වැදූ මවට හෙණ නොගසන්..............................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වැදූ මවට හෙණ නොගසන්..............................

    මගේ අත් බැඳලා වගෙයි


    - හෝමාගම මහෙස්‌ත්‍රාත්

    සමන් ගමගේ සහ ජයසිරි කාරියවසම්

    ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක්‌ හැඟී යන බව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.

    මහෙස්‌ත්‍රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්‍රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්‌සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස්‌ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදීය.

    මෙසේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්‌සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත.

    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තිබේදැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා රහස්‌ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්‍ෂි නොමැති බවකි.

    ඉදිරි විමර්ශනවලදී සාක්‍ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.

    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්‌ත්‍රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක්‌ ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.

    යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ කඳවුරට භාර දුන් බව රහස්‌ පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක්‌ දිය නොහැකිව රහස්‌ පොලිසිය නිරුත්තර වී තිබේ.

    http://www.divaina.com/2016/02/20/news08.html

    ප්‍රගීත් කියන එකා වැඩ කරල තියෙන්නෙ කා ලඟද කියල රටම දන්නව. උදව් කලේ කාටද කියලත් දන්නව. දැන් මේ බුද්ධි අංශ නිලධාරීන්ව නිරාවරණය කරන්නෙ ඇයි කියලත් රටම දන්නව. මේ කරන කියන දේවල් වලට සම්බන්ද හැම එකාගෙමත් මුන්ගෙ පව් කරට අරන් මෙතන ඩෙගා නටන්න එන පොල් බූරු මන්ද මානසික රෙදි ගලෝගෙන කඩේ දුවන වල් පොන්නයොන්ගෙත් වැදූ මව් අත හැර ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි දැන්.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ව්‍යවස්ථාවෙන් සම්මත කරගත්තු නිසා [හූඇන්පී පක්ශ ව්‍යවස්ථාව වගේ] අවුරුදු 4.5ක් යනකම් හොල්ලන්න බෑ කිය කියා ඩෙගා නටන්න හිතන් ඉන්නෙ. කකුලුවත් දිය කෙළියනෙ වතුර නටනකම්ම.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රගීත් කියන එකා වැඩ කරල තියෙන්නෙ කා ලඟද කියල රටම දන්නව. උදව් කලේ කාටද කියලත් දන්නව. දැන් මේ බුද්ධි අංශ නිලධාරීන්ව නිරාවරණය කරන්නෙ ඇයි කියලත් රටම දන්නව. මේ කරන කියන දේවල් වලට සම්බන්ද හැම එකාගෙමත් මුන්ගෙ පව් කරට අරන් මෙතන ඩෙගා නටන්න එන පොල් බූරු මන්ද මානසික රෙදි ගලෝගෙන කඩේ දුවන වල් පොන්නයොන්ගෙත් වැදූ මව් අත හැර ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි දැන්.



    ඔය කොටියව මරපු එක වැරදි කියන මිනිස්සු මේ රටේ ඉන්නවනේ බන්. යුද්ධේ කරන කාලේදී නම් කිව්වේ කොටින්ට උදව් කරන සිංහල කොටි මරන්න ඕනේ කියලා. දැන් ඒවගේ අනිත් පැත්ත.

     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ මිනිස්සු තමන්ගෙ ලේ සම් මස් කදුලු අත් පා නැති කරගෙන අන්ධ වෙලා ආබාධිත වෙලා. හැදූ වැඩූ මව්පියන්ට අඬන්න කදුල ඉතුරු වෙලා නෑ බන් ඒ කොල්ලො වෙනුවෙන්. රටේම මිනිස්සු ණයගැතියි බයක් සැකක් නැතිව පාරක බැහැල යන්න ඉඩක් ලබාදුන්නට. රස්සාවට ගිය කෙනා ආයෙ එයිද දන්නෙ නැතිව හිටි කාලයක් තිබ්බ. ස්කෝලෙ ගිය පොඩි උන් එයිද බලන් හිටපු හිතේ ගින්දරින් හිටි කාලයක් තිබ්බ.
    ඒ සහනය සාමය ගෙනාපු මේ කොල්ලන්ට මෙහෙම කරනවානම් මටනම් වෙන ඉල්ලන්න දෙයක් නෑ බන්. ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් ඒ නිදහසට මුන් සම්මාන දෙන්නෙ මෙහෙමනම්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH


    ඔය කොටියව මරපු එක වැරදි කියන මිනිස්සු මේ රටේ ඉන්නවනේ බන්. යුද්ධේ කරන කාලේදී නම් කිව්වේ කොටින්ට උදව් කරන සිංහල කොටි මරන්න ඕනේ කියලා. දැන් ඒවගේ අනිත් පැත්ත.


    එහෙම දෙගොල්ලක් ඉන්නවනෙ බන් කොහොමත්.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    රට බේරගත්ත රනවිරුවන්ගෙනුත් මේ පඹයයි සොන්නයයි පලි ගන්නවනෙ. තූක් විතරක්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රට බේරගත්ත රනවිරුවන්ගෙනුත් මේ පඹයයි සොන්නයයි පලි ගන්නවනෙ. තූක් විතරක්.

    kelawenawa ban okun seratama. kujeetha wela inne danuth.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට බේරගත්ත රනවිරුවන්ගෙනුත් මේ පඹයයි සොන්නයයි පලි ගන්නවනෙ. තූක් විතරක්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    විශේෂ අධිකරණයට විදෙස්‌ වෘත්තිකයන් ගන්න මංගලගේ අවධානය
    http://www.divaina.com/2016/02/27/news03.htm

    දිය යටින් ගින්දර..................
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    12717514_1105898676116856_1930544258507147359_n.jpg
     

    Similar threads