වැරදීමකින් වෙබ්සයිට් දෙකක් Delete වුනා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    වැරදීමකින් වෙබ්සයිට් දෙකක් Delete වුනා

    වැරදීමකින් Hosting එකෙන් වෙබ්සයිට් දෙකක් Delete වුනා. Backup නෑ. Hosting Provider ව Contact කලොත් ආපහු සයිට් දෙක Restore කරගන්න පුලුවන් කමක් තියෙනවාද?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    වැරදීමකින් ? වෙබ්සයිට් දෙකක් Delete වුනා?

    41407809.png


    Godak welawata puluwan free of charge. Ikmanatama contact karagnin
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    වැරදීමකින් ? වෙබ්සයිට් දෙකක් Delete වුනා?

    41407809.png


    Godak welawata puluwan free of charge. Ikmanatama contact karagnin

    මගේ නෙමේ Client කෙනෙක්ගේ . එයා Contact කරලා . කරලා දෙන්නම් කිව්වලු
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    වැරදීමකින් :shocked:

    delete from table
    --no where clause

    wage da une :sorry::dull:

    නෑ බන් හොස්ටින්ග් එකෙන් Wordpress installations වැරදීමකින් remove වුනා.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අවුරුදු කීයක් විතර පරණ සයිට් ද? දෙකකට වඩා පරණ නම් Web Address (Link) දෙක Inbox කරපන් අඩුගානෙ snapshot එකක් වත් අරන් දෙන්න පුළුවන්ද බලන්න.