වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Rep ++
ඔයා ව‍ගේ අය එළකිරියට අවශ්‍යයි ...
නියම උත්තර ටික ඔයා හරි

මම කියන අවස්තාවෙදි චෙතනාව අයහපත් නැ නෙ... එ අනුව ඔබ කියන්නෙ එක පව් නැ කියලාද? අපි හිතමු ආදරය කරන දෙදෙනෙකුට එක පාරටම හිතෙනවා කොහෙ හරි ගිහින් නිදහසෙ ඉන්න එහෙම හොටෙල් එක්ක ඉන්න කොට දෙදෙනම ගොඩාක් ලන් වෙනවා එ වෙලෙ දෙදෙනට වැඩිය දුර පෙන්නෙ නැ නෙ නමුත් අදරයෙන් උමතුවෙලා ලින්ගිකව සතු‍ටු වෙනවා දෙදෙනාගෙම අරමුන (චෙතනාව ) අනෙකාව සතු‍ටු කරන්න එතකොට කෙනෙකුට කියන්න පුලුවන් චේතනාවා අයහපත් නිසා පව නැ කියලා

හැබැ කෙනෙකුගෙ යටි හිතෙ තියෙනාවා නම මම මෙක ජොලියට කරන්නෙ බදින්න නෙමෙයි කියලා අන්න එතන කර්මය තියෙනවා ප්‍රතිවිපකත් හිතාගන්න පුලුවන්

පසු මම කිව්ව අර සත්ය ආදරයවන්තයන් වෙන් වෙන්නත් පුලුවන් නමුත් එ මොහොතේ එ අයගෙ අරමුන තිබුනේ බදින්න

තව තර්කය ත්යෙනවා එක තමයි අපිට බඩිගින්න දැනෙනවා නෙ එතකොට අපී මොනහරි කන්න එපැයි එක රාසානික ප්‍රතික්‍රියාවක් නෙ එවගෙ නිසි වයසට පැමිනෙන කොට ස්වහවිකව අපිට ගැහැනු ලමයන් ගැන ආසාවක් ඇතිවෙනවා එක ස්භාවිකයි කෙනෙකුට කියන්න පුලුවන් එකෙ වරදක් නැ කියලා? එහෙම නෙද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම දන්න තරමින් බලහත්කාරකමින් කරන එක සහ තමන්ට කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙක් වෙත යන එක තමයි වැරැදි වෙන්නෙ

බුදුදහමේ හැමවෙලේම චේතනාව අනුව කර්මය බලපාන්නෙ, ඒ නිසා දෙදෙනාගෙ කැමැත්තෙන් කරනවා නම් ඒක විවාහයට පෙරද නැද්ද කියන එකට වඩා දෙන්නා එකවෙනකොට ඒ දෙදෙනා අතරේ තියෙන මොන වගේ බැදිමක්ද කියන එකයි වැදගත් වෙන්නෙ..
ඔය ගැන මේ පොතෙත් තියෙනවා 34 පිටුව බලන්න, සිංහලෙන් තියෙන්නෙ http://www.box.net/shared/lc6dlnhjnd

ඔබගෙ අදහසට මමත් එකගයි නමුත් අර මම කිව්වා වගේ දෙදෙනාගේ කැමැත්ත එක්කො විවහය අරමුනු කරගෙන විය යුතුයි නැත හොත් විවහය අරමුනක් නොමැතිනම් එගැන දෙදෙනගෙම දැනිමක් තිබිය යුතුයි

ඕබගෙ පොත මම තාම කියෙව්වේ නැ නමුත් කියවන්න බාගන්න දැම්මා ..... මම හිතන්නෙ මේ ත්‍රිඩ් එක තරුනයන්ට ගොඩාක් වැදගත් වේයි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මෙක දුගතියෙ උපත ලබන්න තරම් ප්‍රබල අකුසල කර්මයක්ද?
 
hpalpola

Well-known member
  • එල කිරි මචන් මමත් ඔතනට එන්න හිටියේ

    පුතා චෙතනාව දෙන්නා කැමති නම්? මොකක්ද ඕබේ පැහැදිලි පිලිතුර?

    හොඳයි ඔයා ඇත්තටම හොඳයි. ඔයා කියන ‍විදියට බඳින්න කලින් දෙන්න ගේ එකඟත්වයෙන් ලිංගික එකතු වීමක් වෙනවා නම් තත්වයයි විමසන්නේ නේද.. මුලින්ම කාලාම සූත්‍රයේ විමර්ශනය සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ කාලාමයන්ට කල සිහිගැන්වීම මතක් කරනවා. මන් කියන‍ දේ වුනත් විමර්ශනය කරන්න. වාදයට නොවෙයි හො‍ඳේ..

