hoday yaluwa :yes:
lahirufx+ Well-known member Oct 13, 2008 9,339 3,128 113 6°54′N 79°54′E Nov 15, 2014 #21 hoday yaluwa
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Nov 15, 2014 #22 ගොඩක් වටිනවා මචෝ You must spread some Reputation around before giving it to 001flyD again.
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Nov 15, 2014 #25 loku podi bedhayak nathiwa, hamotama wadagath lipiyak. rep 3+ Reactions: 001flyD
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Nov 15, 2014 #28 අදහස් දැක්වු සැමට මගේ ස්තුතිය
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Nov 15, 2014 #29 Thanks for sharing
ishwick Member Aug 1, 2012 1,555 219 0 Nov 15, 2014 #30 001flyD said: නොඉපදුනු දරුවෙකුට සැම විටම ඇසෙන්න දිය යුත්තෙ ප්රසන්න ගීත හෝ සංගීතයටයි Click to expand... ඔව් අයියේ මමත් ඕක අහල තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා Denmark වල. මනුස්සය Music Academy එකක් කරනවා. එයාගේ program එකක් තියනවා ළමයි හම්බ වෙන්න ඉන්න අම්මලට Music Therapy කරන. එයා කියන්නේ ළමයට තියන බලපෑම වගේම අම්මටත් එයාගේ stress එක අඩු කරගන්න පුළුවන් කියල music වලින්. ඒ රටේ ගොඩක් ජනප්රියයි Music therapy for pregnant mothers කියන එක. තව effectiveලු music එකක් play කරන ගමන් අම්මට sing කරන්න දෙන එක. අර අපේ අම්මල නැලවිලි ගීත කියනවා වගේ
001flyD said: නොඉපදුනු දරුවෙකුට සැම විටම ඇසෙන්න දිය යුත්තෙ ප්රසන්න ගීත හෝ සංගීතයටයි Click to expand... ඔව් අයියේ මමත් ඕක අහල තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා Denmark වල. මනුස්සය Music Academy එකක් කරනවා. එයාගේ program එකක් තියනවා ළමයි හම්බ වෙන්න ඉන්න අම්මලට Music Therapy කරන. එයා කියන්නේ ළමයට තියන බලපෑම වගේම අම්මටත් එයාගේ stress එක අඩු කරගන්න පුළුවන් කියල music වලින්. ඒ රටේ ගොඩක් ජනප්රියයි Music therapy for pregnant mothers කියන එක. තව effectiveලු music එකක් play කරන ගමන් අම්මට sing කරන්න දෙන එක. අර අපේ අම්මල නැලවිලි ගීත කියනවා වගේ
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 29, 2020 #38 etharam ekanga na anthimata kiyala thiyena ewata
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Nov 29, 2020 #39 watinawa saho
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Nov 29, 2020 #40 gd post