterial invaders.
    When monkeys progress through the social rank, what's strange is that the immune function is changed. :rolleyes:

    PS: Do you think that this isn't applicable to the humans?