වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    හෙළයෙක්;18249703 said:
    උබ මොකෙද්ද බන් අනික් උන්ට තියා ගන්න ඕනි දේශපාලනය මතය තීරණය කරන්න. ඒකට විරුද්ධ නන් කරුණු කියන එක වෙනම දෙයක් ඒක වෙනස් කරගන්න බලකරන්න තරම්ම උබලට නලියනවද වෙන දේශපාලන මතයක් තියෙන එකෙක් දැක්කම.

    gihin mahindage puke lewa kaapan ban metana pissu kelinne natuwa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,764
    3,358
    113
    mona magulata dan jathika kodi ussan enne oya wage wada walata..dalas samawa gatta eka nam hodai..habai hamadama kiyana NGO, koti ,kumanthrana gana kiyanna gihin samawa illapu eke quality ekakth adu wuna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජාතිය ගැන කතා කරන්නේ සුද්දා කෙලෙව්වා කියලා කතා කරන්නේ ටයි දාගෙන..

    ජාතිය කියන්නෙ මොකක්ද කියල මුලින්ම තේරැන් ගනින්. ඊට පස්සෙ වරෙන් ජාතිය ගැන කතා කරන්න. ජාතිය කියන්නෙ අදින ඇදුවෙමත් කන කෑමෙවත් තියෙන දෙයක් නෙමේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතිය කියන්නෙ මොකක්ද කියල මුලින්ම තේරැන් ගනින්. ඊට පස්සෙ වරෙන් ජාතිය ගැන කතා කරන්න. ජාතිය කියන්නෙ අදින ඇදුවෙමත් කන කෑමෙවත් තියෙන දෙයක් නෙමේ.

    7-Waddaha.-5.jpg

    මේ මොන ජාතිය ද කියන්න බලන්න:rolleyes: ජාතිය තියෙන්නෙ අඳින ඇඳුම් වලයි, කන බොන දේවල් වලයි, සිරිත් විරිත් වලයි විතරයි. හෙලුවැල්ලෙන් ඉන්නව නම් ජාතිය හොයන්න අමාරුයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ බන් මේ මහින්දගේ වහල්ලු සෙට් එක? :lol::lol::lol::lol:

    ඉතින් දැන් මොකක්ද මෙතන තියෙන වැරැද්ද? මිනිස්සුන්ට වරදින්න බැරිද? උන්ටික වැරද්දක් කලා. ඒක අවබෝධ කර ගත්ත. ප්රසිද්ධියෙ ඒකට සමාව ඉල්ලුවා. වැරදි හදාගන්න මිනිස්සු ඒ වගේ.

    ඒකට දැන් ඔය යහපාලන නඩය. ඕකෙ ඉන්න එකෙක් උ‍න්ගෙ අතින් වෙච්ච වැරැද්දකට සමාව ඉල්ලල තියෙනවද? නෑ නේද? යුද්ධ කාලෙ තියපුව වැරදි අපිට සමා වෙන්න කියල තියෙනවද? නෑ නෙ.

    තමන්ගෙ වැරැද්ද දකින මිනිහ තමා ඒක හදාගන්නෙ. තමන්‍‍ගෙ වැරදි නොදකින එකා ඒක කවදාවත් හදාගන්නෙ නැහැ. ඒවගෙ උන්ට චන්දෙ දෙන උනුත් කරන්නෙ ඒ ටිකම තමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සහජීවන කාරයෝ ඕක ලොවෙත් උස්සන්නෑ .

    :lol:

    ඕක උස්සලා කොරයි තොපි රෙද්දක්! :lol:
    අනේ යකෝ ප්‍රායෝගික දෙයක් කරපල්ලා නිකන් රට්ටු හිනස්සන්නැතිව! :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජාතිය කියන්නෙ මොකක්ද කියල මුලින්ම තේරැන් ගනින්. ඊට පස්සෙ වරෙන් ජාතිය ගැන කතා කරන්න. ජාතිය කියන්නෙ අදින ඇදුවෙමත් කන කෑමෙවත් තියෙන දෙයක් නෙමේ.
    එහෙනම් කසනවටද ජාතික ඇදුම කියලා එකක් තියෙන්නේ????

