වැදි භාෂාව

sweets

Banned
Jul 2, 2011
297
160
0

  • මිනිග්ගජ්ජු - මිනිසා
  • මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
  • හූරා - මහත්තයා
  • නෑනී - මහත්මිය
  • අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
  • කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
  • බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
  • කපුවලැත්තෝ - හාමුදුරුවෝ
  • අප්පිලැත්තෝ - පියා
  • අම්මිලැත්තෝ - මව
  • සනුහරේ - පරම්පරාව
  • මචනලැත්තෝ - මස්සිනා
  • පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
  • වන්නි කුඩු - කුරහන් පිටි
  • වන්නි කැට - තලප
  • දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
  • කිරි ගෙජ්ජ - පොල්
  • බිත්තරතෙන - බිත්තර
  • ගයිගැට - පුවක්
  • පැණි ඇට පොජ්ජ - සීනී
ක්‍රියා පද
  • මංගච්චනවා - යනවා
  • කතා දමනවා - කතා කරනවා
  • කැවිල්ලානවා - කනවා , බොනවා
  • ඇනඋකාලනවා - දෙනවා
  • පටාරිනවා - හාරනවා
  • ඔබා දමනවා - නටනවා
  • කරුකරුගච්චනවා - ලියනවා
  • ඇන්න මංගච්චය - රහෙනයනවා
  • මියඹටදමදවා - මරෙනවා
  • හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

සතුන් ගේ නම්
  • මූකරයා - වදුරා
  • කරියා - වලහා
(දෙවන කොටස බලාපොරොත්තු වන්න )

Last edited:

sweets

Banned
Jul 2, 2011
297
160
0
බොටකදාලැත්තෝ - ගෝනා
චප්පිලැත්තෝ - කුරුල්ලා
මූකරයා - වදුරා
පන්නිලැත්තෝ - පනුවා
මච්චිලැත්තෝ - මැස්සා
කරියා - වලහා
ගොන් මඤ්ඤා - එළ හරකා
එඵ මඤ්ඤා - එලුවා
ගැටමන්දා - කිඹුලා
කටුකැච්චා - ඉත්තෑවා
හොමවලු මඤ්ඤා - අශ්වයා
ඔක්මා - කුලුමීමා
හොච්චදික්කා - ඌරා
හොටබරියා - ඌරා

මුන්චි - තලගොයා
කබරා- මුවා
ජීය මච්චා - මාලුවා
පොල්ලැච්චා - කොටියා
විවිධ ස්ථාන

  • කැලෑ පොජ්ජ - වනාන්තරය
  • රුකුල් පොජ්ජ - ගෙය
  • හේම් පොජ්ජ - හේන
  • වැව් පොජ්ජ - වැව
  • ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
  • සාසන පොජ්ජ - පන්සල
  • කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
  • ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව

විවිධ උපකරණ

  • මලාලීය - දුන්න
  • මොරියන් කැච්ච - ඊතලය
  • පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
  • පූච්චා කඩන යමකේ - තුවක්කුව
  • වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
  • කරුකරු ගච්චන යමකේ - පෑන
  • ගල් රක්කි - පොරව
 
