වැද්දො_ක්‍රිකට්_ගහයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොඳයි කිව්වමත් - රෙප් දුන්න කොම්පියුටර ගහන වැදි කොල්ලට...මේ කියන්නෙ.
    තෝ බැදි අස්සෙ රිංගනකොට කැලේ යකා ගහපිය තොට මෝඩ උරුලෑවා.....:lol::lol::lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඉදිරි අනාගතය ගැන හිතලා දුක් වෙන්නේ
    නැතිව මේ වගේ ජිවිතයේ වෙනස් ම අත්දැකිම්
    ලබාගෙන ජිවත් වෙන්න උත්සහ කිරිම ගැන
    වැද්දෝ අපිට පෙන්නලා දෙන ආදර්ෂයක්..

    :lol: