වැරදි නම් වැරදියි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැරදි නම් වැරදියි



    ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා

    පැෆරල් විධායක අධ්‍යක්‍ෂ

    චමින්ද සිල්වා

    මැතිවරණ සමයේ පසුගිය රජය කළ වැරදිම යහපාලන ආණ්‌ඩුව මගින්ද සිදුකරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (5 වැනිදා) පැවැසීය.

    මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව පත්වීම්, ස්‌ථාන මාරුවීම් පසුගිය රජය මගින් සිදුකළ බවත් එම වැරැද්දම මේ වන විට වත්මන් රජය මගින්ද සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවත් හෙතෙම පැවැසීය.

    මේ වන විට ඖෂධ අධිකාරියට, වෘත්තීය පුහුණු අධිකාරියට, තරුණ සේවා සභාවට, පළාත්පාලන ලේකම්වරුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් පත්වීම් ලබාදීම් සහ පත්වීම් ලබාදීමට සූදානම්වීම් වාර්තාවී ඇතැයිද කී හෙට්‌ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද පැවැසීය.




    http://www.divaina.com/2015/07/06/news11.html
     
    • Like
    Reactions: jayanathek

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔක්කෝම යකුන් එකවාගේය​..කලුය කැතය​..කල යුත්තේ..වඩාත් පැහැපත් යකා තේරීමය​..නැතිව යකුන්ට පෙම්කිරීම නොවේය​...
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ela kathaawa.

    ඔක්කෝම යකුන් එකවාගේය​..කලුය කැතය​..කල යුත්තේ..වඩාත් පැහැපත් යකා තේරීමය​..නැතිව යකුන්ට පෙම්කිරීම නොවේය​...
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔක්කෝම යකුන් එකවාගේය​..කලුය කැතය​..කල යුත්තේ..වඩාත් පැහැපත් යකා තේරීමය​..නැතිව යකුන්ට පෙම්කිරීම නොවේය​...

    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ethin mokda uba mahinda anduwe varadi valata hure damma. dan evama venakota mevatath hure dapan.... wensak nahane ubalage pathuma sathuta e vidiyatama galanava... ubala sathutu une mahinda palanaye vada valatane.... dan evama venakota thavth sathutu weyan... onna api nam varadi valata hure dala naethi nisaa apita nam avulak naha munta baninna puluvan..... eth mahindage sakkli vada valata hure dhapu ubala moko me kaganne... mahinda karapuvama unp ekenuth karanavanm hodayine ubalata........ lol sin eka. mahinda marala giyath sadu sadu kiyapu un dan dhushana prachnda kriya gana katha karanava....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික දේපල විකුණමින් ඉන්න රටක් නැතිකරන පාලකයන් කුමටද?

    11206109_1651817328371881_8385944055942184365_n.jpg
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ethin mokda uba mahinda anduwe varadi valata hure damma. dan evama venakota mevatath hure dapan.... wensak nahane ubalage pathuma sathuta e vidiyatama galanava... ubala sathutu une mahinda palanaye vada valatane.... dan evama venakota thavth sathutu weyan... onna api nam varadi valata hure dala naethi nisaa apita nam avulak naha munta baninna puluvan..... eth mahindage sakkli vada valata hure dhapu ubala moko me kaganne... mahinda karapuvama unp ekenuth karanavanm hodayine ubalata........ lol sin eka. mahinda marala giyath sadu sadu kiyapu un dan dhushana prachnda kriya gana katha karanava....

    මහින්දගේ වැරදි නැතිම කෙනෙක් කියල මන් කවදාවත් කියල නැහැ. මම වෙන නුල් වලට දාපු උත්තර වගයක් දැන්නම් type කරන්න කම්මැලියි බන් ඒවායේ උබ මේ අහන දේට උත්තර තියෙනවා



    ඔන්න මට හිතෙන දේවල් ටික දාගෙන යනවා අකුරු වැරදුනොත් ගණන් ගන්න එපා,

    1. මන් ජනවාරි 8 දුන්නේ මහින්දට ඒක කියලා ඉන්න එපැයි. දැන් බනින්න ගන්න එපා ඒ මහින්ද ගැන තියෙන ගෞරවය හැමදාමත් අපේ හිත වල තියෙනවා හැබැයි ඒක මේ කපේට නාමල්ට එහෙම නැත්නම් පොර වටේ හිටපු අනිත් ගොඩක් උන්ට නැහැ (ගෝටා ඇරෙන්න) {ඕකට මට බන බැන දගල්ලන්න එපා ඔහු නැති කාලෙක දැනට ඉන්න JVP එකට නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරයක් චන්දෙ දෙයි }