sweets

Banned
Jul 2, 2011
297
160
0

  • s
    • මිනිග්ගජ්ජු - මිනිසා
    • මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
    • හූරා - මහත්තයා
    • නෑනී - මහත්මිය
    • අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
    • කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
    • බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
    • කපුවලැත්තෝ - හාමුදුරුවෝ
    • අප්පිලැත්තෝ - පියා
    • අම්මිලැත්තෝ - මව
    • සනුහරේ - පරම්පරාව
    • මචනලැත්තෝ - මස්සිනා
    • පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
    වැදි බසින් ආහාර
    • වන්නි කුඩු - කුරහන් පිටි
    • වන්නි කැට - තලප
    • දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
    • කිරි ගෙජ්ජ - පොල්
    • බිත්තරතෙන - බිත්තර
    • ගයිගැට - පුවක්
    • පැණි ඇට පොජ්ජ - සීනී
    ක්‍රියා පද
    • මංගච්චනවා - යනවා
සතුන් ගේ නම්
  • මූකරයා - වදුරා
  • කරියා - වලහා
(දෙවන කොටස බලාපොරොත්තු වන්න )
කතා දමනවා - කතා කරනවා
කැවිල්ලානවා - කනවා , බොනවා
ඇනඋකාලනවා - දෙනවා
පටාරිනවා - හාරනවා
ඔබා දමනවා - නටනවා
කරුකරුගච්චනවා - ලියනවා
ඇන්න මංගච්චය - රහෙනයනවා
මියඹටදමදවා - මරෙනවා
හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
රෝප්;10656576 said:
මෙයා මේක අරගත්තේ මෙතනින්
:)
http://lowethne.blogspot.com/2011/01/blog-post_24.html

විලි ලැජ්ජාවේ බෑ යකෝ,මම නම් ලිඳේ පනිනවා මෙහෙම දෙයක් වුනොත්.:lol::lol::lol:අයියෝ Sweet
මූ අර Blog එකේ තියෙන 2වන කොටස බලාපොරොත්තු වන්න කියන එකත් දාලා :lol::lol:
Thanx රෝප් මේ ගැන දැනුවත් කරාට
 
:lol: ඕවා මොනවාද මචං මෙයා දාපු සේරම ඒවා ඔහොම තමා අනුංගෙ ඒවා අරං සේරම හෝදා හැරලා තමංගෙ වගේ දානවා :lol: අනේ පවු අර රාවණ ගැනයි යූ ඇෆ් ඕ ගැනයි දුක් විදගෙන සිංහලෙන් ලියපු එකා මෙයා කරන බලුවැඩ ගැන කිව්වාම අපට දුන්න බලුගුත්තර රිප්ලයි මෙන්න පොඩි පින්තූර 6ක් තියෙන්නේ ලෝඩ් වෙන්න දීලා බලන්න :) මං මේවා දාන්න හේතුව තමා මෙයා ආයිත් ෂේප් එකේ මේ බලුවැඩේම කරපු එක

මේකේ ත්‍රෙඩ් එක මේකයි මෙතන කියවන්න නිකන් මොනාද වගේ නම් http://www.elakiri.com/forum/showthread.php?t=1162355 මෙතනට ගිහින් කියවන්න
1.jpg

මෙන්න ඒකට දුන්න රිප්ලයි එක :lol:

2.jpg

3.jpg

ඉන්පස්සේ පොඩි ටෝකක් දීලා බැලුවා ඒකෙනුත් නෝන්ඩි උනා

maxan%252520reply.jpg

ලින්ක් දාන්න බැරිනම් නමවත් දාපං අනුංගේ ඒවා උස්සන්නේ නැතුව කිව්වාම මූ කියපි ලියපු උන් කැමති නැහැල්ලු නම දානවට :lol:

4.jpg

එලකිරි එක කියන්නේ හුඟක් අය ඉන්න තැනක්.මේකේ අපි එක එක අයගේ නම් ප්‍රචාරනය කරන එක එලකිරි එකට කරන අසාධාරනයක්.අනිත් එක හුඟක් අපි ගන්න දත්ත නිර්නාමිකව දාපු ඒවා.එහෙම නැත්නම් බොරු නාමිකව දාපු ඒවා වෙන්නත පුලුවන්.යම් අයගේ ඇත්ත නම් ප්‍රචාරනය කරන එක නිර්නාමිකව දාන අයට අසාධාරනයක්.
ඒ වගේම සමහර කට්ටියගෙන් අවසරයක් නැතිව ඒ අයගේ නම් එක එක තැන් වල දාන එක හරි නෑ.හුඟක් අය ඒ අයගේ නම් ප්‍රචාරනය කරනවට කැමතිත් නෑ.ඒක නිසා මම මට සාධාරන සහ යුක්ති සහගත කියන එක බලන්නේ. විශේෂයෙන්ම එලකිරි එකට තියෙන මගේ ඇල්ම නිසා මම මේක වෙන අයගේ ලින්ක් ,නම් ප්‍රචාරනයට යොදවා ගන්නේ නෑ.
මම පුලුවත් තරම් එලකිරි එක ප්‍රචාරනය කරන්න උත්සහ කරනවා විතරයි.

