වැරදීමකින් වෙබ්සයිට් දෙකක් Delete වුනා වැරදීමකින් Hosting එකෙන් වෙබ්සයිට් දෙකක් Delete වුනා. Backup නෑ. Hosting Provider ව Contact කලොත් ආපහු සයිට් දෙක Restore කරගන්න පුලුවන් කමක් තියෙනවාද?