වැද්දන්ගෙ ආයුශ ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මොනවා කල්පනා කරාම තොට වැඩක් නෑනේ මිනිහෝ තෝ පණ්ඩිතය වෙන්නේ නැතුව අහල තියෙන දේට උත්තර දීපංකෝ මිනිහෝ මේ නිකං එක එකාගෙ වැඩකට නැති ලබ්බවල් හොය හොය ඇවිදින්නේ නැතුව..
    බොටත් ඌ මොනව ඇහුවත් වැඩක් නෑනේ මිනිහෝ අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දීපන් දන්නේ නැත්තන් නිකන් හිටපන්කෝ රෙද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොටත් ඌ මොනව ඇහුවත් වැඩක් නෑනේ මිනිහෝ අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දීපන් දන්නේ නැත්තන් නිකන් හිටපන්කෝ රෙද්ද

    :yes: :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොටත් ඌ මොනව ඇහුවත් වැඩක් නෑනේ මිනිහෝ අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දීපන් දන්නේ නැත්තන් නිකන් හිටපන්කෝ රෙද්ද

    මං ඌට මොනව කිව්වත් තොට වැඩක් නෑනේ මිනිහෝ තෝ දන්නවනං ඌට රිප්ලයි එකක් දාපං මිනිහෝ නිකං මේ අනුන්ගේ පක් අස්සේ බික් ගහන්නෙ නැතුව..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    මං ඌට මොනව කිව්වත් තොට වැඩක් නෑනේ මිනිහෝ තෝ දන්නවනං ඌට රිප්ලයි එකක් දාපං මිනිහෝ නිකං මේ අනුන්ගේ පක් අස්සේ බික් ගහන්නෙ නැතුව..

    තෝ වැඩක් නෑ කැරි බල්ලා:P:D මම අර තොගෙ කන්ස්ට්‍රක්ෂන් ත්‍රෙඩ් එකේ ප්‍රශ්නයක් ඇහුවා තෝ උත්තර දුන්නෑනෙ බැල්ලි:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ වැඩක් නෑ කැරි බල්ලා:P:D මම අර තොගෙ කන්ස්ට්‍රක්ෂන් ත්‍රෙඩ් එකේ ප්‍රශ්නයක් ඇහුවා තෝ උත්තර දුන්නෑනෙ බැල්ලි:angry:

    මොකද්ද කැරි කන්නෝ තෝ ඇහුවේ මට මතක නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් අපි වගේ ජරාව,රසකාරක දාපුවා කන්නේ නැ....
    අනිවා අවු:80ක් ඉන්නවා ඇති හොදට කොන්ද පණ ඇතුව...

    බහුතරය එහෙමද කියලයි දැනගන්න ඕනෙ වුනේ :yes: :yes:

    Waddo 80 ganan inne na. 55 wage godak aya doi. ehemath aya tamai 65k wath inne. Unge wayasa penawa wadiy kalaa assema inna nisa

    මටත් හිතෙන්නෙ එහෙම වෙන්න ඇති :yes: :yes:

    Please refer books written by R.L. Spittel's book. You could get idea to certain extend but the problem is now those data is old. But I could not find any literature which goes inside of "Veddha" People like his books:baffled:

    Thanks :yes: :yes:

    Podi Silva - පොඩි සිල්වා;21615006 said:
    මිනිහෝ උන් කොච්චර කල් හිටියත් තොට මොකද
    ඔන්න හමබයෝ ගොඩක් කල් ඉන්නවා නම් තමා අවුල
    පුක් ගාය හැදිලා වගේ දවසක් දවසක් ගානේ මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා මිනිහෝ

    අප්පටසිරි..
    මට අක්වුන්ට්ස් දෙක පැටලුනා..

    :rolleyes: :rolleyes:

    අනිවාර්‍යෙයෙන් ආයු අපේක්ශාව අඩු ඇති...
    මද්‍යනය ගත්තොත් 40-50 අතර වගේ ඇත්තෙ..

    එහෙම වෙන්න ඇති. එක වැද්දෙක් සීය වගේ පැන්නුවාම පත්තර වලයි ප්‍රවෘති වලයි ඒ මනුස්සය ගැන සෑහෙන ප්‍රචාරෙකුත් එක්ක විස්තරයක් යනව ඉතිං අපි හිතනව උන් අපිට වඩා සෑහෙන සෞඛ්‍ය සම්පන්නව වැඩි කාලයක් ජීවත් වෙනව කියල. ඇත්තටම එහෙම වෙනවද කියලයි දැනගන්න ඕනෙ වුනේ :yes: :yes:

    වැද්දා කැකුලියක් සහේට ගන්ටද කල්පනාව ;)

    ඔව් බැඳල අඩු වයසිං කැකුලි මලාම තව එකෙක් බැන්දෑකිනෙ :baffled: :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වැද්දෝ තමයි රියල් සිංහලු. උන් තමයි මේ රටේ ඓතිකාරයෝ
    බහුතර සිංහලු ඉන්දියාවෙන් ආව කල්ලතෝනි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැද්දෝ තමයි රියල් සිංහලු. උන් තමයි මේ රටේ ඓතිකාරයෝ
    බහුතර සිංහලු ඉන්දියාවෙන් ආව කල්ලතෝනි