:angry::angry:

:lol: ලින්ක් දාන්න එපා....... නම දාන්නත් බෑල්ලු ඒපාර...... :lol: ඒවලේ කිව්වා ලින්ක් බෑලු නමවත් දාන්න කිව්වාම කියනවා ඒකත් බෑල්ලු :lol: එහෙනම් බුද්ධිමයදේපල කොල්ලකනවා කියන්නේ මොකකටද දන්නෑ... අපි ඔටුවෝ නෙවෙයි මචං :rofl::P කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ :lol::rofl:) මොකද උඹ උගේ අයිඩෙන්ටිය බලලා නම දානවා නෙවේනේ උංගේ නම් නෙට් එකේ තියෙනවා . ඉන්ටර්නෙට් කියන්නේ කාටත් විවෘත දෙයක් එතන දාපු එකාට මෙතන දානවට බයවෙන්න දෙයක් නෑ :P අකමැති වෙන්න දෙයක් නැහැ :lol::lol::rofl: ඔය තර්කෙ උඹ උඹේ වාසියට කියන එකක් අපි කොණ්ඩෙ බැදපු චීන්නු නෙවේ ඕවට ඇන්දෙන්න. මෙච්චර කල් කරපු බලුවැඩේ ආයි කරන්න එපා අනුංගෙ ඒවා උඹේ වගේ දාන එක සාධාරණීකරණය කරන්න හදන්න එපා ..:no: :lol: ලින්කුත් බෑලු ඒපාර නමුත් බෑලු :lol: ඒකත් බෑ නම් උඹට මොකෝ මෙය උපුටාගැනීමකි කියලා දාන්න....:lol: තව ටිකකින් ඒකටත් කවුරු හරි අකමැතිවෙයි :lol::rofl: අධම වැඩ නොකර ඉදපං මචෝ... අර නසරානි කොල්ලා කරපු දේට අන්ත බලු වැඩක් උඹ ඔය කරන්නේ අර රාවණා ගැනයි යූ එෆ් ඕ ගැනයි දාපු ඒවා මාර පහත්විදිහට හොරා අරගෙන තිවුනේ උඹ අපිත් එක්ක ඒවා බෙදාගන්නවා එක්කම ඔය කරන්නේ තුට්ටුදෙකේ වැඩක් අපි බූරුවෝ නෙවෙයි සාධාරණී කරනය කරන්න එන්න එපා... නමවත් දාපං අයිතිකාරයා මෙයා කියලා ඒකටත් බෑ නොකිය අනුංගේ ඒවා තමංගෙ වගේ දාන්න නොහද බැරිවෙලාවත් අයිතිකාරයා බෑ කිව්වොත් :rolleyes::lol: බෑ කිව්වොත් උපුටා ගැනීමක් කියලාවත් දාපං එතකොට අපිට පුළුවනි හොයා බලන්න