    2. අනික ගොඩක් පළාත් සබා ප්‍රාදේශීය සභා චන්ද වලදී මන් jvp එකට දීලා තියෙනවා පක්ෂෙට තමා දුන්නේ මනාප නම් ගැහුවේ නැහැ. සමහර අපේ නෑයෝ ප්‍රදාන පක්ෂ 2නම ඉල්ලද්දීත් උබලට දුන්න වෙලාවල් තියෙනවා


    ආගමත් ඉවරයි - ජාතියත් ඉවරයි - සංස්කෘතියත් ඉවරයි..

    ආ ඒක නෙමේ.. අර වැව් 1000 හදල ඉවරද මචන්ලා ? :rofl::P

    ඔව් jvp අගමැ ජාතිය නියෝජනය නොසැලකීම මටත් අල්ලන්නේ නැහැ ඒ වෙනුවට එක් එක් ජාතීන්ට උන්ගේ ජාතික කැක්කුම තියාගෙන තවත් ජාතියකට ගරු කිරීමේ ක්‍රමය පුරුදු කරොත් හොදයි.

    ඔව්න් අගම ගැනත් ඉස්සර අදහස් දැක්කුවේ නැහැ නමුත් ලගදි බලපු වැඩසටහන් වලදී ඔවුන් ආගමික නබුරුවකින් කතා කරනවා මන් දැක්ක එක හොද දෙයක් උබලගේ පක්ෂ නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජාතිය අගම වෙනුවෙන් පෙනී ඉන්නේ එකේ වරදක් නැහැ

    ඔය වැව් 1000 වැඩේ හොද වැඩක් හොද දේ හොදයි කවුරු කරත් උබල රෙකෝඩ් තිය ගනිල්ලා අහනකොට පෙන්නන්න වැව් විතරක් නෙවේ මේ රටේ මුළු මහත් වාරිමාර්ග පද්දතියම සංවර්දනය කරලා ඒවා එකිනෙක යා කල යුතුයි.

    කෝ ඉතින් දක්ශ තාව මිනිස්සුන්ට පෙන්නුවෙ නැහැනේ... කයිය විතරයි අපි දැක්කෙ... 2004 චාන්ස් එකක් ආවා 2005 චාන්ස් එකක් ආවා... ඊට පස්සෙ 2015ත් චාන්ස් එකක් ආවා... මුන් ඒ ඔක්කොටම පයින් ගහලද අපෙන් අහන්නෙ බලය දෙන්න කියල?

    JVP කියන්නේ ඉතාම හොද විනයක් වගේම ප්‍රතිපත්ති තියෙන පක්ෂයක්. නමුත් අපේ රටේ දේශපාලනෙත් එක්ක මේ වගේ පක්ෂ තනියම ඉදලා කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. JVP එක හැමදාම වංචා දූෂණ වෙනුවෙන් කතා කරනවා file උස්සගෙන යනවා නමුත් මොකක්ද වෙලා තියෙන්නේ. හැමදාම ප්‍රධාන පක්ෂ තමන්ට ඕනේ විදිහට ඔය හැම දෙයක්ම කරනවා. ඉතින් JVP එක හැමදාම කෑ ගහනවා. එතනින් එහාට ගිහින් ලැබෙන අවස්ථාවකවත් මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ හැකියාව පෙන්නන්න යොදා ගත යුතුයි. නැත්තම් ඉතින් හැමදාම ඔහොමම තමයි ඉන්න වෙන්නේ.

    ඉහත කතා 2ම සාදාරනයි උබලගේම ආණ්ඩුවක් එන්න කල් යයි ඒක එහෙම වෙන එක ඉක්මන් වෙයි උබලා ලැබෙන පොඩි අවස්ත්වෙන් හරි වැඩක් දාල පෙන්නනවානම්. උබලා එකතු වෙන්න ඕනේ unp එවුන් එක්කනම් නෙවේ මොකෝ උන්ගෙන් එකෙක්වත් උබලට චන්දෙ නම් දෙන්නේ නැහැ උබල එක්ක ටිකක් හරි එකග ශ්‍රී ලංකා එවුන්, එහෙම එකතුවෙන ආණ්ඩුවත් වැරදි නම් විවේචනය කරපන් උබලට හම්බෙන කොටස හරියට කරලා පෙන්නපන් (උබල හරියට කරාවි ඒක ඊලග චන්දෙදි තවත් වැඩිපුර චාන්ද ගෙනේවි)