    බුද්ධ ධර්මය ගැනනේ මගේ කථාව. ධර්මයේදී මුලින් කිව්වා වගේ එක උගැන්වීමක් තමයි චේතනාවයි කර්මය වෙන්නේ කියන එක. පාපය කියන්නේ අපි චේතනාන්විතව කරන දෙයකින් අපිට දුක් විඳින්න වෙන ප්‍රතිඵලයක් විදියට සරලවම සලකන්න පුළුවන්. අකුසලයකදී ඒ ඇතිවන සිතිවිල්ල හේතුවෙන් භවයේ දිග් ගැස්සවීම ද සිද්ධ වෙනවා. හැබැයි දුක්ඛිත පැත්තට. එතකොට අපි ඇති කරගන්න සිතිවිලි හේතුවෙන් අපි කරන ක්‍රියාවල් නිසා පාපය සහ අකුසලය සිද්ධ වෙනවා. දැන් මෙතනදි ප්‍රශ්නය මතු වෙන්නේ දෙන්නෙක් එකඟත්වයෙන් ලිංගිකව එක් වුනාම පවක් සිදු වෙනවාද කියන එකයි. ඒක තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා විවාහයට පෙර කියන විශේෂණය යොදලා තියෙනවා.

    ධර්මයේ පව අකුසලය කුසලය පින කියන ඉගැන්වීම් අපිට ලබා දෙන්නේ මේ තෙරක් නොපෙනෙන සංසාරයේ අවසානයක් දකින්න. හිතන්න අපි ලිංගික තෘප්තිය ලබනවා කියන්නේ මොකක්ද කියලා. එතනදි අපි අපේ පංචස්කන්ධය පිනවීමයි කරන්නේ. අපි කැමති කෙනෙක් එක්කයි ඉන්නේ. ලිංගිකව එක්වෙන්න මෙතනදි කැමැත්ත වගේම රාගය අවශ්‍ය වෙනවානේ. එතකොට ඡන්ද රාග වැ‍ඩෙනවා. මේ අකුසල්. අකුසල් අපිට නිවන් දකින්න ප්‍රමාද කරවනවා. ඒ කියන්නේ ඒවා අපේ සංසාරය දික් ගස්සනවා.

    මෙතනදි මන් ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ඔයා කවදාහරි ලිංගිකව එකතු වෙලා තියෙනවාද? ඒ එකතු වීමේදී ඔයාට දැඩි වේදනාවක් දැනෙනවා නම් ආයිත් ඔයා ලිංගික එක්වීමකට නොමිලේ ලැබුනාත් කැමති වෙනවාද? ස්වයං වින්දනය කරනවාද? හිතන්න ස්වයං වින්දනය කරද්දී දැඩි වේදනාවක් දැනෙනවා නම් ඔයා තවත් ඒ ක්‍රියාවේ දිගින් දිගටම නියැලෙනවාද කියලා.. එහෙම වේදනාවක් නොදැනෙද්දී අපි ඒ තුලට අපේ කැමැත්ත ප්‍රකාඔ කරනවා. එතකොට මොකද වෙන්නේ ආශාව ඇති වෙනවා. ඒ තුලින්ම ඉන් පස්සේ රාගය ඇති වෙනවා. රාගය කියන්නේ මෝහයත් මුල් කරගෙන ඇති වෙන සිතිවිල්ලක්. මේ විදියට අකුසල් මූලයන් දෙකක් ඇති කරගන්නවා ලිංගික එක්වීම කැමැත්තෙන් වුනත් විවාහයෙන් පස්සේ වුනත් පෙර වුනත් මොන විදියට කලත්. හැබැයි ද්වේෂය ඇති වෙන්නේ නෑ කැමැත්තෙන් කරද්දී. ‍එතකොට ප්‍රධාන අකුසල් මූලයක් දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගිකව එක්වෙද්දී ඇති නොවෙන නිසා ඇති කරන ප්‍රතිඵලය හුඟක්ම බරපතල නෑ. නමුත් ප්‍රතිඵලයක් තියෙනවා.