අපි භේද අමතක කරලා තරුන අය දුම් වැටියෙන් ගලව ගන්න සටන් කරමු.
:):)
අනිවා ඕකට මගෙත් අත දෙනවා මම සිගරට් අරක්කු ඉදලා සේරම මත්ද්‍රව්‍ය වගේම බුද්ධිමය දේපල කොල්ලකාන උන්ව පිළිකුල් කරලා හෙළාදකිනවා :):rolleyes::lol:
mun kiyande therun ganin machan
uba amaruwen liyala dapu ekak thawa ekek uge site ekaka ube name eka nathuwa dala thiyanakota dukak tharahak enawa
matath ona tharan wela thiyanawa ekai kiyanne
adumagane yatin
uputaganima kiyala link eka dapan ekai sadacharathmaka bawa kiyanne hadenna kiyanne machan
manda thiiranaya ube athe

ඌට ඒක කරන්න බෑ කියන්නයි ඔය හේතු හොයන්නේ ...:lol: අයිතිකාරයෝ කැමති නැහැලු උන්ගේ නම් දානවට අර මහාරාවණ පිටසක්වල සීන් අනුංගේ බ්ලොග්වලින් උස්සපුවා නමවත් නොදා මුගේ ඒවා වගේ ඇගෙව්වේ දැන් බිත්තර කටු හොයනවා තව ටිකකින් උපුටා ගැනීමක් කියලා දැම්මාම උගේ නෙවේ කියලා අනික් උන් දැනගන්න නිසා ඒකවත් දාන්න බැහැ කියයි

ඔන්න ඔතනයි යකුනේ අපිට වැරදුනේ...
තොපි මේක ඇතුලෙත් මරාගන්නවා...
ලයිට් පත්තු වෙනවනම්.. රූප ටික තියෙනවනම්...
ජාතකෙන් වැඩක් නෑ නේ..
සමගිය බලය වේ....
මතකනේ වටු කුරුළු රෑනට වෙච්ච නස්පැත්තිය...
අපි උබලටත් ඒ ටිකම තමයි වෙන්නේ මෙහෙම කොටා ගන්න ගියොත්..
කවුරු කවුරුත් ඒක හොදට මතක තියාගත්තොත් හොඳයි..

මචෝ මේකයි මේ ලිපිය ලියපු මුල් හිමිකරුවා මේක ලියලා තියෙන්නේ ඇත්තටම හොද අදහසකින් :) මමත් මත්ද්‍රව්‍ය පිළිකුල් කරනවා ඒ වගේම මචෝ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියන පාහර වැඩේ ට ඉඩ දෙන්න බැහැ අනුංගේ දේවල් මෙච්චරකල් තමංගේ වගේ අගවගෙන දාපු එකට කතා නොකර ඉන්න බැහැ මෙයා දැං කියන එක පේනවානේ මෙයාට නමනොදා ඉන්නත් හේතු හොයනවා තව ටිකකින් කියයි උපුටා ගැනීමක් කියලාවත් දාන්න බැහැ කියලා :lol: මං උඹට කියන්නම් හොද කතාවක් වරද කොතනත් වරදමයි කියලා තේරුම් ගන්න මේකෙන් උඹට පුළුවන් වෙයි.