    මමත් ඒ කාලේ ඉඳල නෑ :sorry:
    මමත් දන්නේ අම්මල තාත්තල කියපු දේවල් තමයි ..
    එත් එදා ජවිපෙ ඒ කරලා තිබ්බේ විප්ලවයක් ..
    ඒ විප්ලවය වැරදුනා .. එදා ජවිපෙ වැරදි මාර්ගේ ගියා .
    එත් අද ජවිපෙ හරි මග යනවා කියල අවුරුදු 25 ක් තිස්සේ පෙන්නලා තියෙනවා බන් .. :)
    එදා ඒක කරයි කියල මෙදා ජවිපෙ බලයට ඇවිල්ල එදා කරපු දේම ආපහු කරන්නේ නෑ නේ ..
    එදා කරපු දේයි මෙදා කරන දේයි දෙකම බලයට එන්න ජවිපෙ තෝරගත්ත මාර්ග දෙකක් විතරයි .:yes:

    Mama nan JVP ekata chande denne na :D

    Reason :- Mun thiena minihagen aran nethi minihata denawa. Issara ape game JVP karapu set ekak idala thienne ape pol wathu un awahama gov. ekata aragena game duppath ewunta denna
    :angry::angry::angry::D

    ලෝකේ කිසිම තැනක සර්ව සුබවාදී වැරදි නොකරපු මිනිස්සු නැහැ ආණ්ඩු නම් කොහෙත්ම නැහැ වැදගත්ම දේ වැරදි හදාගන්න උනන්දු වෙන එක තමා එක jvp එක කරලා තියෙනවා මේ දක්වා හැබැයි උබල 88 89 කරපු ඒවා මන් අහිං දැක්කා මන් ඉස්කෝලේ ගියේ පන බයේ බන් unp එවුන් අනික් බඩු මන් දවසක් අහටම දැක්කා අර ගොනිබිල්ලෝ කියන එවුන් කොල්ලෝ පෝලිමේ හිටවල ඇගිල්ල දික් කරලා කොල්ලෙක් පෙන්නුවම උව ගෙනියනවා සාක්ෂි නඩු මොකුත් නැහැ. අපේ පති වල රෑට light නෑ jvp එවුන් උදේට බෝර්ඩ් ගහලා යනවා ඒකට විරුද්දව වැඩ කරපු එකා රෑට මරනවා කොළ කොටි රැයි දවලුයි 2කෙම මරනවා. ltte එවුන් උඩහ මරනවා එහෙම රටක් තමා අද මෙහෙම තියෙන්නේ.

    හැබැයි jvp එක කරපු විනාශේට සමාව ගන්න නොගන්න එක උන්ගේ වැඩක් එහෙම වැරදි කලා කියලා උන්ව කොන් කරලා දන එක වැරදියි අනික උන් දැන් අඩුම තරමේ හරි පාරේ ඇවිත් තියෙනවා
    LTTE එකටත් එහෙම එන්න දෙන්න ඕනේ කරුනටයි පිල්ලෙයන්ටයි බනින එක නෙවේ කරන්න ඕනේ උන්ගේ කට්ටියව දේශපාලනයට ගෙන එකයි කරන්න ඕනේ.

    අනික ආගමට ජාතියට හදාගන්න පක්ෂ නෙවේ රටක් ඉස්සරහට එන්න ඕනේ හැමෝම නියෝජනය වෙන පක්ෂ.

    විප්ලවය කියන මාර්ගේ බලයට එන්න යොදාගන්නවානම් ඒක හෙනම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් අනික එකට ඕනේ ජනතා නැගිටීමක් පොඩි පහේ එක කොටසක නැගිටීමක් නෙවේ මුළු රටේම වැඩි පිරිසක් ඒ මග ගන්න වෙනවා එතකොටයි විප්ලවයට පන්නරය ලැබෙන්නේ.

