වැදගත් Telegram චැනල්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,531
    13,117
    113
    🤍
    මේ ලගකදි එක පාරට වැඩ නැතුව ගියනේ ඔක්කොම , වලව්ව, වගේ තිබ්බ channel user not found වැට්නා

    wena mona hri tynwd aluth channel?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මේ ලගකදි එක පාරට වැඩ නැතුව ගියනේ ඔක්කොම , වලව්ව, වගේ තිබ්බ channel user not found වැට්නා

    wena mona hri tynwd aluth channel?
    වැරදි මිනිස්සු එක්ක හැප්පෙන්න එපා කියන්නෙ ඕකයි. 🤣 මම හදපු concept එක, මම කරපු channel එක, මම promote කරපු කෙල්ලව අරගෙන ඊට වඩා හොඳට කරන්ඩ ගියා. දැන් ඔය කරේ. 🤣 කලින් මතකනෙ මම දරදිය අ‍ැදලා ගොඩ නගපු roar එක උන් මම නැතිව කරන්ඩ ගියා. උනුත් ඔය කරේ. 🤣 🤣

    Telegram ද, pornhub ද, youtube ද, news media ද, stripchat ද, elakiri ද, අදාළ නෑ කොහෙත්, කොතනත්, කවදත් යමක් අලුත් විදිහට කරනවා නම්, ගොඩ නගනවා නම්, ඉහළටම ගෙනියලා සමාජය transcend කරන තත්ත්වයකට පත් වෙනවා නම් එ‍්ක හොඳටම කරන්න පුළුවන් පොර මම. මෙච්චර කාලයක් මම කරපු වැඩ ගැන හරි සම්පූර්ණයෙන්ම බලාගෙන හිටියා නම් එ‍්ක කාට වුණත් තේරෙයි.

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම කරලා පෙන්නුවාට අයියෝ මේක සුළු දෙයක්නෙ අපිත් කරන්නම් කියලා. හැබැයි එ‍් එකෙක්ටවත් 150 ට වැඩි IQ එකක් නෑ. මම තරම් දුර දකින්න, අලුත් Trends එක්ක යමක් අ‍ැදගෙන යන්න දැක්මක් නෑ. ඉතින් ඔහේ තියෙනකල් කරනවා වගේ පේනවා. හැබැයි ඊළඟ impediment එක අ‍ාව ගමන් කූරියා ගහනවා.

    මම එතකොටත් ඊළඟ වැඩේ සුපිරියටම කරන ගමන්. යමක් කරන්නෙ මෙන්න මෙහෙමයි කියල කාටත් කරලා පෙන්නන ගමන්. එතනත් ඔය cycle එක යනවා.

    මම සම්බන්ධ වෙලා කරන වැඩක් මම ඉන්නකල් මොන කරදර බාධක කම්කටොළු අ‍ාවත් සුපිරියටම තියෙනවා. මම ගිය දාට එ‍්වා ඉතිරි වෙන්නෙ ඊළඟ hurdle එක වෙනකල් විතරයි. ඕක හැමදාම වෙච්ච දෙයක්, වෙන දෙයක්. 😌

    @IndrajithGamage අයියේ මුන්ට වැදගත් චැනල් එකක් දෙන්න.
    දැන් telegram එකේ වැදගත් චැනල් එකයි ඉතිරි. අනිත් ඔක්කොම පීනු බත්වලින් රයිස් දාලා විකුණන ගූ කඩ. චැනල් එක මොකක්ද කියල දන් නැත්තම් එ‍්ක උඹලගෙම ප්‍රශ්නයක්.
    ------ Post added on Oct 13, 2023 at 10:15 PM
     
    Sen-lu

    Well-known member
  • වැරදි මිනිස්සු එක්ක හැප්පෙන්න එපා කියන්නෙ ඕකයි. 🤣 මම හදපු concept එක, මම කරපු channel එක, මම promote කරපු කෙල්ලව අරගෙන ඊට වඩා හොඳට කරන්ඩ ගියා. දැන් ඔය කරේ. 🤣 කලින් මතකනෙ මම දරදිය අ‍ැදලා ගොඩ නගපු roar එක උන් මම නැතිව කරන්ඩ ගියා. උනුත් ඔය කරේ. 🤣 🤣

    Telegram ද, pornhub ද, youtube ද, news media ද, stripchat ද, elakiri ද, අදාළ නෑ කොහෙත්, කොතනත්, කවදත් යමක් අලුත් විදිහට කරනවා නම්, ගොඩ නගනවා නම්, ඉහළටම ගෙනියලා සමාජය transcend කරන තත්ත්වයකට පත් වෙනවා නම් එ‍්ක හොඳටම කරන්න පුළුවන් පොර මම. මෙච්චර කාලයක් මම කරපු වැඩ ගැන හරි සම්පූර්ණයෙන්ම බලාගෙන හිටියා නම් එ‍්ක කාට වුණත් තේරෙයි.

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම කරලා පෙන්නුවාට අයියෝ මේක සුළු දෙයක්නෙ අපිත් කරන්නම් කියලා. හැබැයි එ‍් එකෙක්ටවත් 150 ට වැඩි IQ එකක් නෑ. මම තරම් දුර දකින්න, අලුත් Trends එක්ක යමක් අ‍ැදගෙන යන්න දැක්මක් නෑ. ඉතින් ඔහේ තියෙනකල් කරනවා වගේ පේනවා. හැබැයි ඊළඟ impediment එක අ‍ාව ගමන් කූරියා ගහනවා.

    මම එතකොටත් ඊළඟ වැඩේ සුපිරියටම කරන ගමන්. යමක් කරන්නෙ මෙන්න මෙහෙමයි කියල කාටත් කරලා පෙන්නන ගමන්. එතනත් ඔය cycle එක යනවා.

    මම සම්බන්ධ වෙලා කරන වැඩක් මම ඉන්නකල් මොන කරදර බාධක කම්කටොළු අ‍ාවත් සුපිරියටම තියෙනවා. මම ගිය දාට එ‍්වා ඉතිරි වෙන්නෙ ඊළඟ hurdle එක වෙනකල් විතරයි. ඕක හැමදාම වෙච්ච දෙයක්, වෙන දෙයක්. 😌
    අනුංගෙ වැඩ තමන්ගෙ වගේ කමෙන්ට් දදා ඉඳපං ෆේල් නාකි ෆොන්ස්. ඒකනෙ උඹට තියෙන එකම විනෝදෙ.