වැදගත් වන-websites-කිහිපයක්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්
    1. LinkedIn
    2. Indeed
    3. Careerealism
    4. Job-Hunt
    5. JobBait
    6. CareerCloud
    7. GM4JH
    8. Personalbrandingblog
    9. Jibberjobber
    10. Neighbors-helping-neighbors

    නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 9 ක්
    1. Coursera
    2. edX
    3. Khan Academy
    4. Udemy
    5. iTunesU Free Courses
    6. MIT OpenCourseWare
    7. Stanford Online
    8. Codecademy
    9. Open Culture Online Courses

    නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්
    1. Microsoft Excel Help Center
    2. Excel Exposure
    3. Chandoo
    4. Excel Central
    5. Contextures
    6. Excel Hero
    7. Mr. Excel
    8. Improve Your Excel
    9. Excel Easy
    10. Excel Jet

    ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්
    1. Zety Resume Builder
    2. Resumonk
    3. Resume dot com
    4. VisualCV
    5. CvMaker
    6. ResumUP
    7. Resume Genius
    8. Resumebuilder
    9. Resume Baking
    10. EnhanCV

    ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්
    1. Ambitionbox
    2. AceTheInterview
    3. Geeksforgeeks
    4. Leetcode
    5. Gainlo
    6. Careercup
    7. Codercareer
    8. InterviewUp
    9. InterviewBest
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Thank U Reaction GIF by Mauro Gatti
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Oka English walin linkedin eke dammoth oya company walin 20% wath thanks karala reply karanawa. habai unge page eka mention wenna ona. sinhalu ohoma karala thama followers la hadaganne linkedin eke
     
    • Like
    Reactions: NRTG