    තියෙන මිනිහගෙන් තමයි ගන්න ඕනේ හැබැයි උගේ දේපල පවර ගන්න එක නෙවෙයි වෙන්න ඕනේ හොද බදු ක්‍රමයක් සැකසීමයි වෙන්න ඕනේ තියෙන මිනිහට තවත් මිනිස්සුන්ට වැඩ දීලා පඩි දෙන ක්‍රමෙකුයි එන්න ඕනේ. ඒක සුරා කෑමක් නොවෙන්න වැඩ බලාගන්න එක ආණ්ඩුවේ වගකීම. ඒ වගේම සේව්‍යා වෙත පහසුකම් සැලසීමත් ආණ්ඩුවේ වගකීමක්.


    jvp එක මහින්දගේ හොද වැඩවලටත් බනිමෙන් නම් වැටෙන්න තියෙන චන්න්දත් අඩු කර ගන්නවා. කොහොම උනත් ඉදිරියේ උබලට ජය පතනවා මන් පරද උන 8 වෙනිදා මන් හිතුවේ මන් පැරදුනත් රටට හොදක් වෙනවනම් හොදයිනේ කියල. එත් ඒක එහෙම උනේ නැහැ එකයි අද මහින්දට රැල්ලක් ඇති උනේ

    p .s . මේකත් ඉතා හොදයි අනික් පක්ෂ 2ටත් ආදර්ශයට ගන්නවානම් ගන්න පුළුවන්

    11100061_914574498586213_4221446853190395261_n.jpg





    අඩේ මේක උබත් දාලනේ මචෝ මන් උදේ fb එකේ තිබ්බ නිසයි දැම්මේ අම්මට උඩු දාපු වෙලේ ඉදල පොරක් රේප් කපනවා නම දන්නෙත් නෑ කැපුවත් කමක් නෑ නිර්න්මිකව කරන්නේ ඇයි ? අනික තමන් දරන මතය වෙනුවෙන් පෙනී ඉන්න බය වෙන්නේ මොකද ?

    රනිල් මන් කැමති නායකයෙක් නොවේ නමුත් පොරගේ උනත් හොදක් දැක්කොත් ඒක මන් අගය කරනවා. පොර ගරු කල යුත්තන්ට ගරු කරලා කතා කරනවා මන් දැකල තියෙනවා ඒක සමහර දේශපාලකයෝ අතර නැහැ.

    උදා: මර්වින්, රන්ජා, විමලා (උගේ කථිකත්වය නම් මරු), රාජිත

    මේ බලපන් මට දුන්න ඒවා, මම නම් රේප් කපන්න තරම් දෙයක් තාම මේ එළකිරියේ දැකලා නැහැ එක එක කෙනා එක එක පැත්තට දාන මඩ නුල් වලට නම් මම comment කරන්නේ නෑ, අනික තාර්කික දෙයක් ගැන කතා කරනවා ඇරෙන්න රනිල්ට හරි මෛත්‍රීට හරි jvp එකට හරි මහින්දට හරි පහත් විදියට බනිනවට මම නම් කැමති නැහැ.



    මෙන්න මගේ නුල http://www.elakiri.com/forum/showthread.php?t=1685853

    මේ එකට අපු දේවල්

    eMp4E.jpg


    රේප් කපනවානම් නමක් එක්ක කපන්න එඩිතර වෙයන් තමන් රනිල්ට පක්ෂ මතයක් දරනවානම් ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඔය තරම් බය මොකෝ අනික ඒක උබේ අයිතිය උබේ කැමැත්තනේ ඒකට මේ රටේ ඉඩ තියෙනවා.

    වෙන වෙන අයටත් ඒ ඒ අයගේ මතේ දරන්න අයිතිය තියෙනවා මේ රේප් වලින් කට හරි වැඩක් තියෙනවද ?. (-) රේප් එහෙම නැත්නම් "අනුමත නොකරමි" කියන්න දෙයක් මන් මෙතන දාලා නැහැ ඔහු කිව දෙයකුයි දාලා තියෙන්නේ. මෙතැනදී මේ (-) රේප් දීපු කෙනා අනුමත නොකරන්නේ රනිල්ගේ කතාවද ?

