උගෙනුත් අහන්න ඕනා , ඌ සමාව ගතතට අපිට මොකෝ
උ සමාව ගත්තම වහල්ලු ලිදෙනෙහ් බ0 කලින් දවසේ සි0හ නාද දාපු වහල්ලු දැන් දාන්නෙහ් බලු කෙදිරිනෙහ්

උගෙනුත් අහන්න ඕනා , ඌ සමාව ගතතට අපිට මොකෝ

උගෙනුත් අහන්න ඕනා , ඌ සමාව ගතතට අපිට මොකෝ

ජාතික කොඩිය විකෘති උනෙත් නෑ , ජාතිවාදය ඇවිස්සුනෙත් නෑ. ඒක සිංහලේ කොඩිය. දෙමළෙන් ජාතික ගීය කියන්න පුලුවන්නම් , සිංහලේ කොඩිය ඉස්සුවාම මක් වෙනවද?

ඌ උඹලගේ මහින්ද පක්ෂේ වෙනුවෙන් නේ සමාව අරන් තියෙන්නේ (ඌ නේ මීඩියා වලට කතා කරන්නේ හැමදාම) ඉතින් උඹලට නෙවෙයිනම් අපිටද මොකවත් තියෙන්නේ?![]()

උන් උස්සන් හිටියට උන් දන්නෙත් නෑලු කොහොමද ඒ කොඩි උන්ගේ අතට ආවේ කියලා. දැන් කියනවා NGO කාරයෝ කුමන්ත්‍රණය කරලා මේවා ප්‍රින්ට් කරලා උන්ට දුන්නලු. උන් දැන් පරීක්ෂණය කරනවලු. දැන් එතකොට සිංහල කොඩිය ප්‍රින්ට් කරපු NGO කාරයෝද මචන් වැරදි? මුන් සිංහල ජාතිය පෙන්නන්න කොඩිය උස්සපු එකට දැන් සමාව ඉල්ලනවා. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?? පුදුම වහල්ලු සෙට් එකක් බන්.
![]()
ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා
![]()

අප්පට සිරි ගජ කසුනෝ. ඔය කොඩිය බැරි වෙලාවත් UNP උන් උස්සන් හිටියනං බලන්න තිබුණා උඹලගේ පොරි ටෝක් ටිකක් මෙතන. අනේ මන්ද බන් උඹලත්![]()
උන් උස්සන් හිටියට උන් දන්නෙත් නෑලු කොහොමද ඒ කොඩි උන්ගේ අතට ආවේ කියලා. දැන් කියනවා NGO කාරයෝ කුමන්ත්‍රණය කරලා මේවා ප්‍රින්ට් කරලා උන්ට දුන්නලු. උන් දැන් පරීක්ෂණය කරනවලු. දැන් එතකොට සිංහල කොඩිය ප්‍රින්ට් කරපු NGO කාරයෝද මචන් වැරදි? මුන් සිංහල ජාතිය පෙන්නන්න කොඩිය උස්සපු එකට දැන් සමාව ඉල්ලනවා. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?? පුදුම වහල්ලු සෙට් එකක් බන්.
![]()
ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා
![]()

එතකොට ඩලස් සහජීවන කාරයෙක්ද බං![]()

වෙන්න ඇති. කවුද දන්නේ?

ඩලස් අනික් ඇයොන්ට වඩා ටිකක් හොඳක් කියන්න පුළුවන් මනුස්සයෙක්,මට මතක විදියට මනුස්සයට දෙශපාලනය එපා වෙලා කාලයක් කොහෙටද මන්දා ගිහින් හිටියා...ප්‍රදිපාගේ මහත්තයානේ
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

ඔව් ඉස්සර JVP නේ කාලයක් අයින්වෙලා හිටිය තමයි![]()

ඩලස් නෙමෙයි මහින්ද සමාව ඉල්ලුවත් කියපු කතාව වලංගුයි.හෙළයෙක්;18249576 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
හෙළයෙක්;18249576 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

පට්ට චාටර් යකෝ..ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා

මුන්ටනෙ මේකෙ උන් කඩේ යන්නෙ.. අම්මප කුජීතයි 

රාජපක්ශේ පොරවල් ගැන උඹල නෙවෙයිනම් අපිද බං දන්නේ?
ඔය කල්ලියේම මතයනේ කියල තියෙන්නේ![]()