    ටිකක් බලන්න උදාහරණයක් විදියට නකුල මාතා පිතා යුවල ගැන. මේ දෙන්නා සම ශ්‍රද්ධා, ශීල, දාන, ප්‍රඥා ඇති යුවලක්. බුදුන් දැකලා තිසරණ සහිත පංචශීලයේ පිහිටලා සෝවාන් තත්වයට පත් වුනායින් පස්සේ කිසිම දචසක ඔවුන් කාලක්‍රියා කරන තාක් කල් ලිංගිකව එක්වෙන්නේ නෑ. නමුත් ඊට පෙර ඒ දෙදෙනා ඒ දෙදෙනාගෙන් පමණක් සැනසුනා. ඒ අයට නිවන් දකින්න බාධාවක් වුනේ නෑ ඒ අයගේ ලිංගික එක්වීම.

    දෙවැනිව විවාහයට පෙර කැමැත්තෙන් ලිංගිකව එක්වීම ගැන බලමු. ලිංගිකව එක් වෙන්නේ තවමත් ලංකාවෙනම් ප්‍රසිද්ධියේ නොවෙයි. අනිත් අයගෙන් වසන් වෙලයි. කැමැත්තෙන් එක් වුනත් පසු දවසක ඒ යුවල ඒ ගැන කථා කලත් වෙනත් අයත් එක්ක ඒ අත්දැකීම ගැන කථා කරන්නත් වැඩි කැමැත්තක් පෙන්වන්නේ නෑ. බුදු දහම කියන්නේ තමන් විතරක් මුල් කරලා තියෙන දෙයක් නෙමෙයි. පංසිල් ආරක්ෂා කිරීම තුල හොඳින් බලන්න තමන් මුලින්ම ආරක්ෂා වෙලා දෙවනුව අනිත් අයගේ ආරක්ෂාව සැලසීමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා අහන විදියට දෙන්න කැමැත්තෙන් එක් වුනාට ඒක අනිත් අය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් ඒක අනිත් අය දැනගත්තම කොයි තරම් අවුලක් වෙන්න පුළුවන්ද අපේ සංස්කෘතියත් එක්ක ගත්තාම. ඔයා දන්නවා ඇති බුදු හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට තමන් වහන්සේගේ ගෝලයෝ රට රාජ්‍ය වලට යවද්දී උපදෙස් ලබා දුන්‍නා ඒ ඒ රාජ්‍යයන්ගේ නීතියට යටත්ව කටයුතු කරන්න කියලා. ඒ වාගේම කිසිම දවසක තමන්ගේ ගෝලයන්ට උපදෙස් දුන‍්නේ නෑ සමාජයේ පිලිගත්ත ප්‍රධාන පිළිවෙත් වලින් ඈත් වෙන්න කියලා. ඒ වෙනකක් නිසා ස්වභාව ධර්මයේ පැවැත්ම ඒක නිසා. මේ වගේ කරුණුත් තවත් කරුණුත් එක්කයි අපි මේ ගැන හිතන්න ඕනා.

    ඇත්තටම මේ ගැන ඔයාට මට මේ මුළු ඉන්ටර්නෙට් එකම පිරෙන්නත් ඊට වඩාත් කරුණු දක්වන්න පුළුවන්. නමුත් ම‍ට ඒ තරම් වෙලා මොනිටරය දිහා බලන් ඉන්න බෑ, ඇස් වල තියෙන දෝෂ නිසා. ඒත් යම් කිසි අවස්ථාවක අපි මුණ ගැහුනොත් අනිවාර්යෙන්ම මන් ඒ ගැන මීටත් වඩා පැහැදිලිව ඔයාට කියන්නම්.

    ඉතින් මේ කරුණුත් ධර්මයේ තියෙන අනිත් කරුණුත් එක්ක මේ ගැන හිතලා බලන්න. චේතනාවයි කර්මය වෙන්නේ. ඒ චේතනාවේ ප්‍රමාණය අනුව සිද්ධ වෙන කර්මයෙන් ඇති වෙන ප්‍රතිඵලයේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒ නිසාය ආනන්තරීය, අහෝසි කර්ම ආදී විදියට කර්මයත් බෙදලා අභිධර්මයේදී උගන්වන්නේ. අපි අපේ අම්මා තාත්තාව මරද්දී ඇති කර ගන්න සිතුවිල්ල වෙනත් කෙනෙක්ව මරද්දී ඇති කරගන්නේ නෑ. අම්මාව මරද්දී අනිවාර්යෙන්ම දැඩි සිතිවිල්ලක් ඇති කර ගන්න ඕනා සාමාන්‍යයෙක්ව මරණවට වඩා. ඒ අනුව අපි ප්‍රාණඝාතය කරාට ඇති වෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ ‍වගේම තමයි කාම මිථ්‍යාචාරයේ යෙදිද්දී ඇතිවන චේතනාව හා ක්‍රියාව එක්ක බැඳුන ප්‍රතිඵලයත් ඇති කරන්නේ. ඒ නිසාමයි චේතනාවයි කර්මය කියලා උගන්වන්නේ බුදුහාමුදුරුවෝ අපිට තේරුම් ගන්න බැරි වුනාට.

