වැනුවා පස්ස 🤣

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මහ උං දන්නෙත් නැතුව ඇති බොහෝ දුරට
    ඒකනෙ බන් ඉතින් උන් ලමයින්ට ෆෝන් අරන් දීල උඩ බලන් ඉන්නව. ලමය මොනා කරනවද කියල උන් දන්නෑ. ෆොන් එකෙන් සෙට් වෙච්ච එකෙක් මහඋන් නැති වෙලාවට ගෙට පැනල බඩ කරල යනකලුත් මහ උන් නිදි.
    ඒකයි මන් කිවුවෙ මහ උන්ව උල තියන්න ඕනෙ කියල
     
    • Like
    Reactions: ජොසී

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ අර සැර වැඩිද මංද කියල පැනල දුවන එකා නේද...
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    ඕවට කමෙන්ට් වැටෙනවද බන්. කමෙන්ට් දාන උන් මුකුත් කියන්නැද්ද
    Original content eka gana nm danne na. Meka Tik tok video ekak. Ehen mehen hambena ewa save karagannawa mama. Ehema ekak tamayi ookath.
     
    • Wow
    Reactions: YESno