අපේ ගෙවල් පැත්තේ තිවුනා මධ්‍යස්ථානයක් ශිෂ්‍යාධාර දෙන එතකොට අපි පොඩියි මේකේ උන්නේ දික්කසාද කරපු ගෑණියෙක් මේ ගෑණි පිටරටවල්වලින් ස්පෝන්සර් ෆැමිලි හොයලා දෙනවා දුප්පත් ලමයින්ට ඒ කාලේ මාසෙට රුපියල් 500 ක පොකට් මනී එවනවා ඒ අය සල්ලි එවලා ළමයි වෙනුවෙං උත්සව පවා තියොනවා. මේ ආධාර ගන්නකොට දුප්පත් සමහර දෙමවුපියො පවා දරුවොත් එක්කම මේ ගෑනිට වැන්දා බුදු වෙන්න ලැබෙන්න ඕනෙයි කිව්වා. පහුව කාලෙකදී ලොකු එළිවීමක් උනා මේ ගෑණි කරලා තියෙන්නේ ළමයින්ට එවන ඒවායෙන් බහුතරය රහසින්ම හංගගෙන රුපියල් 500ක් සහ ටීෂර්ට් එකක් මේස් එකක් වගේ දෙයක් විතරක් දීපු එක. ඇත්තටම 1000 තමා එවලා තියෙන්නේ මාස්පතා එක ලමයෙකුට 1000 බැගින් ඒ පැත්තේ ලමයි 45ක් විතර ඒකේ හිටියා තව ආධාර දෙන දවසට නන්නාදුනන ලමයි පවා අම්මත් එක්ක එනවා මධ්‍යස්ථානයට. ඒ මදිවට අවුරුද්දකට වතාවක් ඉස්කෝල ඇදුම් මහන්න සපත්තුවලට පවා මෙයා කියලා සල්ලි ගෙන්නගෙන. ඒත් මිනිස්සු කට වහගෙන උන්නා මොකද මෙයාව අල්ලා දුන්නොත් ලැබෙන දෙයත් නැතිවෙනවානේ කියලා. ඒත් මෙයා කරපු දේට සමාව දෙන්න පුළුවංද මචං ? මෙතනදී උඹ කියයි බැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්වීට්ස් කියන කෙනා කරන අප්‍රසන්න තිත්ත වැඩේ තමයි උපුටාගැනීමක් කියලා හොයාගන්න පුළුවන් හැමදේම සෝදා හැරලා අනුංගෙ නිර්මාණ සුද්ද පිට තමංගෙ වගේ අගවගෙන පළ කරන එක තුට්ටු දෙකේ වැඩ ඒවා ඒ මදිවට ඊයේ මම ඒ ගැන දාපු වෙලේ ඉදං ගොඩක් කොපි පේස්ට් කරපුවා එඩිට් වෙලා හොයාගන්න බැරිවෙන විදිහට :lol: කොහොමද සිගිති මොළේ . සමහර විට එහෙම නෙවෙන්නත් ඇති :rolleyes: මෙයාගේ ඇත්ත ඒකයි අනුං ලියපු හොද දේවල් මෙහේ දානවා වගේම බලුවැඩ නොකර ඉන්නත් දැනගන්න ඕනේ නමවත් දාන්න බෑලු දැං
:lol:

අන්තිමේදි මෑන්ස්ට මළ පැනලා :rolleyes::lol:

5.jpg

ඒක නම් ඇත්ත. මේ ත්‍රෙඩ් එක දැම්ම පුද්ගලයා ඇත්තටම එලකිරි එකට ආදරේ නම් වෙන කෙනෙකුගේ නිර්මාණයක් දාන කොට ඒක සඳහන් කරන්න ඕනේ. ඒක මේ forum එකේ නීතිය සහ සමාජය පිළිගත්තු දෙය.
ලින්ක් එක දාපු නැති එක ගැන කිව්වහම. නම හෙලි කරන්න බෑ කියල වගේම ධනවාදය ගැන බොරු බයිලා ඇදබානවා.

6.jpg

ඔන්න ඕකයි උනේ බලුවැඩ කරන්න එපා පහත් විදිහට ඔහොම අනුංගෙ මහන්සායෙන් හදපුවා උස්සන්න එපා කිව්වා කියලා අපි බීඩි කාරයන්ට කඩේ ගියා උනා :lol:
 
Last edited:

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ ඕනම කරන යුනිට් දෙක දාලා නැහැනේ බන්

    මලාකපල - කාන්තාවන්ගේ මෙව්වා එක
    හන්තානන්පොල්ල - පිරිමින්ගේ මෙව්වා එක.

