KDM. Gold+Cadmium මිශ්ර ලෝහයක්. රත්තරන් පාස්සන්ඩ ගන්නේ. ඒවා පාවිච්චි කරලා හදන ආභරණ දාන එක සෞඛයයට අහිතකර හින්දා ගොඩක් රටවල තහනම් කරලා ලු. ලංකාවේ තාම පාවිච්චි කරනවද එහෙම නැත්නම් ඒ වෙනුවට දැන් ගන්න alloy වලට පරණ නම ම පාවිච්චි කරනවා ද කියන්ඩ දන්නේ නෑ.monada ban කේඩියම් kiyanne? cadmium wenna athi