වැරදි නැ

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    වැරදි නැ
    පහ වසර සිසුන්ගේ සරල ගණිත ගැටළු පිලිබදව ප්‍රශ්න අසමින් සිටි ගුරුතුමිය අමරපාල දෙසට හැරිණි.
    ගුරුතුමිය:අමරපාල කියනවා බලන්න ඔය අම්මි ගමේ කඩේට යනවා.ගිහිල්ල රුපියල් 300 යක
    බඩු අරගෙන රුපියල් 500 යක් දෙනවා.එතකොට මුදලාලි අම්මට ඉතුරු කියක් දෙනවද?
    අමරපාල:රුපියල් 500
    ගුරුතුමිය:වැරදි.... වැරදි...
    අමරපාල:වැරදි
    නැ මිස් එකනේ හැමදාම වෙන්නේ එකනේ.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    P.gif