වැදගත් වෙයි.. බොන අයහට.....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    වැදගත් වෙයි.. බොන අයහට.....

    අරක්කු සහ බියර් මිල ඉහළට

    2011 ඔක්තෝබර් 25 වෙනි අඟහරුවාදා




    Beer_290px.gif

    විදේශ හා දේශීය අරක්කු සම්මත සැර මත්පැන් ලීටරයක සහ බියර් ලීටරයක මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා පවසයි.

    ඒ අනුව අරක්කු සම්මත සැර ලීටරයක් රුපියල් 60කින් සහ බියර් ලීටරයක් රුපියල් 5කින් ඉහළ යනු ඇත.

    දේශීය අරක්කු සුරා බද්ද රුපියල් 863-923 දක්වා ද විදේශීය ස්ප‍්‍රීතු බද්ද රුපියල් 1000-1063 දක්වා ද වැඩි කැර ඇත.






    source :http://www.srilankamirror.com/sinhala/index.php/the-news/8791-2011-10-25-12-35-59