අඩෝ දෙන්නයි බන් ගැසුවේ, මායි තව එකෙකුයි විතරයි ටේබල් එකටම. බාගයක් වත් ගහන්න හම්බුනේ නෑ. වැදුනෙත් නෑ මහා ලොකුවට. ලිමිට් එකට අරන් ශේප් වුනා.bothal bagayakma gahuwada
මගුලක් නෙමෙයි නම් බොනවා තමා වැටෙන්නම.oya madi oakama beela wqatiyan hathara athe
ඔව් ඔව්. මම නෙමෙයිනේ වාහනේ ගෙනියන්නේ. දැන් නම් ගෙදර.Gedara yanna matakai needa ?

කොහේ වෙඩිමද කියහන්.ado math inne oya wedding eke
මම මම. තාමත් එහෙම තමා. වෙනසක් නෑ ඒකෙ.wedding walata ynna akametie kiyla thread demme kwda

මනමාලය නම් කඩවත. වෙඩිම නම් කඩවත නෙමෙයි.kadawatha wedimada me ?
බෝතලේ අහක් කරපන් කොල පාට ඇදුමෙන් ඉන්න කදක් පේනවා