    උබට ඒක තේරෙන එකක්යැ... නැශනල් එකබන්.. නැශනල් එක.. :P:P:P:P

    2168622211_38710c8fbf.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් කසනවටද ජාතික ඇදුම කියලා එකක් තියෙන්නේ????

    උබට ඒක තේරෙන එකක්යැ... නැශනල් එකබන්.. නැශනල් එක.. :P:P:P:P

    2168622211_38710c8fbf.jpg

    ඔය ඇදුම තියෙන්න ලන්කාවෙ අනන්‍යතාවය පෙන්නන්න මිසක ලන්කාවෙ ඔක්කොටම හැමදම‍ා ඕක ඇදින්න නෙමේ.

    දැන් බලපන් උඹ කියන විදියට අපි සිංදු කියන එකත් වැරදී. කෙල්ල දාලා ගියත්, යාලුවො එක්ක සෙට් උන වෙලාවෙත් ජාතික ගීය කියන්න ඔිනි? මොකද ඒක ජාතික ගීය" නෙ නේද?
    :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආච්චිට හාල් ගරන සිංහල කම.
    බලේ තියනකං පුක් ගගහා ඉඳලා
    පැරදුනාට පස්සේ ජාතිවාදයක් ඔලුවට ගහලා හෙන රාජ පොන්නයාගේ.
    ඒකටම හුරේ දාන මොලේ නැති වහල්ලු!
    නෙදකින් හරක්.
    මේවගේ පොන්න තත්වෙකට සිංහල කියන ජාතිය පත් වුනා නේ!
    මුන් සිංහලයෝ නෙවේ පොන්නකම පිටඋගුරේ ගිය පොන්නලයෝ!
    පොන්නලයා = පොන්නයා කම + සිංහලයා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් දැන් මොකක්ද මෙතන තියෙන වැරැද්ද? මිනිස්සුන්ට වරදින්න බැරිද? උන්ටික වැරද්දක් කලා. ඒක අවබෝධ කර ගත්ත. ප්රසිද්ධියෙ ඒකට සමාව ඉල්ලුවා. වැරදි හදාගන්න මිනිස්සු ඒ වගේ.

    ඒකට දැන් ඔය යහපාලන නඩය. ඕකෙ ඉන්න එකෙක් උ‍න්ගෙ අතින් වෙච්ච වැරැද්දකට සමාව ඉල්ලල තියෙනවද? නෑ නේද? යුද්ධ කාලෙ තියපුව වැරදි අපිට සමා වෙන්න කියල තියෙනවද? නෑ නෙ.

    තමන්ගෙ වැරැද්ද දකින මිනිහ තමා ඒක හදාගන්නෙ. තමන්‍‍ගෙ වැරදි නොදකින එකා ඒක කවදාවත් හදාගන්නෙ නැහැ. ඒවගෙ උන්ට චන්දෙ දෙන උනුත් කරන්නෙ ඒ ටිකම තමයි.

    දැන් උඹේ තියන වැරදි වලට උඹ අපෙන් සමාව ගන්නවද? ඒවා හදා ගන්නවද? උඹත් උන්ටම කඩේ පලයන්. :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආච්චිට හාල් ගරන සිංහල කම.
    බලේ තියනකං පුක් ගගහා ඉඳලා
    පැරදුනාට පස්සේ ජාතිවාදයක් ඔලුවට ගහලා හෙන රාජ පොන්නයාගේ.
    ඒකටම හුරේ දාන මොලේ නැති වහල්ලු!
    නෙදකින් හරක්.
    මේවගේ පොන්න තත්වෙකට සිංහල කියන ජාතිය පත් වුනා නේ!
    මුන් සිංහලයෝ නෙවේ පොන්නකම පිටඋගුරේ ගිය පොන්නලයෝ!
    පොන්නලයා = පොන්නයා කම + සිංහලයා

