මේක නිකන් ජෝක් එකක් වගෙ
ඒත් මීට වඩා ජොක්ස්, කුනු ගොඩවල් මේකෙ පුරවන එකෙ මේ වගෙ එකක් දැම්මට අවුලක් නෑ
උබල දන්නවද වදුරො විශෙස කෑමක් හම්බුනොත් එක කන්නෙ උන්ගෙ seniority පිලිවලට කියල.
අපෙ ගෙ පිටිපස්සෙ තියනව පොඩි කැලයක් වගෙ එකක්, පොඩිමත් නෑ, අක්කර 2ක් වගෙ. ඒකෙ කොස් ගස් එහෙම පිරිල
වදුරො, කුරුල්ලො, සර්පයො, සමනල්ලු එහෙම පිරිල, පොඩි දොල පාරකුත් යනව
මන් උදෙ ඉදන් වදුරො ගැන් ගවේශනාත්මක පර්යේශනයක් කරා
මේ තියෙන්නෙ ගහේම ඉදුන වරක ගෙඩියක්,
මේක කන්න මුලින්ම ආවෙ, රන්චුවෙම ඉන්නෙ හොද මස් තියන කට්ස් තියන එකෙක්
මේ ඉන්නෙ ඌ. මූ ගැන් එකෙ බොසා වෙන්න ඕන
මූ කද්දි බන්, අනිත් එවුන් බලන් ඉන්නව, ලගට එන්නෙ නෑ, මූ පාඩුවෙ කාල ටිකකින් අයින් උනාම තමා
අනිත් ලොකු වදුරො ආවෙ.
උන් 2-3 සෙට් වෙලා වරක කෑව. ඒ කනකොටත් පොඩි පැටව්, තරුන එවුන් ආවොත් උන්ට එන්න දෙන්නෙ නැ.
එලොනව. පැටව්, තරුන එවුන් ලන් උනෙ අන්තිමට වගෙ. දැන් වරක ගෙඩිය ලෙල්ලටම කාල ඉවරයි.
පැය 2ක් වගෙ ගියෙ කොම හරි.

(රිලව් ඈ)