මේ යනවිදිහට ලංකාවේ ඔක්කොම වැනිලා වව්වොත් ඊලග කන්නේ කිලෝ එක 50 ට විතර බහියි
ෂින්හලුන්ට වෙන්නෙම ඔය වගේ වැඩමාත් කිරිදීසිය ගස් ටිකක් හිටවල බැලුව තව මාස දෙකකින් හොඳ වැනිල වැල් ටිකක් අරං ඇවිත් පැල කරනව. වැනිලා වගා කරුවන්‍ගෙ ෆේස්බුක් පේජ් එක බලන්න. ඒකෙ තියෙනව විස්තර. මේකට ඉවසීම ඕන. කිරිදීසිය හිටවල මාස 3කින් තමයි වැනිල වැල් හිටවන්න ඕන. ඵලදාව එන්නත් අවුරුදු 3ක් විතර යනව. හිටවන වැනිල වැල් වල තත්වය ගැන පරිස්සම් වෙන්න
Val 100i ekakin kilo3i
okkoma 300kg
1kg=5500/(2018Price)
Total=1650000/