    එතකොට බලන්න දෙදෙනෙක්ගේ කැමැත්ත ඇති ව ලිංගික ව එකතු වෙනවානම් විවාහට කලින් ඒ තුලින් මොන විදියේ ප්‍රතිඵලයක් ඇති කරයිද කියලා යාළුවා...
     
    • Like
    Reactions: reshadie

    hpalpola

    Well-known member
  • මෙක දුගතියෙ උපත ලබන්න තරම් ප්‍රබල අකුසල කර්මයක්ද?

    කවදාවත්ම ඒ තරම් බරපතල විදියට ධර්මය දිහා බලන්න එපා. පටන් ගනිද්දීම ඒ විදියට ධර්මය තේරුම් ගන්න ගියොත් මගක් දුරට යද්දී ධර්මය එපා වෙයි. ධර්මය හරිම සෟම්‍යයි. සඳ කිරණ වගේ. සඳ කිරණ කවදාවත් ඇඟ පුච්චන්නේ නෑ. ධර්මයත් ඒ වගේමයි. මනස විකෘති කරන්නේ නෑ. තමන්ගේ මතු උප්පත්තිය දුගතියේද සුගතියේද කියලා තීරණය වෙන්නේ තමන් වර්තමානයේ කරන ක්‍රියාවන් අනුව. ඒ නිසායි අපිට කෙනෙක් මැරුණම කොහේ උපදියිද කියලා කියන්න පුළුවන් වෙන්නේ.

    කාම මිථ්‍යාචාරයේ යෙදෙන කෙනා. දුක් විඳිනවා තමන්ගේ මතු උප්පත්ති වලදී. නමුත් එයාට නිවන් දකින්න ඒක කවදාවත් බාධාවක් වෙන්නේ නෑ. ඒ එයා අකුසල් පමණක්ම කරන කෙනෙක් නොවන නිසා. ඒ කෙනාට කොයි වෙලාවේ හරි ඥාණ දර්ශනය ඇති වෙන්න පුළුවන් අර මන් ඉස්සෙල්ලා කිව්ව නකුල මාතා පිතා යුවලට වගේ. හැබැයි ඒ අය කාම මිථ්‍යාඥාරයේ නම් මන් දන්න විදියට යෙදුනේ නෑ.

    ඒත් දස අකුසල් වලට ඇතුලත් වෙන නිසා ප්‍රවේශම් වෙනවා නම් හොඳයි. මොකද අකුසල් වුනත් කුසල් වුනත් සංසාරය දිගු වීම අනිවාර්යයි. ඒ බව සිහි තබා ගන්න අවශ්‍යයි.
     
    • Like
    Reactions: greenthunder

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම දන්න තරමින් බලහත්කාරකමින් කරන එක සහ තමන්ට කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙක් වෙත යන එක තමයි වැරැදි වෙන්නෙ

    බුදුදහමේ හැමවෙලේම චේතනාව අනුව කර්මය බලපාන්නෙ, ඒ නිසා දෙදෙනාගෙ කැමැත්තෙන් කරනවා නම් ඒක විවාහයට පෙරද නැද්ද කියන එකට වඩා දෙන්නා එකවෙනකොට ඒ දෙදෙනා අතරේ තියෙන මොන වගේ බැදිමක්ද කියන එකයි වැදගත් වෙන්නෙ..
    ඔය ගැන මේ පොතෙත් තියෙනවා 34 පිටුව බලන්න, සිංහලෙන් තියෙන්නෙ http://www.box.net/shared/lc6dlnhjnd

    වැඩි දුර නොහිතා 2ගෙම කැමැත්තෙන් සිද්ධවෙචිචි දෙයකට පාපයක් විදියට අරැත් ගන්වන්න බැ නේද..? හැබැයි එදා එහෙම හිටියට අද දෙන්නා දෙතැනක
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?

