වැරදුනු කුරුමානම

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන් පොට පටලව ගන්න එපා
    මද්්‍යස්තව ඉදන් මම මේක ලියන්නෙ.
    සරත් ෆොන්සේකා මහතාගේ ඇඩ්වටීස්ට්මන්ට් එකක සන්දානෙ කට්ටිය ඉන්න පුළුවන්.
    ඒ වගේම තමයි මහින්ද මහත්තයගෙත්.
    ඒවා පස්සෙන් යන අයි ටී එන් වගේ මාද්‍ය වල අද්‍යාපනික මට්ටම අපිට හිතා ගන්න පුළුවන්

    උදා.

    වීවා ඇඩ් එකට පෙනී සිටින සංගක්කාර වීවා ද බොන්නෙ?
    ලක්ස් ඇඩ් එකට ඉන්න ඔක්කොම නිලියො ලක්ස් ද පාවිච්චි කරන්නෙ?

    ප්‍රශ්න නම් දාහක් අහන්න පුළුවන්.
    හැබැයි මේවගේ බොලඳ දේවල් වලින් චන්ද කඩන්න බෑ.
     
    • Like
    Reactions: Octa HeliX

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් පොට පටලව ගන්න එපා
    මද්්‍යස්තව ඉදන් මම මේක ලියන්නෙ.
    සරත් ෆොන්සේකා මහතාගේ ඇඩ්වටීස්ට්මන්ට් එකක සන්දානෙ කට්ටිය ඉන්න පුළුවන්.
    ඒ වගේම තමයි මහින්ද මහත්තයගෙත්.
    ඒවා පස්සෙන් යන අයි ටී එන් වගේ මාද්‍ය වල අද්‍යාපනික මට්ටම අපිට හිතා ගන්න පුළුවන්

    උදා.

    වීවා ඇඩ් එකට පෙනී සිටින සංගක්කාර වීවා ද බොන්නෙ?
    ලක්ස් ඇඩ් එකට ඉන්න ඔක්කොම නිලියො ලක්ස් ද පාවිච්චි කරන්නෙ?

    ප්‍රශ්න නම් දාහක් අහන්න පුළුවන්.
    හැබැයි මේවගේ බොලඳ දේවල් වලින් චන්ද කඩන්න බෑ.

    අනිවාරයෙන් බොළද තර්ක සහ මඩ වලින්
    ඡන්ද ය ගොඩ දාන්න බැරි බව මහින්ද මහත්තයා අන්තිම
    මොහොතෙවත් තේරැම් අරන් නැහැ
    හොද මඩ ටිකක් හෙට ඉදන් රැපවාහිනියේත් ස්වාධිනරැපවාහිනියේත්
    ලැස්ති කරලා තියෙන්නේ.... මොනවා කරන්නද
     

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    1zwetk9.jpg
     

    RapidLeech

    Member
    Sep 18, 2009
    356
    23
    0
    American High School
    අනිවාරයෙන් බොළද තර්ක සහ මඩ වලින්
    ඡන්ද ය ගොඩ දාන්න බැරි බව මහින්ද මහත්තයා අන්තිම
    මොහොතෙවත් තේරැම් අරන් නැහැ
    හොද මඩ ටිකක් හෙට ඉදන් රැපවාහිනියේත් ස්වාධිනරැපවාහිනියේත්
    ලැස්ති කරලා තියෙන්නේ.... මොනවා කරන්නද
    අනෙ පලයන් බන් යන්න.පක් යු
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke

    ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?

    ඔබගේ ව්යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

    (01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල් ගේ රට පාවා දීමේ කුමන්ත්රණය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි.

    (02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.

    (03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්රභාකරන් දිනේවායි පැතු අයයි.

    (04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

    (05) අපගේ ආගමට, චාරිත්ර වාරිත්ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතුටක් විදින අයයි.

    (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

    (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්රහන අාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි.

    (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

    (09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි.

    (10) සත්ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්රසන්න අයයි. මොහොතක් සිතන්න. මොහොතක් සිතන්න. මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්ය දුෂණයෙන් තොර රටක් නොව ඒ දුෂණයෙන් කොටසක් පමණි. අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත.

    ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී. අදවන විට දේශප්රේමී බලවේග එක් පසකද දේශද්රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත. ජාතිමාමක දේශවාත්ශ්යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.

    ඔබටත් රටටත් සුබ අනාගතයක් වේවා
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි ජය නියතයි SF!!!!!! !!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි ජය නියතයි SF!!!!!! !!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි ජය නියතයි SF!!!!!! !!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි ජය නියතයි SF!!!!!! !!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!! ජය නියතයි SF!!!!!!