    වැද්දො එන්නෙ විසාලගෙනුයි දීඝහත්තගෙනුයි නෙ ඒ විජය ඇවිල්ල කුවේනිට දීපු බබ්බු දෙන්නනෙ. එතකොට උනුත් ඉන්දියන්නෙ ? නේ ? :eek: :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වැද්දො එන්නෙ විසාලගෙනුයි දීඝහත්තගෙනුයි නෙ ඒ විජය ඇවිල්ල කුවේනිට දීපු බබ්බු දෙන්නනෙ. එතකොට උනුත් ඉන්දියන්නෙ ? නේ ? :eek: :eek:

    ඔව් නේද. උනුත් බාගයක් ඉන්දියන්. එතකොට සැබෑ සිංහලු නම් කවරහුද ? :rolleyes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    වැද්දෝ Do or Die .අපි වගේ බෙහෙත් බලෙන් පන ඇද ඇද දගලන්නේ නෑ .සාපේක්ෂව බෝ නොවෙන රෝග ගොඩක් අඩුයි.ප්‍රතිශක්තිය අඩු අය අවුරුදු 10ට කලින් පරලොව යනවා.වැඩි අය යක්කු වගේ මැරෙන්න ඔන්න මෙන්න වෙනකන් කාල බීල දුවල ඉන්නවා.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැද්දෝ Do or Die .අපි වගේ බෙහෙත් බලෙන් පන ඇද ඇද දගලන්නේ නෑ .සාපේක්ෂව බෝ නොවෙන රෝග ගොඩක් අඩුයි.ප්‍රතිශක්තිය අඩු අය අවුරුදු 10ට කලින් පරලොව යනවා.වැඩි අය යක්කු වගේ මැරෙන්න ඔන්න මෙන්න වෙනකන් කාල බීල දුවල ඉන්නවා.

    natural selection :yes: :yes:
    සමහර විට අපිට ලෙඩ වැඩි වෙලා වගේ පේන්නෙ ඒක නිසා වෙන්න ඇති පොඩි කාලෙම vaccines දිල දීල කොහොම හරි ජීවත් කරවනව ඉතිං තියෙන පරිසරේට ඔරොත්තු දෙන්න බැරි ජීවීනුත් ඉතුරු වෙනව එහෙම ජීවීන්ට ඒ පරිසරේ ජීවත් වුනාට ඉන්න අමාරුයි ඉතිං ලෙඩ අපිට පේන්නෙ ආහාර රටාවෙ අරකෙ මේකෙ අවුල් හින්ද මිනිස්සු වැඩි වැඩියෙන් ලෙඩ වෙන්න අරං කියල බැලින්නං ඇත්තටම වෙලා තියෙන්නෙ ඉස්සර ස්වභාවිකව තේරිලා මැරිල යන්න හිටපු ජීවීන් ඉතුරු වෙලා පරිසරේට ගැලපෙන්නැති නිසා ලෙඩ වුන එක :( :(
    fuck us mother nature :(:(
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උන් අපි වගේ ජරාව,රසකාරක දාපුවා කන්නේ නැ....
    අනිවා අවු:80ක් ඉන්නවා ඇති හොදට කොන්ද පණ ඇතුව...

    na bn dn eheth milo wikiunanawalu:P
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    natural selection :yes: :yes:
    සමහර විට අපිට ලෙඩ වැඩි වෙලා වගේ පේන්නෙ ඒක නිසා වෙන්න ඇති පොඩි කාලෙම vaccines දිල දීල කොහොම හරි ජීවත් කරවනව ඉතිං තියෙන පරිසරේට ඔරොත්තු දෙන්න බැරි ජීවීනුත් ඉතුරු වෙනව එහෙම ජීවීන්ට ඒ පරිසරේ ජීවත් වුනාට ඉන්න අමාරුයි ඉතිං ලෙඩ අපිට පේන්නෙ ආහාර රටාවෙ අරකෙ මේකෙ අවුල් හින්ද මිනිස්සු වැඩි වැඩියෙන් ලෙඩ වෙන්න අරං කියල බැලින්නං ඇත්තටම වෙලා තියෙන්නෙ ඉස්සර ස්වභාවිකව තේරිලා මැරිල යන්න හිටපු ජීවීන් ඉතුරු වෙලා පරිසරේට ගැලපෙන්නැති නිසා ලෙඩ වුන එක :( :(
    fuck us mother nature :(:(
    දියුණු කිව්වට අවරුදු සිය ගානක් තිස්සේ ආසාවල් වැඩි කරගෙන හිතේ සතුට අඩු කරගන්න එක විතරයි බන් කරන්නේ.ලෙඩකට බෙහෙතක් හොයාගෙන හුරේ තියද්දී ඒ ලෙඩෙන් විදවන ගාන වගේ සිය ගුනෙකට විදවන්න දෙයක් ස්වාබාවිකවම නිර්මාණය වෙනවා.