Questions Telegram recovery

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    මචන් මගේ 2020 වගේ හදපු Daily active Account Telegram account එක නිකන්ම delete වෙලා. දාන්න තිබ්බ ඔක්කොම security දාල තිබ්බේ. මොකක් හරි කරලා recover කර ගන්න බැරිද ? මට චැට් history ටික ඕනේ නැ. ඕන වෙන්නේ තිබ්බ groups and channel ටික. සිරාවටම ඉගෙන ගන්න වටිනා කියන Groups තිබ්බේ (Trading, News,Movies,Apps, Etc.)
    ආපහු ඒ Number එකට හැදුවට Recover උනේ නෑ.
    වැඩේ Set වෙන්නේ නැත්නම් ආපහු මුල ඉදන්ම ඒ Groups හොයන්න වෙනවා.
    Telegram Support එකට Message එකක් දැම්මා. ඒත් Reply නෑ.
    මෙහෙම වෙලා ගොඩ ගියපු කව්රු හරි ඉන්නවද?
     
    Last edited:

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    195
    43
    ආයේත් Recover කරගන්න බෑ. Telegram වල උපරිම අවුරුද්දක් වෙනකල් Offline ඉන්න පුළුවන් (ඒකත් Settings වලින් අවුරුද්දක් යනකං වෙන්න හදලා තිබ්බොත් තමා නැත්තම් මාස 6ක්) ඊට පස්සෙත් Online ආවේ නැත්තම් Permanently Delete කරනවා Recover කරන්න බෑ
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    ආයේත් Recover කරගන්න බෑ. Telegram වල උපරිම අවුරුද්දක් වෙනකල් Offline ඉන්න පුළුවන් (ඒකත් Settings වලින් අවුරුද්දක් යනකං වෙන්න හදලා තිබ්බොත් තමා නැත්තම් මාස 6ක්) ඊට පස්සෙත් Online ආවේ නැත්තම් Permanently Delete කරනවා Recover කරන්න බෑ
    මේක Daily Active තිබ්බ එකක්