    බුදුදහමට අනුව (මම පුරුෂයාගේ පැත්තෙ ඉඳන් කියන්නේ) .. ගිහියකුට නම් මේ ටික වැරදි කාම සේවනය කියලා ගන්නවා ... මාතරක්කිතා, පීතුරක්කිතා... ආදි වශයෙන් එන (තම බිරිඳ හැර) ... සැමියා රකින ස්ත්‍රිය... මව/පියා රකින ස්ත්‍රිය... මව රකින ස්ත්‍රිය... පියා රකින ස්ත්‍රිය... සහෝදරයා රකින ස්ත්‍රිය... සහෝදරිය රකින ස්ත්‍රිය... නෑදෑයෝ රකියන ස්ත්‍රිය ... රජය විසින් තහනම් පනවා ඇති ස්ත්‍රීය (ඒ කාලේ ගණිකාවකට රෝගයක් හෝ වෙන හේතුවක් උඩ රජයෙන් තහනමක් පැනැව්වොත් එයා ලඟට යන්න එපා කියලා) ... පැවිද්දෙක් නම්.. ඕනම මෛතුනයක් පාරජිකත්වයට යනවා ...

    1.බුදු දහමට අනුව වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද? පර ස්ත්‍රින් අසුර පමනද? එහි ප්‍රතිවිපාක ගැන කොහෙ හරි සදහන්වනවාද?

    හේතුවට අනුව ඵලයයි ... බලන්න ඕන... උරගයන් ගොඩක් වෙලාවට මනුස්ස අත්බැව් වල සල්ලාලකම් කරපු අයයි (එති එති ඉන්නමයි බලන්නේ)

    2. ස්වයන් වින්දනය පාපයක්ද? එසෙ නම් එහි ප්‍රතිවිපාක කවර වෙද?

    බුදුපියාණන්වහන්සේ මනසට කවදාවත් අවැත් පනවලා නැහැ... හේතුවට අනුව ඵලය බලන්න.... මේකෙන් වෙන්නේ මනස දූෂය වුනොත් මොකද වෙන්නේ ඊලඟ පියවර .. තමන්ගේ ආසාවන් මුදුන්පත් කරන්න බලෙන් උනත් ඒ දේ කරන්න පුළුවන්..

    3. අසබ්ය චිත්‍රපට පැලිමත් මෙහි අතිලත් වනවාද?

    උඩ උත්තරයම තමයි මේකටත් ගන්න වෙන්නේ..

    4. දෙදෙනගෙ පුර්න අනුදැනුම ඇතිව ලින්ගික ඇසුරක් පැවතුනොත් (විවහයට පෙර) එය බරබතල පාපයක් ද?

    මේක දෙදෙනාම කාම මිතයාචාරයට වැටෙනවා.. හේතුව තමයි.. පුරුෂාගේ පැත්තෙන්.. තමන් ලිංගිව එක් වෙන්නේ.. මව / පියා හෝ ඉහත කියපු කවුරුහරි රකින ස්ත්‍රියක්.. ගැහැනිය පැත්තෙනුත් ඒ වගේමයි
     
    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    ස්වයන් වින්දනය
    අසබ්ය චිත්‍රපට
    මෙදෙකම අයිති වෙන්නේ නැහැ
    ලිංගික ව එකතු වුන ගෑනු ලමයවනම් බැන්දේ එක කාම මිත්ත්‍ය‍ා චාරයක් වෙන්නේ නැහැ .
    ඒ ගෑනු ළමයා බැන්දේ නැත්නම් එක කාම මිත්‍යා චාරයක්‌ වෙනවා
    ඕවා ගැන වැඩිය හිත්නට යන්න එප‍ා
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    .විවාහය කියන්නේ මිනිසා විසින් සකස්කරගත් සංකල්පයක් පමණයි.ස්වභාවධර්මයට අනූව ප්‍රජනන හැකියාව ඇති ඕනෑම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකුට සංසර්ගයේ යෙදී තම පරපුර බෝකල හැකියි.එසේනම් ඕනෑම කෙනෙක් වෙත තම ලිංගික ආශාව ඇති වීම ස්වභාවිකයි.

    පාරේ ඉන්න බල්ලොත් මේ වගේ තමයි... දැක්ක දැක්ක එකාට කෙලිනවා... පුසෝ කියලා වෙනසකුත් නැහැ...
     
    • Like
    Reactions: conservative

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පාරේ ඉන්න බල්ලොත් මේ වගේ තමයි... දැක්ක දැක්ක එකාට කෙලිනවා... පුසෝ කියලා වෙනසකුත් නැහැ...
    ඒක කාටත් පොදුයි ගොනෝ.උඔටත් ඒ වගේ මොලයක් තිබ්බනම් උඔත් එහෙම තමා..
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඒක කාටත් පොදුයි ගොනෝ.උඔටත් ඒ වගේ මොලයක් තිබ්බනම් උඔත් එහෙම තමා..

    ඔව් ඔව්... කාටත් පොදුයි... මම අදත් දැක්කා ... තැන තැන ජෝඩු ඇඳවල් දාගෙන සෙට් වෙලා ඉන්නවා... අනේ මැට්ටෝ... නිකන් ස්වභාධර්මය.. මිනිසා... වගේ නිකන් පොරටෝක් දෙන්න එපා..

    හැබැයි මගේ ආගමේ ඒ කියන්නේ බෞද්ධ ධර්ශණයේ කියනවා ඒ හැගීම් සිතින් පාලනය කරගන්න කියලා.ඒ පාලනය කරගෙන අපි විවාහ වී සිටින කෙනාත් සමග පමණක් ක්‍රියාවේ යෙදෙන්න කියනවා.තවත් කියනවා ඔබට නිවන් දැකීමට අවශ්‍ය නම් රාගිත හැගීම් සම්පූර්ණයෙන් නැති කරගන්න ඕනි කියලා.ඒ කියන්නේ වර්ගයා බෝ කිරීම එතනින් නවතිනවා.තවත් අපි කියනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා.ඒකියන්නේ ලෝකයේ සිටින සියලුම ජීවීන් වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා රාග සිත දමනය කල යුතුයි කියන එකද?එහෙම කර වර්ගයා බෝ කිරීම අත් අරින්න ඕනි කියන එකද?එහෙනම් සියළු දේ පාලනය කරන ස්වභාවධර්මය අපට ඒ දේට ඉඩ දෙයිද?එහෙම කලොත් මුළු පෘතුවියෙන්ම ජීවය නැතිවෙනවා.බුදු දහමේ කියවෙනවා නිවන් දැක්කට පසු නැවත ආත්මයක් නෑ කියලා.එහෙනම් අන්න එදාට ලෝක විනාසේ..

    උඹට කාට හරි කෙලින්න ඕන්න නම් ඒක උඹ කරගනිනින්.. නිකන් මහලොකුවට දන්නවා වගේ ලියන්නේ නැතුව... වර්ගයා බෝ කරන්න.. හි හි.... තෝ ගප්පියෙක්ද බොල...

    රාගය කියන්නේ කාම සේවනය විතරක් නෙමෙයි... ඒක එක කොටසක් විතරයි... ටිකක් හොයලා බලපන් ලියන්න කලින්...
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    හොඳයි ඔයා ඇත්තටම හොඳයි. ඔයා කියන ‍විදියට බඳින්න කලින් දෙන්න ගේ එකඟත්වයෙන් ලිංගික එකතු වීමක් වෙනවා නම් තත්වයයි විමසන්නේ නේද.. මුලින්ම කාලාම සූත්‍රයේ විමර්ශනය සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ කාලාමයන්ට කල සිහිගැන්වීම මතක් කරනවා. මන් කියන‍ දේ වුනත් විමර්ශනය කරන්න. වාදයට නොවෙයි හො‍ඳේ..

    බුද්ධ ධර්මය ගැනනේ මගේ කථාව. ධර්මයේදී මුලින් කිව්වා වගේ එක උගැන්වීමක් තමයි චේතනාවයි කර්මය වෙන්නේ කියන එක. පාපය කියන්නේ අපි චේතනාන්විතව කරන දෙයකින් අපිට දුක් විඳින්න වෙන ප්‍රතිඵලයක් විදියට සරලවම සලකන්න පුළුවන්. අකුසලයකදී ඒ ඇතිවන සිතිවිල්ල හේතුවෙන් භවයේ දිග් ගැස්සවීම ද සිද්ධ වෙනවා. හැබැයි දුක්ඛිත පැත්තට. එතකොට අපි ඇති කරගන්න සිතිවිලි හේතුවෙන් අපි කරන ක්‍රියාවල් නිසා පාපය සහ අකුසලය සිද්ධ වෙනවා. දැන් මෙතනදි ප්‍රශ්නය මතු වෙන්නේ දෙන්නෙක් එකඟත්වයෙන් ලිංගිකව එක් වුනාම පවක් සිදු වෙනවාද කියන එකයි. ඒක තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා විවාහයට පෙර කියන විශේෂණය යොදලා තියෙනවා.

