Telegram App එකෙන් Torrent, Mega.nz, Uptobox Files Google Drive / Telegram එකට ඩවුන්ලෝඩ් කරමු !

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    කලින් මං පෝස්ට් එකක් දැම්මා Torrent Direct Download කරන විදිහ. අද කියන්නෙ Torrent, Mega.nz files, Uptobox files Google Drive එකට නැත්තං Telegram එකට Download කරන විදිහ. ඒක ඕනෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ.

    * මුලින්ම Google drive එකට Download කරමු.

    මේකට මුලින්ම Telegram group එකකට ජොයින් වෙලා ඉන්ඩ ඕනෙ. මේ ලින්ක් එකෙන් Torrent drive group එකට ජොයින් වෙන්ඩ.
    ඊටපස්සෙ අපිට මේ ෆයිල්ස් access කරන්ඩ නම් එයාලගෙ Google group එකටත් ජොයින් වෙන්ඩ වෙනව. කරන්ඩ තියෙන්නෙ මේ ලින්ක් එක ක්ලික් කරලා Join group දෙන එක විතරයි.

    දැන් පළවෙනි Step දෙක හරි.

    දැන් Torrent එක/ Magnet link 🧲 එක අරගෙන අප්ලෝඩ් කරගන්ඩ යන්නෙ මේ Commamds වලින්.

    Torrent එක නිකන්ම ගූගල් ඩ්‍රයිව් දානවනම්
    /mirror {magnet link}
    /mirror2 {magnet link}
    /mirror3 {magnet link}

    ඔහොම ටයිප් කරල සෙන්ඩ් කරාම ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් වෙන process එක පෙන්නනව.

    Torrent එක Zip file එකක් විදිහට අප්ලෝඩ් කරගන්ඩ ඕනෙනම්
    /tarmirror { magnet link }

    * දැන් Uptobox, Mega.nz files google drive දාන්ඩ යන්නෙ.
    හැමෝම දන්නවා mega එකෙන් free account එකකින් ඩවුන්ලෝඩ් කරනවනම් දවසට 2.5gb විතරයි දෙන්නෙ. ඊටවඩා ඩවුන්ලෝඩ් කරනවනන් vpn දාන්ඩ වෙනවා.
    uptobox එකෙන් free account එකකින් ඩවුන්ලෝඩ් කරනවනම් එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා විනාඩි 30ක් ඉන්ඩ වෙනවා අයෙ එකක් ඩවුන්ලෝඩ් කරන්ඩ. මේ විදිහට අපිට පුළුවන් limit එකක් නැතුව ගූගල් ඩ්‍රයිව් දාගෙන ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්ඩ.

    දැන් ඒකට මේ Telegram group දෙකෙන් එකකට ජොයින් වෙන්ඩ වෙනවා

    Kickass Torrent Mirror Group
    Spider Drive

    ෆයිල්ස් වලට ඇක්සස් ගන්ඩ මේ ගූගල් ගෲප් වලටත්.

    Kickass Torrent Mirror Group
    Spider Drive

    මුලින්ම mega.nz ෆයිල් එකක් අප්ලෝඩ් කරමු.

    /mirror1 {mega link}
    /mirror2 {mega link}

    Uptobox ෆයිල් අප්ලෝඩ් කරන විදිහ.

    Kickass torrent group එකෙන් නම්,
    /mirror1 {uptobox link}
    ( වෙන commands පාවිච්චි කරන්ඩ එපා )!

    Spider drive group එකෙන් නම්
    /mirror2 {uptobox link}
    /mirror3 {uptobox link}


    * දැන් Torrent එකක් Telegram එකටම ඩවුන්ලෝඩ් කරගන්ඩ යන්නෙ.

    මේකට Leech group එකට ජොයින් වෙන්ඩ වෙනවා.

