වැදගත්_වෙබ්_අඩවි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වැදගත්_වෙබ්_අඩවි

අපි එදිනෙදා අන්තර්ජාලය බාවිතා කරන විට මම මේ දීලා තියන වෙබ් අඩවි ගොඩක් වැදගත් වෙයි. එක නිසා තනියම කනවට වඩා බෙදා හදාගෙන කන එක ගොඩක් වටිනා නිසා ත්‍රෙඩ් එකක් ඇරලා දාන්න හිතුනා.

පහසුවෙන් අන්තර්ජාලයේ ඇති වීඩියෝ Download කරගත හැකි සේව් මිඩියා.



http://savemedia.com

අද ඕනෑ තරම් මෙවැනි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත හැකි ආදේශක වෙබ් අඩවි තිබ්බත් මෙය ගොඩක් කාර්යක්ෂමයි.

මෙමගින් වෙබ් අඩවියක ඇති වීඩියෝවක් පහසුවෙන් ඔබට බාගත කිරීමක් කල හැකිය. උදාහරණයක් ලෙස ඔබට YouTube හි වීඩියෝවක් ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය නම් එයට අදාළ URL එක මෙම වෙබ් අඩවියට ලබා දෙන්න. සැනකින් ඔබට වශය වීඩියෝ එක Download වනු ඇත.

Free Conference




https://www.freeconference.com

මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී කොන්ෆරන්ස් කෝල් ක්‍රමයට නොමිලයේම වෙනත් ය සමග සම්බන්ධ විය හැකිය.






https://www.persofoto.com

ඔබ කුමන ඉරියවුවකින් හෝ සිටින තම උඩුකය චයාරුපයක් මෙම වෙබ් අඩවිය වෙත අප්ලෝඩ් කල විට ඉන් ලබා දෙන ටුල්ස් යොදා ගෙන එම චයරුපය පාස්පෝර්ට් චයාරුපයක් සේ සකසා ගැනීමෙන් පසුව නොමිලයේම ඩවුන්ලෝඩ් කරගත හැකිය.
 
  • Like
Reactions: keshara

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උඋම දාලා උඋම එල කියාගෙන උඋම බම්ප් කරගනන් ත්‍රෙඩ් එකක් ඔයි මේක


අනේ මේ . හරි හරි. උබ ඊයේ දවසෙම වෝට් එක තිබ්බේ උබේ ෆේක් එකකින් නේ
 
Last edited: