වැදගත් යමක් - කලු වඳුරා/කොළ වඳුරා Purple face langur (Trachypithecus vetulus)

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේක නිකන් ජෝක් එකක් වගෙ
    ඒත් මීට වඩා ජොක්ස්, කුනු ගොඩවල් මේකෙ පුරවන එකෙ මේ වගෙ එකක් දැම්මට අවුලක් නෑ

    උබල දන්නවද වදුරො විශෙස කෑමක් හම්බුනොත් එක කන්නෙ උන්ගෙ seniority පිලිවලට කියල.

    අපෙ ගෙ පිටිපස්සෙ තියනව පොඩි කැලයක් වගෙ එකක්, පොඩිමත් නෑ, අක්කර 2ක් වගෙ. ඒකෙ කොස් ගස් එහෙම පිරිල
    වදුරො, කුරුල්ලො, සර්පයො, සමනල්ලු එහෙම පිරිල, පොඩි දොල පාරකුත් යනව


    මන් උදෙ ඉදන් වදුරො ගැන් ගවේශනාත්මක පර්‍යේශනයක් කරා :cool:

    මේ තියෙන්නෙ ගහේම ඉදුන වරක ගෙඩියක්,
    මේක කන්න මුලින්ම ආවෙ, රන්චුවෙම ඉන්නෙ හොද මස් තියන කට්ස් තියන එකෙක්
    මේ ඉන්නෙ ඌ. මූ ගැන් එකෙ බොසා වෙන්න ඕන







    මූ කද්දි බන්, අනිත් එවුන් බලන් ඉන්නව, ලගට එන්නෙ නෑ, මූ පාඩුවෙ කාල ටිකකින් අයින් උනාම තමා
    අනිත් ලොකු වදුරො ආවෙ.







    උන් 2-3 සෙට් වෙලා වරක කෑව. ඒ කනකොටත් පොඩි පැටව්, තරුන එවුන් ආවොත් උන්ට එන්න දෙන්නෙ නැ.
    එලොනව. පැටව්, තරුන එවුන් ලන් උනෙ අන්තිමට වගෙ. දැන් වරක ගෙඩිය ලෙල්ලටම කාල ඉවරයි.
    පැය 2ක් වගෙ ගියෙ කොම හරි.


    මනුස්ස ලෝකෙ වගේමයි බලාගෙන ගියාම. වැඩිම බලයක් තියෙන සතා තමයි හොඳම සහ වැඩිම සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳින්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Gang එකේ බොසාට එයා රයිෆල් එකෙන් කෙළියම ආයෙ ඌට සීන් එක මතක තියෙනකං gang එකම එන්නෙ නෑ :yes: (රිලව් ඈ)

    බොසා @2osama වගේ බයියෙක් නං ඉතින් තියල වැඩක් නෑ. පහුවදාම උනත් එයි ආයෙත් කෙලෝගන්න 🫢🫢
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් මිනිස් සමාජයෙත් ඒමනේ . ගනින් ලංකාව

    ඉස්සලම බලය තියන රාජපක්ෂල කනවා ඊලගට ඇමතිලා කනවා ඉලගට මිලියනස්ලා ටික කනවා ඉලගට පොලිසිට රජයේ නිලධාරින් කොන්ත්‍රාත්කාරයෝ කනවා හපේ තමා මහජනතාවට එන්නේ .
    දෑන් නම් ඉස්සෙල්ලාම කනවා ඈත්තේ වජිරයි සාගලයි, ඊට පස්සේ හරීන් මනූෂ ඈති, ඊටත් පස්සේ රවියා වගේ අය.. අන්තිමට පොහොට්ටුවේ බන්දුලලා වගේ අය ඈත්තේ දෑන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,895
    113
    ඕකා වඳුරෙක් නෙමෙයි බන්. පැටව හම්බවෙන්න ඉන්න වැදිරියෙක්. ඔය බඩ උණ්ඩි වෙලා තියනව උඹට පේන්නේ නැද්ද ?? ඔහොමම බලාගෙන හිටපන්. තව ටික දවසකින් ඔය කොස් ගහ ලඟින් " දොයි දොයි දොයි දොයිය බබා " සින්දුව ඇහේවි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Changed how?
    That's what was observed... It was noticed that social stress affects the expression of almost 1,000 genes (in rhesus monkeys) , most of which are related to the immune system and the gene activity in NK and helper T cells changed consequently. Changes in the social ranking makes that these effects can be reversed.

    These effects are not easy to explain but normally attributed to "Epigenetics". Epigenetic modifications regulate this dynamic process of DNA to protein. Epigenetics, which means “outside conventional genetics”, focuses on the regulation of “turning on or off” genes without changing the DNA sequence, but rather the accessibility of regulatory transcription factors to the gene. There are three main types of epigenetic modifications: DNA methylation, histone modifications, and various RNA-mediated processes. Epigenetic modifications may be cell-type-specific.

    For eg: studies have clearly shown that childhood trauma has been associated with posttraumatic stress disorder (PTSD), anxiety, depression, bipolar disorder, diabetes, and cardiovascular disease. The changes in several hotspot genes have been identified now but it's beyond the scope of a simple post.

    PS: FYI.... Copied from one of my earlier posts.

    There are three books by Dr. Nessa Carey. She has a virology PhD from the University of Edinburgh and is a former Senior Lecturer in Molecular Biology at Imperial College, London. She's an Epigenetics researcher. Epigenetics is the study of how your behaviors and environment can cause changes that affect the way your genes work. Unlike genetic changes, epigenetic changes are reversible and do not change your DNA sequence, but they can change how your body reads a DNA sequence.

    These are
    The Epigenetics Revolution - How Modern Biology Is Rewriting Our Understanding of Genetics, Disease, and Inheritance
    Junk DNA: A Journey Through the Dark Matter of the Genome
    Hacking the Code of Life: How gene editing will rewrite our futures


    These books are written for the non medical audience and are quite interesting and readable.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය සින් එක ඇත්තේ. රිලවු වදුරෝ කන්නේ ඉසේල්ල්ම ලොක්කෝ තමයි.
    මිනිස්සුන්ගෙත් කන එකේ සිට හුකන එක වෙනකම්ම හොඳම ටික උඩ ඉන්න සෙට් එකටනෙ යන්නෙ.
    දැන් නීතියක් රීතියක් තියෙන හින්දා ටිකක් හරි පහළ එවුන්ට එනවා. ඉස්සර ගෝත්‍රිකයෝ විදිහට ඉන්න කාලෙ පර්සනලිටි අප්සට් එවුන්ට ඇපත් නැතුව ඇති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    දෑන් නම් ඉස්සෙල්ලාම කනවා ඈත්තේ වජිරයි සාගලයි, ඊට පස්සේ හරීන් මනූෂ ඈති, ඊටත් පස්සේ රවියා වගේ අය.. අන්තිමට පොහොට්ටුවේ බන්දුලලා වගේ අය ඈත්තේ දෑන්
    වජිර කන්නේ නම් ගුලි . ඌ ඉන්නේ වෙනම සීන් එක්ක