වැරද්දක් කරන්න කලින් අත්අඩංගුවට ගන්න පුලුවන්ද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Oka waradine ehenam airport one ne ne hithuna hithuna weleta india maldives yai kattiy
    තමිල්නාඩුවෙන් නම් ඇවිත් හැමදාම අපේ මුහුද හූරන් යනවා. හොරාට බඩු ගේනවා උතුරට
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    අත්තඩංගුවට ගන්න පුලුවන්,දඩුවම් දෙන්න නන් ඉතිං උසාවියක ඔප්පු කරන්න ඕනි... කොන්ඩම් එකක් තිබ්බම පාදඩ පනතෙන් ගන්නේ.ඕවා මොනාද
     
    • Wow
    Reactions: sakuntha1996

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    පුලුවන් ඇති නේද ? නැත්නම් බෝම්බයක් ගහන එකෙක් අල්ලන්න ඌ බොම්බ ගහනකල් ඉන්න වෙනවනෙ.
    uwa allanne pupurana drawya laga thiyagaththa kiyala ne :D

    Oka waradine ehenam airport one ne ne hithuna hithuna weleta india maldives yai kattiya
    lankawe muhudu simawe inna lankawe purawasiyekta puluwan ne ban....
    ------ Post added on Oct 23, 2022 at 4:20 PM

    අත්තඩංගුවට ගන්න පුලුවන්,දඩුවම් දෙන්න නන් ඉතිං උසාවියක ඔප්පු කරන්න ඕනි... කොන්ඩම් එකක් තිබ්බම පාදඩ පනතෙන් ගන්නේ.ඕවා මොනාද
    matath hithenne meka thama aththa... alluwata daduwam na apa dila yawanawa athi
    ------ Post added on Oct 23, 2022 at 4:20 PM
     

    Similar threads