වැදිලා ඉන්නෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    bothal bagayakma gahuwada
    අඩෝ දෙන්නයි බන් ගැසුවේ, මායි තව එකෙකුයි විතරයි ටේබල් එකටම. බාගයක් වත් ගහන්න හම්බුනේ නෑ. වැදුනෙත් නෑ මහා ලොකුවට. ලිමිට් එකට අරන් ශේප් වුනා.
    oya madi oakama beela wqatiyan hathara athe
    මගුලක් නෙමෙයි නම් බොනවා තමා වැටෙන්නම.
    Gedara yanna matakai needa ?
    ඔව් ඔව්. මම නෙමෙයිනේ වාහනේ ගෙනියන්නේ. දැන් නම් ගෙදර. :P
    ado math inne oya wedding eke
    කොහේ වෙඩිමද කියහන්.
    wedding walata ynna akametie kiyla thread demme kwda
    මම මම. තාමත් එහෙම තමා. වෙනසක් නෑ ඒකෙ. :P

    kadawatha wedimada me ?

    බෝතලේ අහක් කරපන් කොල පාට ඇදුමෙන් ඉන්න කදක් පේනවා
    මනමාලය නම් කඩවත. වෙඩිම නම් කඩවත නෙමෙයි. 🙄