වැනිලා වගාව

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,328
    2,939
    113
    ෂොට් එකක් දාගත්තොත් නම් වැනි වැනි වගා කරන්න පුළුවන් වෙයි. :rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,842
    2,357
    113
    Nugegoda
    මාත් කිරිදීසිය ගස් ටිකක් හිටවල බැලුව තව මාස දෙකකින් හොඳ වැනිල වැල් ටිකක් අරං ඇවිත් පැල කරනව. වැනිලා වගා කරුවන්‍ගෙ ෆේස්බුක් පේජ් එක බලන්න. ඒකෙ තියෙනව විස්තර. මේකට ඉවසීම ඕන. කිරිදීසිය හිටවල මාස 3කින් තමයි වැනිල වැල් හිටවන්න ඕන. ඵලදාව එන්නත් අවුරුදු 3ක් විතර යනව. හිටවන වැනිල වැල් වල තත්වය ගැන පරිස්සම් වෙන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    මේ යනවිදිහට ලංකාවේ ඔක්කොම වැනිලා වව්වොත් ඊලග කන්නේ කිලෝ එක 50 ට විතර බහියි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    මේ යනවිදිහට ලංකාවේ ඔක්කොම වැනිලා වව්වොත් ඊලග කන්නේ කිලෝ එක 50 ට විතර බහියි

    :rofl: ෂින්හලුන්ට වෙන්නෙම ඔය වගේ වැඩ
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    වැනිලා වගා කරන අය නම් නෑ බන්, වගා කරන සීයලා නම් හවසට වැනි වැනි එනවා :D:D:D
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මාත් කිරිදීසිය ගස් ටිකක් හිටවල බැලුව තව මාස දෙකකින් හොඳ වැනිල වැල් ටිකක් අරං ඇවිත් පැල කරනව. වැනිලා වගා කරුවන්‍ගෙ ෆේස්බුක් පේජ් එක බලන්න. ඒකෙ තියෙනව විස්තර. මේකට ඉවසීම ඕන. කිරිදීසිය හිටවල මාස 3කින් තමයි වැනිල වැල් හිටවන්න ඕන. ඵලදාව එන්නත් අවුරුදු 3ක් විතර යනව. හිටවන වැනිල වැල් වල තත්වය ගැන පරිස්සම් වෙන්න

    මොනවද බන් කිරිදීසිය