කලිනුත් මේ වගේ පෝස්ට් 2ක් දාලා තියනවා ඕනෙ අයට 
1. වැදගත් Telegram Channels, Bots, Groups (1)
2. ටෙලිග්‍රෑම් වලින් ෆයිල්ස්, ගූගල් ඩ්‍රයිව් අප්ලෝඩ් කරමු, Uptobox, Mega.nz ෆයිල්ස් index site වලට අප්ලෝඩ් කරගෙන ලිමිට් නැතුව බාමු!
අද කියන්ඩ යන්නෙ කට්ට කන්නෙ නැතුව අලුතෙන් රිලීස් වෙන ෆිල්ම්, ටීවි සීරීස් බාන විදිහ!
ගොඩක් අය දන්නවා Psarips සයිට් එක ගැන. මේක ෆිල්ම්ස්, ටීවි සීරීස් අඩු සයිස් එකකින්, සුපිරිම කොලිටි එකකින් දෙන සයිට් එකක්. හැබැයි මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්ඩ ගියාම හෙන කට්ටක් කන්ඩ වෙනවා ඇඩ්ස් ක්ලික් කර කර, ටයිමර් එක ඉවර වෙනකන් බලාගෙන ඉන්ඩත් එපැයි.
මුලින්ම කරන්ඩ තියෙන්නෙ PSA Torrents ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙන එක. මේකෙ අලුතෙන් එන හැම ගිල්ම්, ටීවි සීරීස් එකකම ටොරන්ට් ලින්ක් එක පෝස්ට් කරනවා. පරණ එකක් හොයාගන්ඩ ඕනෙනම් සර්ච් කරලා ගන්ඩ පුලුවන්.
මේකට ගිහින් අවශ්‍ය ෆිල්ම් එකේ හරි ටීවි සීරීස් එකේ හරි ටොරන්ට් ලින්ක් එක කොපි කරගෙන තමන් ඩවුන්ලෝඩ් කරන විදිහට ගන්ඩ තියෙන්නෙ
.
Seedr වලින් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්නම් ටොරන්ට් ලින්ක් එක කොපි කරන් seedr එකේ පේස්ට් කරන්ඩ.
ටොරන්ට් ඩවුන්ලෝඩර් එකකින් ගන්න කෙනෙක්නම් ටොරන්ට් ලින්ක් එක අරන් බ්‍රවුසර් එකේ පේස්ට් කරන්ඩ, එතකොට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා, ඒක අරන් ටොරන්ට් ඩවුන්ලෝඩර් එකට දාගන්ඩ
.
Seedr ගැන දන්නෙ නැත්තං මේ ලින්ක් එකට ගිහින් අකවුන්ට් එකක් හදාගෙන ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන්. මේකෙන් පුලුවන් ටොරන්ට් එකක් ඩිරෙක්ට් ලින්ක් එකක් විදිහට හදාගන්ඩ. seedr ෆ්‍රී අකවුන්ට් එකක් 5GB වෙනකන් Space වැඩිකරගන්ඩ පුලුවන්
.
එහෙනං කොල්ලො අපි ගියා
.
bump
------ Post added on Dec 2, 2021 at 9:43 PM