වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උගෙනුත් අහන්න ඕනා , ඌ සමාව ගතතට අපිට මොකෝ

    උ සමාව ගත්තම වහල්ලු ලිදෙනෙහ් බ0 කලින් දවසේ සි0හ නාද දාපු වහල්ලු දැන් දාන්නෙහ් බලු කෙදිරිනෙහ්
    :sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගෙනුත් අහන්න ඕනා , ඌ සමාව ගතතට අපිට මොකෝ

    ඌ උඹලගේ මහින්ද පක්ෂේ වෙනුවෙන් නේ සමාව අරන් තියෙන්නේ (ඌ නේ මීඩියා වලට කතා කරන්නේ හැමදාම) ඉතින් උඹලට නෙවෙයිනම් අපිටද මොකවත් තියෙන්නේ?:lol:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔකට අහවල් එහෙකට සමාව ගන්නවද ? ඔක ජාතික කොඩිය නෙමෙයි තමා එක හරි,එත් ඔකත් කොඩියක් නේ,ඔක සිංහල කොඩිය (මුල් එක මිට මදක් වෙනස් උනත්) ,සිංහල මිනිස්සු යම් දෙයකට උද්ගෝශනයක් හරි මොනයම් දෙයක් හෝ කරනවා නම් ඔක භාවිතා කිරිම වරදක් නැ.ඔකෙන් නිරුපනය වෙන්නෙ සිංහලයෝ නේ,ඔය කොඩියෙන් කියන්නෙ මේ ඉන්නෙ සිංහලයෝ කියලා.

    කොඩියෙන් කරන්නෙ නිරුපණයක් නේ,ජනාධිපතිටත් කොඩියක් තියනවා,එක ජානධිපතිගෙන් පතිට වෙනස් වෙනවා,එයා රථයක ගමන් කරනකොට ඔක ගහගන තමා යන්නෙ,දු‍ටු ගැමුණු සහ අනික් සැම රජ කෙනෙකුටත් එ අය නියොජනය කරන බව හඟවන්න කොඩියක් හදාගන තිබ්බා,දැන් මුස්ලිම් අය උද්ගෝශනය කරනකොට මම ගොඩක් අවස්ථා වල දැකලා තියනවා කොළ පාට කොඩි උස්සගන යනවා,එකේ වෑ‍රැද්දක් මම දකින්නෙ නැ,මොකද ජාතික වශයෙන් ඔවුන්ගේ නියොජනය පෙන්වන්නෙ එ පාටෙන් නිසා,පහතින් තියන ඡායාරූපය බලන්න,මෙවා ගැන කතා කරනකොට දෙශපාලනය ඇදලා ගන්න එපා.

    IMG_7801-e1348227270662-890x395.jpg

    6744cd6a-9209-488b-9cbe-1e6597024a31.jpg

    url

    කොළඔ මුස්ලිම් උද්ඝොශනයකදි.http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජාතික කොඩිය විකෘති උනෙත් නෑ , ජාතිවාදය ඇවිස්සුනෙත් නෑ. ඒක සිංහලේ කොඩිය. දෙමළෙන් ජාතික ගීය කියන්න පුලුවන්නම් , සිංහලේ කොඩිය ඉස්සුවාම මක් වෙනවද?

    අප්පට සිරි ගජ කසුනෝ. ඔය කොඩිය බැරි වෙලාවත් UNP උන් උස්සන් හිටියනං බලන්න තිබුණා උඹලගේ පොරි ටෝක් ටිකක් මෙතන. අනේ මන්ද බන් උඹලත් :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඌ උඹලගේ මහින්ද පක්ෂේ වෙනුවෙන් නේ සමාව අරන් තියෙන්නේ (ඌ නේ මීඩියා වලට කතා කරන්නේ හැමදාම) ඉතින් උඹලට නෙවෙයිනම් අපිටද මොකවත් තියෙන්නේ?:lol:

    උන් උස්සන් හිටියට උන් දන්නෙත් නෑලු කොහොමද ඒ කොඩි උන්ගේ අතට ආවේ කියලා. දැන් කියනවා NGO කාරයෝ කුමන්ත්‍රණය කරලා මේවා ප්‍රින්ට් කරලා උන්ට දුන්නලු. උන් දැන් පරීක්ෂණය කරනවලු. දැන් එතකොට සිංහල කොඩිය ප්‍රින්ට් කරපු NGO කාරයෝද මචන් වැරදි? මුන් සිංහල ජාතිය පෙන්නන්න කොඩිය උස්සපු එකට දැන් සමාව ඉල්ලනවා. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?? පුදුම වහල්ලු සෙට් එකක් බන්. :lol::lol::lol::lol::lol:

    11169914_365801006944346_1458359640510942304_n.jpg

    ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා :lol::lol::lol:

    10348532_992006777499096_4102636762220726519_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :shocked::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අප්පට සිරි ගජ කසුනෝ. ඔය කොඩිය බැරි වෙලාවත් UNP උන් උස්සන් හිටියනං බලන්න තිබුණා උඹලගේ පොරි ටෝක් ටිකක් මෙතන. අනේ මන්ද බන් උඹලත් :lol::lol::lol::lol::lol:

    සහජීවන කාරයෝ ඕක ලොවෙත් උස්සන්නෑ .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් උස්සන් හිටියට උන් දන්නෙත් නෑලු කොහොමද ඒ කොඩි උන්ගේ අතට ආවේ කියලා. දැන් කියනවා NGO කාරයෝ කුමන්ත්‍රණය කරලා මේවා ප්‍රින්ට් කරලා උන්ට දුන්නලු. උන් දැන් පරීක්ෂණය කරනවලු. දැන් එතකොට සිංහල කොඩිය ප්‍රින්ට් කරපු NGO කාරයෝද මචන් වැරදි? මුන් සිංහල ජාතිය පෙන්නන්න කොඩිය උස්සපු එකට දැන් සමාව ඉල්ලනවා. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?? පුදුම වහල්ලු සෙට් එකක් බන්. :lol::lol::lol::lol::lol:

    11169914_365801006944346_1458359640510942304_n.jpg

    ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා :lol::lol::lol:

    10348532_992006777499096_4102636762220726519_n.jpg

    ඔව් ඉතින් මොනවා වනනවද මොනවා කරනවද කියල නිච්චියක් නැතුව ඇති :lol:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    එතකොට ඩලස් සහජීවන කාරයෙක්ද බං :lol:

    ඩලස් අනික් ඇයොන්ට වඩා ටිකක් හොඳක් කියන්න පුළුවන් මනුස්සයෙක්,මට මතක විදියට මනුස්සයට දෙශපාලනය එපා වෙලා කාලයක් කොහෙටද මන්දා ගිහින් හිටියා...ප්‍රදිපාගේ මහත්තයානේ :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන්න ඇති. කවුද දන්නේ?

    රාජපක්ශේ පොරවල් ගැන උඹල නෙවෙයිනම් අපිද බං දන්නේ?:oo:
    ඔය කල්ලියේම මතයනේ කියල තියෙන්නේ :lol:
     
    ඔව් ඉස්සර JVP නේ කාලයක් අයින්වෙලා හිටිය තමයි :yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔව් ඉස්සර JVP නේ කාලයක් අයින්වෙලා හිටිය තමයි :yes:

    මම දන්න විදියට චන්ද්‍රිකාගේ ආණුඩුවේද කොහෙද ඉඳලා පස්සෙ එපා වෙලා නතර උනේ,JVP හිටපු බවක් නම් මම අදයි දන්නෙ :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,313
    113
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,313
    113
    හෙළයෙක්;18249576 said:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
    ඩලස් නෙමෙයි මහින්ද සමාව ඉල්ලුවත් කියපු කතාව වලංගුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18249576 said:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

    පැය 24කට පසුව ඒ පිළිබඳව සමාව ගනියි :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ගෙම්බා දන්නෙත් නෑ ලු ඌ වන වන හිටියේ සිංහල කොඩිය කියලා ඌත් සමාව ඉල්ලනවා
    පට්ට චාටර් යකෝ.. :lol::lol: මුන්ටනෙ මේකෙ උන් කඩේ යන්නෙ.. අම්මප කුජීතයි :growl::(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රාජපක්ශේ පොරවල් ගැන උඹල නෙවෙයිනම් අපිද බං දන්නේ?:oo:
    ඔය කල්ලියේම මතයනේ කියල තියෙන්නේ :lol:

    හැම කල්ලියකම විවිධ මත තියෙනවා , සමහර ඒවට එකඟයි , සමහර ඒවට ඒකඟ නෑ.