    හාන්තානන්පොල්ල මලාකපලට ලා පච්චලා, පෙන ගච්චලා ...............
    :P:P:P:P
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    රෝප්;10656652 said:
    :lol: ඕවා මොනවාද මචං මෙයා දාපු සේරම ඒවා ඔහොම තමා අනුංගෙ ඒවා අරං සේරම හෝදා හැරලා තමංගෙ වගේ දානවා :lol: අනේ පවු අර රාවණ ගැනයි යූ ඇෆ් ඕ ගැනයි දුක් විදගෙන සිංහලෙන් ලියපු එකා මෙයා කරන බලුවැඩ ගැන කිව්වාම අපට දුන්න බලුගුත්තර රිප්ලයි මෙන්න පොඩි පින්තූර 6ක් තියෙන්නේ ලෝඩ් වෙන්න දීලා බලන්න :) මං මේවා දාන්න හේතුව තමා මෙයා ආයිත් ෂේප් එකේ මේ බලුවැඩේම කරපු එක

    මේකේ ත්‍රෙඩ් එක මේකයි මෙතන කියවන්න නිකන් මොනාද වගේ නම් http://www.elakiri.com/forum/showthread.php?t=1162355 මෙතනට ගිහින් කියවන්න
    1.jpg

    මෙන්න ඒකට දුන්න රිප්ලයි එක :lol:

    2.jpg

    3.jpg

    ඉන්පස්සේ පොඩි ටෝකක් දීලා බැලුවා ඒකෙනුත් නෝන්ඩි උනා

    maxan%252520reply.jpg

    ලින්ක් දාන්න බැරිනම් නමවත් දාපං අනුංගේ ඒවා උස්සන්නේ නැතුව කිව්වාම මූ කියපි ලියපු උන් කැමති නැහැල්ලු නම දානවට :lol:

    4.jpg

    හයියෝ ලිදේ පනිනවා.. :lol: වතුර බීල බැරෙනවා... :lol:
    උස්සනව කියල මෙහෙම හොරකම් කරනව දක්කමයි :lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ලිපිය නම් හොදයි.. දාපු විදිය තමයි වැරුද්ද... :lol:
    ඉස්සුවට අවුලක් නෑ ඉස්සුවෙ කොහෙන්ද කියලත් දාන්න :angry:
    මේක ලිව්ව කෙනා කොච්චර මහන්දි වෙන්න ඇද්ද :growl:
    කූජීතයි :angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    රෝප්;10656653 said:
    :lol: ලින්ක් දාන්න එපා....... නම දාන්නත් බෑල්ලු ඒපාර...... :lol: ඒවලේ කිව්වා ලින්ක් බෑලු නමවත් දාන්න කිව්වාම කියනවා ඒකත් බෑල්ලු :lol: එහෙනම් බුද්ධිමයදේපල කොල්ලකනවා කියන්නේ මොකකටද දන්නෑ... අපි ඔටුවෝ නෙවෙයි මචං :rofl::P කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ :lol::rofl:) මොකද උඹ උගේ අයිඩෙන්ටිය බලලා නම දානවා නෙවේනේ උංගේ නම් නෙට් එකේ තියෙනවා . ඉන්ටර්නෙට් කියන්නේ කාටත් විවෘත දෙයක් එතන දාපු එකාට මෙතන දානවට බයවෙන්න දෙයක් නෑ :P අකමැති වෙන්න දෙයක් නැහැ :lol::lol::rofl: ඔය තර්කෙ උඹ උඹේ වාසියට කියන එකක් අපි කොණ්ඩෙ බැදපු චීන්නු නෙවේ ඕවට ඇන්දෙන්න. මෙච්චර කල් කරපු බලුවැඩේ ආයි කරන්න එපා අනුංගෙ ඒවා උඹේ වගේ දාන එක සාධාරණීකරණය කරන්න හදන්න එපා ..:no: :lol: ලින්කුත් බෑලු ඒපාර නමුත් බෑලු :lol: ඒකත් බෑ නම් උඹට මොකෝ මෙය උපුටාගැනීමකි කියලා දාන්න....:lol: තව ටිකකින් ඒකටත් කවුරු හරි අකමැතිවෙයි :lol::rofl: අධම වැඩ නොකර ඉදපං මචෝ... අර නසරානි කොල්ලා කරපු දේට අන්ත බලු වැඩක් උඹ ඔය කරන්නේ අර රාවණා ගැනයි යූ එෆ් ඕ ගැනයි දාපු ඒවා මාර පහත්විදිහට හොරා අරගෙන තිවුනේ උඹ අපිත් එක්ක ඒවා බෙදාගන්නවා එක්කම ඔය කරන්නේ තුට්ටුදෙකේ වැඩක් අපි බූරුවෝ නෙවෙයි සාධාරණී කරනය කරන්න එන්න එපා... නමවත් දාපං අයිතිකාරයා මෙයා කියලා ඒකටත් බෑ නොකිය අනුංගේ ඒවා තමංගෙ වගේ දාන්න නොහද බැරිවෙලාවත් අයිතිකාරයා බෑ කිව්වොත් :rolleyes::lol: බෑ කිව්වොත් උපුටා ගැනීමක් කියලාවත් දාපං එතකොට අපිට පුළුවනි හොයා බලන්න