    මම නම් අද දක්වා කාගෙවත් රේප් කපලා නැහැ අනුමත නොකරන්න තරම් දෙයක් මම තාම දැකලා නැහැ මගේ අදහසට විරුද්ද මත දැක්කම මම නම් කරන්නේ කරුණු සහිතව ඒවාට මන් විරුද්ද ඇයි කියල පැහැදිලි කරන එකයි


    8622x.jpg


    නමක් ගමක් ඇතිව වැඩ කරන්න බලන්න බැරි නම් නොබලා ඉන්න අනික මේ ලොකු image දන්නේ මොකෝ data ඉවර කරන්නද ? ම්හ්හ් :rofl::rofl: එකට උබට 50gb image එකක් දන්න වෙයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ වැරදි නැතිම කෙනෙක් කියල මන් කවදාවත් කියල නැහැ. මම වෙන නුල් වලට දාපු උත්තර වගයක් දැන්නම් type කරන්න කම්මැලියි බන් ඒවායේ උබ මේ අහන දේට උත්තර තියෙනවා

    jvp eke magulak nemayi mama kiyala thyenne ban. mama kiyapu deyin pita yanna epa. mama kavadavath uba vage eketa jvp ekata denna kiyanne naha ehema kiuuwata uba dennth naha.mamanemeyi kauru unath.

    mama kiyala thiyenne mahinda karapu vada yahapalanayen karanavanm ubalaa prashnayak wenne kohomdha?? ubalaa kamathi vidiya yahapalanayen aran yanavane.
    uba loku uththrayk dila thiyanava. eth e karunu ekek vath adaala naha. hari dan uba kiyanava mahinda ge varadi thiyanava kiyala. uba kiyapm mahindage hoda?? JVP eka gana wenma kathaa karamu, kiyapu de gana katha karamu.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    anikna machn mama ube rep kapuwe naha. rep dunneth naha. rep vdakuth naha. mage rep kapuvata mama kiyavanneth naha, koheda yanne malle pol uththra dhenna epa. uba jvp ekata manapada nadda kiyana eka nemayi mama ahuawe
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔක්කෝම යකුන් එකවාගේය​..කලුය කැතය​..කල යුත්තේ..වඩාත් පැහැපත් යකා තේරීමය​..නැතිව යකුන්ට පෙම්කිරීම නොවේය​...

    :yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    jvp eke magulak nemayi mama kiyala thyenne ban. mama kiyapu deyin pita yanna epa. mama kavadavath uba vage eketa jvp ekata denna kiyanne naha ehema kiuuwata uba dennth naha.mamanemeyi kauru unath.

    mama kiyala thiyenne mahinda karapu vada yahapalanayen karanavanm ubalaa prashnayak wenne kohomdha?? ubalaa kamathi vidiya yahapalanayen aran yanavane.
    uba loku uththrayk dila thiyanava. eth e karunu ekek vath adaala naha. hari dan uba kiyanava mahinda ge varadi thiyanava kiyala. uba kiyapm mahindage hoda?? JVP eka gana wenma kathaa karamu, kiyapu de gana katha karamu.

    anikna machn mama ube rep kapuwe naha. rep dunneth naha. rep vdakuth naha. mage rep kapuvata mama kiyavanneth naha, koheda yanne malle pol uththra dhenna epa. uba jvp ekata manapada nadda kiyana eka nemayi mama ahuawe

    මන් කියල දාලා ඇත්තේ ඒවා වෙන නුල් වලට ලියපු උත්තර කියල මුළු එකම අදාල නැති බව ඇත්ත එත් එතන උත්තරත් තියෙනවා ඒවා නිකන් copy paste පාරක් නිසා අදාල නොවෙන ඒවත් ඇති.

    මේ නුලේ පැපරල් එක කියන්නේ මහින්දගේ ආණ්ඩුව චන්දේ කාලේ කරපු වැරදි වැඩ යහපාලන ආණ්ඩුවත් කරනවා කියලනේ. එක මහින්ද කරත් යහපලනෙන් කරත් වරද්යිනේ.

    යහපාලන ආණ්ඩුව ගෙනාවේ මහින්දගේ ආණ්ඩුව කරපු වැරදි කරන්න නෙවේනේ. මන් හරිද වැරදිද මන්ද ?

    රේප් නම් වැඩක් නැහැ ඒත් එතන කියල ඇත්තේ නිර්නාමිකව ඒවා කරනවට වඩා තමන් කැමති දේ වෙනුවෙන් පෙනී නොසිටීම හරි නැහැයි කියන එක.

    මහින්ද කිසිම හොදක් කරලා නැති බව දකින අයත් jvp එක 88 89 මින්මෙන්ම මනින අයත් unp එක කරන්නෙම වැරදි කියල දකින අයත් දැනගන්න ඕනේ දෙයක් තියෙනවා, ඒ තමා සර්ව සුභ වාදී යහපත පමණක් ඇති ආණ්ඩු ලෝකයේ එදා සිටන් අද දක්වා බිහි වී නොමැති බව.