    වචන නාස්ති කරන්නේ නැතුව ඉදපන් මචං. මෙගේ යාලුවෙක් ඉන්නව උ ජොබක් නැතුව නනන්ත්තරා වෙලා රට යන්න හිටියේ එට පස්සෙමුට නාමල් ගව වැඩ සෙට් උනා. මියුස්කල් ෂෝ වලදී ජාතික ගියාටත් නටපු එකා. දැන් මට දේශද්‍රෝහියා කියාගෙන එනවා. මම හා කියල පැත්තකට වෙලා හිටිය. වැඩක් නැහැ ඕකුන් ගැන කතා කරලා. මහින්දට දිනන්න බහ කොහොමත් එනිසා කියවන්න යන්න එපා වහල්ලුත් එක්ක කත කරලා වැඩක් නැහැ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වචන නාස්ති කරන්නේ නැතුව ඉදපන් මචං. මෙගේ යාලුවෙක් ඉන්නව උ ජොබක් නැතුව නනන්ත්තරා වෙලා රට යන්න හිටියේ එට පස්සෙමුට නාමල් ගව වැඩ සෙට් උනා. මියුස්කල් ෂෝ වලදී ජාතික ගියාටත් නටපු එකා. දැන් මට දේශද්‍රෝහියා කියාගෙන එනවා. මම හා කියල පැත්තකට වෙලා හිටිය. වැඩක් නැහැ ඕකුන් ගැන කතා කරලා. මහින්දට දිනන්න බහ කොහොමත් එනිසා කියවන්න යන්න එපා වහල්ලුත් එක්ක කත කරලා වැඩක් නැහැ

    පුදුම වහල්ලු සෙට් එකක් බන්. මුන් හිටපුවාට වඩා දැන් පිස්සු ට්‍රිපල් වෙලා. :P:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඹේ තියන වැරදි වලට උඹ අපෙන් සමාව ගන්නවද? ඒවා හදා ගන්නවද? උඹත් උන්ටම කඩේ පලයන්. :D:D

    මගේ වැරදි වලට මන් උඹලගෙන් සමාව ගන්න මන් උඹලට වැරදි කරල නැහැනෙ.

    මෙතන තියෙන්න ඊට වඩා ගැඹුරැ දෙයක්. රටේ ජාතික දේශපාලන චරිත වලින් මෙහෙම ප්රසිද්‍දියෙ සමාව ඉල්ලන මිනිස්සු ඉන්නෙ බොහොම අඩුවෙන්. අද ඒ ඔක්කොම එකතු වෙලා ඉන්න‍ෙ මහින්දගෙ පෙරමුණට.

    වැරද්ද හදා ගන්නෙ තමන්ගෙ වැරදි දකින මිනිස්සු. ඒක තමයි අන්තිමටම කියන්න තියෙන්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ඇදුම තියෙන්න ලන්කාවෙ අනන්‍යතාවය පෙන්නන්න මිසක ලන්කාවෙ ඔක්කොටම හැමදම‍ා ඕක ඇදින්න නෙමේ.

    දැන් බලපන් උඹ කියන විදියට අපි සිංදු කියන එකත් වැරදී. කෙල්ල දාලා ගියත්, යාලුවො එක්ක සෙට් උන වෙලාවෙත් ජාතික ගීය කියන්න ඔිනි? මොකද ඒක ජාතික ගීය" නෙ නේද?
    :rofl::rofl:
    අනික් උන් ඇන්දට අවුලක් නැ, කලිසම බැනියම, කුර්තාව, ඩෙනිම සාය, හැට්ටේ, ජන්ගිය, ලුන්ගිය, ටයි එක බො එක, ඒත් රජාට කඩේ යන ජාතිවාදේ පතුරන බොලාලා ඒකිඅකලිසම් ඇදගෙන කරන එකයි හිරිකිත.. සරමෙන් කරන සුත්තක් කරහන්.. අනික් සින්හල මිනිස්සු පාරේ බැහැලා යන්න ඔනේ..