    අනිවා ඕකට මගෙත් අත දෙනවා මම සිගරට් අරක්කු ඉදලා සේරම මත්ද්‍රව්‍ය වගේම බුද්ධිමය දේපල කොල්ලකාන උන්ව පිළිකුල් කරලා හෙළාදකිනවා :):rolleyes::lol:

    ඌට ඒක කරන්න බෑ කියන්නයි ඔය හේතු හොයන්නේ ...:lol: අයිතිකාරයෝ කැමති නැහැලු උන්ගේ නම් දානවට අර මහාරාවණ පිටසක්වල සීන් අනුංගේ බ්ලොග්වලින් උස්සපුවා නමවත් නොදා මුගේ ඒවා වගේ ඇගෙව්වේ දැන් බිත්තර කටු හොයනවා තව ටිකකින් උපුටා ගැනීමක් කියලා දැම්මාම උගේ නෙවේ කියලා අනික් උන් දැනගන්න නිසා ඒකවත් දාන්න බැහැ කියයි

    මචෝ මේකයි මේ ලිපිය ලියපු මුල් හිමිකරුවා මේක ලියලා තියෙන්නේ ඇත්තටම හොද අදහසකින් :) මමත් මත්ද්‍රව්‍ය පිළිකුල් කරනවා ඒ වගේම මචෝ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියන පාහර වැඩේ ට ඉඩ දෙන්න බැහැ අනුංගේ දේවල් මෙච්චරකල් තමංගේ වගේ අගවගෙන දාපු එකට කතා නොකර ඉන්න බැහැ මෙයා දැං කියන එක පේනවානේ මෙයාට නමනොදා ඉන්නත් හේතු හොයනවා තව ටිකකින් කියයි උපුටා ගැනීමක් කියලාවත් දාන්න බැහැ කියලා :lol: මං උඹට කියන්නම් හොද කතාවක් වරද කොතනත් වරදමයි කියලා තේරුම් ගන්න මේකෙන් උඹට පුළුවන් වෙයි.