    Torrent එකක් නම්
    මුලින්ම torrent එක අප්ලෝඩ් කරගන්ඩ ගෲප් එකට, ඊටපස්සෙ ඒ මැසේජ් එකට reply කරන්ඩ /leech,
    නැත්තං /leech {magnet link}

    එතකොට telegram එකටම ඩවුන්ලෝඩ් වෙන්ඩ පටන් ගන්නවා.

    ගෲප් වලට ජොයින් උනාම මුලින්ම අනිවාර්‍යයෙන්ම Pinned Messages කියවන්ඩ. ඒවගෙ තියනව Rules, අප්ලෝඩ් කරන්ඩ පුලුවන් ලිමිට් එක, යූස් කරන්ඩ ඕනෙ bots / commands,
    Bots down වෙලා නම් ඒවා.

    * අපි අප්ලෝඩ් කරන්ඩ යන එක කවුරුහරි මීට කලින් දාල තියනවද කියල හොයාගන්ඩ ඕනෙනම්
    /search {file name] or
    /list {file name} ටයිප් කරලා හොයාගන්ඩ පුලුවන්.

    * Porn mirror කරන්ඩ එපා විනාඩි ක් යන්ඩ කලින් බෑන් කරල දානවා.

    * Rules කඩකරලා ගෲප් වලින් බෑන් කරොත් මම ඒවට වග කියන්නෙ නැත ! *

    තව මේ වගේ ගෲප්ස් ගොඩක් තියනව ඒවත් දාලා මම පස්සෙ පෝස්ට් එක අප්ඩේට් කරන්නම්.

    [ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්ඩ ]

    - Update - Torrent Drive Group එකේ Drive එක ෆුල් වෙලා නිසා මැසේජස් ඕෆ් කරලා. ඒක දවසක්/ දෙකක් යද්දි හදයි. එතකං ටොරන්ට් අප්ලෝඩ් කරන්ඩත් අනික් ගෲප්ස් දෙකේ /mirror Command එක යූස් කරන්ඩ.

    IMG_20210909_200513.jpg
     
    Last edited:

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    මේ Group එකෙත් ඔය ටිකම පුලුවන්

    HARP Mirror [Anything]

    https://t.me/harp_mirror

    Rules
    ~ Dᴏɴ'ᴛ Tᴀɢ Aᴅᴍɪɴs Wɪᴛʜᴏᴜᴛ Pʀᴏᴘᴇʀ Rᴇᴀsᴏɴ
    ~ Dᴏɴ'ᴛ Fʟᴏᴏᴅ
    ~ Pᴏʀɴ ᴀɴᴅ Oᴛʜᴇʀ Cᴏᴘʏʀɪɢʜᴛ Cᴏɴᴛᴇɴᴛ ᴀʀᴇ Pʀᴏʜɪʙɪᴛᴇᴅ

    Stay Awesome 🖐
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේ Group එකෙත් ඔය ටිකම පුලුවන්

    HARP Mirror [Anything]

    https://t.me/harp_mirror

    Rules
    ~ Dᴏɴ'ᴛ Tᴀɢ Aᴅᴍɪɴs Wɪᴛʜᴏᴜᴛ Pʀᴏᴘᴇʀ Rᴇᴀsᴏɴ
    ~ Dᴏɴ'ᴛ Fʟᴏᴏᴅ
    ~ Pᴏʀɴ ᴀɴᴅ Oᴛʜᴇʀ Cᴏᴘʏʀɪɢʜᴛ Cᴏɴᴛᴇɴᴛ ᴀʀᴇ Pʀᴏʜɪʙɪᴛᴇᴅ

    Stay Awesome 🖐
    වෙලාවට කිව්වෙ, මට මේකෙ Porn ගැන දාන්ඩ බැරි උනා. නැත්තං ඕවා mirror කරන්ඩ ගිහින් බෑන් වෙයි සෙට් එක පිටින්
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    before adding torrents, you can use /search function to check the share drive folders. and use a separate Gmail account to register into their shared drives
     
    • Like
    Reactions: NRTG