    ධර්මයේ පව අකුසලය කුසලය පින කියන ඉගැන්වීම් අපිට ලබා දෙන්නේ මේ තෙරක් නොපෙනෙන සංසාරයේ අවසානයක් දකින්න. හිතන්න අපි ලිංගික තෘප්තිය ලබනවා කියන්නේ මොකක්ද කියලා. එතනදි අපි අපේ පංචස්කන්ධය පිනවීමයි කරන්නේ. අපි කැමති කෙනෙක් එක්කයි ඉන්නේ. ලිංගිකව එක්වෙන්න මෙතනදි කැමැත්ත වගේම රාගය අවශ්‍ය වෙනවානේ. එතකොට ඡන්ද රාග වැ‍ඩෙනවා. මේ අකුසල්. අකුසල් අපිට නිවන් දකින්න ප්‍රමාද කරවනවා. ඒ කියන්නේ ඒවා අපේ සංසාරය දික් ගස්සනවා.

    මෙතනදි මන් ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ඔයා කවදාහරි ලිංගිකව එකතු වෙලා තියෙනවාද? ඒ එකතු වීමේදී ඔයාට දැඩි වේදනාවක් දැනෙනවා නම් ආයිත් ඔයා ලිංගික එක්වීමකට නොමිලේ ලැබුනාත් කැමති වෙනවාද? ස්වයං වින්දනය කරනවාද? හිතන්න ස්වයං වින්දනය කරද්දී දැඩි වේදනාවක් දැනෙනවා නම් ඔයා තවත් ඒ ක්‍රියාවේ දිගින් දිගටම නියැලෙනවාද කියලා.. එහෙම වේදනාවක් නොදැනෙද්දී අපි ඒ තුලට අපේ කැමැත්ත ප්‍රකාඔ කරනවා. එතකොට මොකද වෙන්නේ ආශාව ඇති වෙනවා. ඒ තුලින්ම ඉන් පස්සේ රාගය ඇති වෙනවා. රාගය කියන්නේ මෝහයත් මුල් කරගෙන ඇති වෙන සිතිවිල්ලක්. මේ විදියට අකුසල් මූලයන් දෙකක් ඇති කරගන්නවා ලිංගික එක්වීම කැමැත්තෙන් වුනත් විවාහයෙන් පස්සේ වුනත් පෙර වුනත් මොන විදියට කලත්. හැබැයි ද්වේෂය ඇති වෙන්නේ නෑ කැමැත්තෙන් කරද්දී. ‍එතකොට ප්‍රධාන අකුසල් මූලයක් දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගිකව එක්වෙද්දී ඇති නොවෙන නිසා ඇති කරන ප්‍රතිඵලය හුඟක්ම බරපතල නෑ. නමුත් ප්‍රතිඵලයක් තියෙනවා.

    ටිකක් බලන්න උදාහරණයක් විදියට නකුල මාතා පිතා යුවල ගැන. මේ දෙන්නා සම ශ්‍රද්ධා, ශීල, දාන, ප්‍රඥා ඇති යුවලක්. බුදුන් දැකලා තිසරණ සහිත පංචශීලයේ පිහිටලා සෝවාන් තත්වයට පත් වුනායින් පස්සේ කිසිම දචසක ඔවුන් කාලක්‍රියා කරන තාක් කල් ලිංගිකව එක්වෙන්නේ නෑ. නමුත් ඊට පෙර ඒ දෙදෙනා ඒ දෙදෙනාගෙන් පමණක් සැනසුනා. ඒ අයට නිවන් දකින්න බාධාවක් වුනේ නෑ ඒ අයගේ ලිංගික එක්වීම.

    දෙවැනිව විවාහයට පෙර කැමැත්තෙන් ලිංගිකව එක්වීම ගැන බලමු. ලිංගිකව එක් වෙන්නේ තවමත් ලංකාවෙනම් ප්‍රසිද්ධියේ නොවෙයි. අනිත් අයගෙන් වසන් වෙලයි. කැමැත්තෙන් එක් වුනත් පසු දවසක ඒ යුවල ඒ ගැන කථා කලත් වෙනත් අයත් එක්ක ඒ අත්දැකීම ගැන කථා කරන්නත් වැඩි කැමැත්තක් පෙන්වන්නේ නෑ. බුදු දහම කියන්නේ තමන් විතරක් මුල් කරලා තියෙන දෙයක් නෙමෙයි. පංසිල් ආරක්ෂා කිරීම තුල හොඳින් බලන්න තමන් මුලින්ම ආරක්ෂා වෙලා දෙවනුව අනිත් අයගේ ආරක්ෂාව සැලසීමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා අහන විදියට දෙන්න කැමැත්තෙන් එක් වුනාට ඒක අනිත් අය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් ඒක අනිත් අය දැනගත්තම කොයි තරම් අවුලක් වෙන්න පුළුවන්ද අපේ සංස්කෘතියත් එක්ක ගත්තාම. ඔයා දන්නවා ඇති බුදු හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට තමන් වහන්සේගේ ගෝලයෝ රට රාජ්‍ය වලට යවද්දී උපදෙස් ලබා දුන්‍නා ඒ ඒ රාජ්‍යයන්ගේ නීතියට යටත්ව කටයුතු කරන්න කියලා. ඒ වාගේම කිසිම දවසක තමන්ගේ ගෝලයන්ට උපදෙස් දුන‍්නේ නෑ සමාජයේ පිලිගත්ත ප්‍රධාන පිළිවෙත් වලින් ඈත් වෙන්න කියලා. ඒ වෙනකක් නිසා ස්වභාව ධර්මයේ පැවැත්ම ඒක නිසා. මේ වගේ කරුණුත් තවත් කරුණුත් එක්කයි අපි මේ ගැන හිතන්න ඕනා.