    අපේ ගෙවල් පැත්තේ තිවුනා මධ්‍යස්ථානයක් ශිෂ්‍යාධාර දෙන එතකොට අපි පොඩියි මේකේ උන්නේ දික්කසාද කරපු ගෑණියෙක් මේ ගෑණි පිටරටවල්වලින් ස්පෝන්සර් ෆැමිලි හොයලා දෙනවා දුප්පත් ලමයින්ට ඒ කාලේ මාසෙට රුපියල් 500 ක පොකට් මනී එවනවා ඒ අය සල්ලි එවලා ළමයි වෙනුවෙං උත්සව පවා තියොනවා. මේ ආධාර ගන්නකොට දුප්පත් සමහර දෙමවුපියො පවා දරුවොත් එක්කම මේ ගෑනිට වැන්දා බුදු වෙන්න ලැබෙන්න ඕනෙයි කිව්වා. පහුව කාලෙකදී ලොකු එළිවීමක් උනා මේ ගෑණි කරලා තියෙන්නේ ළමයින්ට එවන ඒවායෙන් බහුතරය රහසින්ම හංගගෙන රුපියල් 500ක් සහ ටීෂර්ට් එකක් මේස් එකක් වගේ දෙයක් විතරක් දීපු එක. ඇත්තටම 1000 තමා එවලා තියෙන්නේ මාස්පතා එක ලමයෙකුට 1000 බැගින් ඒ පැත්තේ ලමයි 45ක් විතර ඒකේ හිටියා තව ආධාර දෙන දවසට නන්නාදුනන ලමයි පවා අම්මත් එක්ක එනවා මධ්‍යස්ථානයට. ඒ මදිවට අවුරුද්දකට වතාවක් ඉස්කෝල ඇදුම් මහන්න සපත්තුවලට පවා මෙයා කියලා සල්ලි ගෙන්නගෙන. ඒත් මිනිස්සු කට වහගෙන උන්නා මොකද මෙයාව අල්ලා දුන්නොත් ලැබෙන දෙයත් නැතිවෙනවානේ කියලා. ඒත් මෙයා කරපු දේට සමාව දෙන්න පුළුවංද මචං ? මෙතනදී උඹ කියයි බැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්වීට්ස් කියන කෙනා කරන අප්‍රසන්න තිත්ත වැඩේ තමයි උපුටාගැනීමක් කියලා හොයාගන්න පුළුවන් හැමදේම සෝදා හැරලා අනුංගෙ නිර්මාණ සුද්ද පිට තමංගෙ වගේ අගවගෙන පළ කරන එක තුට්ටු දෙකේ වැඩ ඒවා ඒ මදිවට ඊයේ මම ඒ ගැන දාපු වෙලේ ඉදං ගොඩක් කොපි පේස්ට් කරපුවා එඩිට් වෙලා හොයාගන්න බැරිවෙන විදිහට :lol: කොහොමද සිගිති මොළේ . සමහර විට එහෙම නෙවෙන්නත් ඇති :rolleyes: මෙයාගේ ඇත්ත ඒකයි අනුං ලියපු හොද දේවල් මෙහේ දානවා වගේම බලුවැඩ නොකර ඉන්නත් දැනගන්න ඕනේ නමවත් දාන්න බෑලු දැං
    :lol:

    අන්තිමේදි මෑන්ස්ට මළ පැනලා :rolleyes::lol:

    5.jpg

    6.jpg

    ඔන්න ඕකයි උනේ බලුවැඩ කරන්න එපා පහත් විදිහට ඔහොම අනුංගෙ මහන්සායෙන් හදපුවා උස්සන්න එපා කිව්වා කියලා අපි බීඩි කාරයන්ට කඩේ ගියා උනා :lol:

    මම මුලින්ම හිතුවේ අර රාවණා ගැන එහෙම දාපු ත්‍රෙඩ් දකිද්දි ඒවා මූ ලියපු ඒවා කියලා,දැන් බැලින්නම් සේරම කොපි කරපුවනේ.කොහෙවත් එකෙක් මහන්සි වෙලා අමාරුවෙන් මේ වගේ වැදගත් දෙයක් ලිව්වම මේ කාළකණ්නියා ඒවා ලියපු එකාගේ නමවත් නැතුව මෙතන ගෙනත් දානවා තමන් ලිව්වා වගේ.වැඩේනම් කුජීතයි,මේ වැඩවලින් අන්තිමට වෙන්නේ එලකිරිය චා වෙන එක.
     
    :lol: ලැජ්පාවක් නැහැ කියලා පෙන්වන්නදෝ බම්ප් එකකුත් දාලා :baffled: