- මිනිග්ගජ්ජු - මිනිසා
- මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
- හූරා - මහත්තයා
- නෑනී - මහත්මිය
- අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
- කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
- බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
- කපුවලැත්තෝ - හාමුදුරුවෝ
- අප්පිලැත්තෝ - පියා
- අම්මිලැත්තෝ - මව
- සනුහරේ - පරම්පරාව
- මචනලැත්තෝ - මස්සිනා
- පයිණ්ඩකාරි හූරා - ග්රමසේවක
- වන්නි කුඩු - කුරහන් පිටි
- වන්නි කැට - තලප
- දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
- කිරි ගෙජ්ජ - පොල්
- බිත්තරතෙන - බිත්තර
- ගයිගැට - පුවක්
- පැණි ඇට පොජ්ජ - සීනී
- මංගච්චනවා - යනවා
- කතා දමනවා - කතා කරනවා
- කැවිල්ලානවා - කනවා , බොනවා
- ඇනඋකාලනවා - දෙනවා
- පටාරිනවා - හාරනවා
- ඔබා දමනවා - නටනවා
- කරුකරුගච්චනවා - ලියනවා
- ඇන්න මංගච්චය - රහෙනයනවා
- මියඹටදමදවා - මරෙනවා
- හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා
සතුන් ගේ නම්
- මූකරයා - වදුරා
- කරියා - වලහා
Last edited:




කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ


