Rep ++
ඔයා වගේ අය එළකිරියට අවශ්‍යයි ...
නියම උත්තර ටික ඔයා හරි
මම කියන අවස්තාවෙදි චෙතනාව අයහපත් නැ නෙ... එ අනුව ඔබ කියන්නෙ එක පව් නැ කියලාද? අපි හිතමු ආදරය කරන දෙදෙනෙකුට එක පාරටම හිතෙනවා කොහෙ හරි ගිහින් නිදහසෙ ඉන්න එහෙම හොටෙල් එක්ක ඉන්න කොට දෙදෙනම ගොඩාක් ලන් වෙනවා එ වෙලෙ දෙදෙනට වැඩිය දුර පෙන්නෙ නැ නෙ නමුත් අදරයෙන් උමතුවෙලා ලින්ගිකව සතුටු වෙනවා දෙදෙනාගෙම අරමුන (චෙතනාව ) අනෙකාව සතුටු කරන්න එතකොට කෙනෙකුට කියන්න පුලුවන් චේතනාවා අයහපත් නිසා පව නැ කියලා
හැබැ කෙනෙකුගෙ යටි හිතෙ තියෙනාවා නම මම මෙක ජොලියට කරන්නෙ බදින්න නෙමෙයි කියලා අන්න එතන කර්මය තියෙනවා ප්‍රතිවිපකත් හිතාගන්න පුලුවන්
පසු මම කිව්ව අර සත්ය ආදරයවන්තයන් වෙන් වෙන්නත් පුලුවන් නමුත් එ මොහොතේ එ අයගෙ අරමුන තිබුනේ බදින්න
තව තර්කය ත්යෙනවා එක තමයි අපිට බඩිගින්න දැනෙනවා නෙ එතකොට අපී මොනහරි කන්න එපැයි එක රාසානික ප්‍රතික්‍රියාවක් නෙ එවගෙ නිසි වයසට පැමිනෙන කොට ස්වහවිකව අපිට ගැහැනු ලමයන් ගැන ආසාවක් ඇතිවෙනවා එක ස්භාවිකයි කෙනෙකුට කියන්න පුලුවන් එකෙ වරදක් නැ කියලා? එහෙම නෙද?