    නැතුව ඉන්ගිරීසි සින්දු කියන එකවත් නටන එක අවුලක් නැ. අවුල උබලගේ ක්‍රියාව කට වචනෙට නොගැලපීමයි..

    ඔතන කැ ගහපු උන් කිව්වේ බටහිර බලවේග වලට ඔනා නිසා ගොටාව ගෙනාවයි කියලා.. ඉතින් හත් ඉලව්වේ ඒක සරමක් ඇදන් කියපන්කො.. බටහිර කලිසම ඇදගෙන රට කඩනවලු.. ඒක තමුන්ගේ ජාතික අදුම ඇදගෙන කියන්න බයද?

    ඔතන හිටිය වීරවන්ශ කියන හිවලා බලහන්.. ඌ මිනිහෙක්ද? බලේ ඉන්නකොට කිව්වේම එන්ගලන්තකාරයො කෙලිනවා කියලා බලන් ගියාම මිනිහගේ ගැනි හොර පාස්පොට් හදන් ගිහින් තියෙන්නෙත් එන්ගලන්තේ.. ක්‍රියාවට කටවචනේ ගැලපීමක් නැ පොන්z...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගේ වැරදි වලට මන් උඹලගෙන් සමාව ගන්න මන් උඹලට වැරදි කරල නැහැනෙ.

    මෙතන තියෙන්න ඊට වඩා ගැඹුරැ දෙයක්. රටේ ජාතික දේශපාලන චරිත වලින් මෙහෙම ප්රසිද්‍දියෙ සමාව ඉල්ලන මිනිස්සු ඉන්නෙ බොහොම අඩුවෙන්. අද ඒ ඔක්කොම එකතු වෙලා ඉන්න‍ෙ මහින්දගෙ පෙරමුණට.

    වැරද්ද හදා ගන්නෙ තමන්ගෙ වැරදි දකින මිනිස්සු. ඒක තමයි අන්තිමටම කියන්න තියෙන්නෙ.

    හරි එතින් මනිස්සු සමාව දෙයි හෝ නොදෙයි... සමාව ඉල්ලපු පලියට දෙන්න ඕනි කියල නිතියක් නැහැනේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වචන නාස්ති කරන්නේ නැතුව ඉදපන් මචං. මෙගේ යාලුවෙක් ඉන්නව උ ජොබක් නැතුව නනන්ත්තරා වෙලා රට යන්න හිටියේ එට පස්සෙමුට නාමල් ගව වැඩ සෙට් උනා. මියුස්කල් ෂෝ වලදී ජාතික ගියාටත් නටපු එකා. දැන් මට දේශද්‍රෝහියා කියාගෙන එනවා. මම හා කියල පැත්තකට වෙලා හිටිය. වැඩක් නැහැ ඕකුන් ගැන කතා කරලා. මහින්දට දිනන්න බහ කොහොමත් එනිසා කියවන්න යන්න එපා වහල්ලුත් එක්ක කත කරලා වැඩක් නැහැ

    උඹ ජාතික බලවේගය මනින්නෙ උඹේ යාලු‍ව‍ා ගෙන්ද? :rofl::rofl::rofl:

    අනික උඹේ යාලුව‍ා කියන කතාවෙ වැරැද්දකුත් නැහැ. මොකද උ දන්නවා උඹ චන්දෙ දීපු පැත්තෙ ඉන්නෙ යුද්දෙ කරද්දි කකුලෙන් ඇදපු රටේ විනාස කරපු සෙට් එකක් කියල. ඉතින් උ උඹට දේශ‍ද්රෝහියා කියන එකේ වරදක් නැහැ. ඒක තේරැන් ගනින්.