    ඇත්තටම මේ ගැන ඔයාට මට මේ මුළු ඉන්ටර්නෙට් එකම පිරෙන්නත් ඊට වඩාත් කරුණු දක්වන්න පුළුවන්. නමුත් ම‍ට ඒ තරම් වෙලා මොනිටරය දිහා බලන් ඉන්න බෑ, ඇස් වල තියෙන දෝෂ නිසා. ඒත් යම් කිසි අවස්ථාවක අපි මුණ ගැහුනොත් අනිවාර්යෙන්ම මන් ඒ ගැන මීටත් වඩා පැහැදිලිව ඔයාට කියන්නම්.

    ඉතින් මේ කරුණුත් ධර්මයේ තියෙන අනිත් කරුණුත් එක්ක මේ ගැන හිතලා බලන්න. චේතනාවයි කර්මය වෙන්නේ. ඒ චේතනාවේ ප්‍රමාණය අනුව සිද්ධ වෙන කර්මයෙන් ඇති වෙන ප්‍රතිඵලයේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒ නිසාය ආනන්තරීය, අහෝසි කර්ම ආදී විදියට කර්මයත් බෙදලා අභිධර්මයේදී උගන්වන්නේ. අපි අපේ අම්මා තාත්තාව මරද්දී ඇති කර ගන්න සිතුවිල්ල වෙනත් කෙනෙක්ව මරද්දී ඇති කරගන්නේ නෑ. අම්මාව මරද්දී අනිවාර්යෙන්ම දැඩි සිතිවිල්ලක් ඇති කර ගන්න ඕනා සාමාන්‍යයෙක්ව මරණවට වඩා. ඒ අනුව අපි ප්‍රාණඝාතය කරාට ඇති වෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ ‍වගේම තමයි කාම මිථ්‍යාචාරයේ යෙදිද්දී ඇතිවන චේතනාව හා ක්‍රියාව එක්ක බැඳුන ප්‍රතිඵලයත් ඇති කරන්නේ. ඒ නිසාමයි චේතනාවයි කර්මය කියලා උගන්වන්නේ බුදුහාමුදුරුවෝ අපිට තේරුම් ගන්න බැරි වුනාට.

    එතකොට බලන්න දෙදෙනෙක්ගේ කැමැත්ත ඇති ව ලිංගික ව එකතු වෙනවානම් විවාහට කලින් ඒ තුලින් මොන විදියේ ප්‍රතිඵලයක් ඇති කරයිද කියලා යාළුවා...

    නොදන්න දේවල් දැන ගත්තා...........
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    well said :D
     
    LankaBaba

    Member
    Jan 28, 2011
    2
    0
    0
    ethakota mehema baluwot, dennek asraya karanna kathawenne nikan "fun" ekata kiyanawa. eth e denna kasada badinna kalin lingikawa ek wenawa. gewal walin dannet neha, orenma. eth dedena wadikal yanna kalin wen wenawa. e athara thura purushaya, (gehaniya mona karada dane neha) raagaanwitha dewal genama hitha yomu karan anek gehanu lamaiwa mula karanawa. ehet e genu lamai ge hageem ekkai sellam karanne, godakma anawashya widiyata, ehet pithatata pennnanne upasaka munak. anek aya genat one kam ishta karanna uthsaha kalat e de ishta wenne neha. e lamai ekka sharirika washayen badimak athi karaganne neha. passe e gahanu lamai okkoma athaharala dala ara lingikawa ek wechcha kena samaga wiwaha wenawa. meka man ahapu kathawak. mata wisthara karala denawada me pirimi kena karala thiyenne mona wage pawakda? ethana 3 wani sil padaya kadenawada mona aakarayen hari? ohuta ekathu wenne mona wage akusalayakda pahadili karala denna puluwanda karuna karala?
     
    Last edited: