වැදගත් වෙයි කියවන්න [Specially For Mothers Fathers and Girls]

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
නොඉපදුනු දරුවෙකුට සැම විටම ඇසෙන්න දිය යුත්තෙ ප්‍රසන්න ගීත හෝ සංගීතයටයි

ඔව් අයියේ මමත් ඕක අහල තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා Denmark වල. මනුස්සය Music Academy එකක් කරනවා. එයාගේ program එකක් තියනවා ළමයි හම්බ වෙන්න ඉන්න අම්මලට Music Therapy කරන. එයා කියන්නේ ළමයට තියන බලපෑම වගේම අම්මටත් එයාගේ stress එක අඩු කරගන්න පුළුවන් කියල music වලින්. ඒ රටේ ගොඩක් ජනප්‍රියයි Music therapy for pregnant mothers කියන එක. තව effectiveලු music එකක් play කරන ගමන් අම්මට sing කරන්න දෙන එක. අර අපේ අම්මල නැලවිලි ගීත කියනවා වගේ :yes: