Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වැරදුනු මේල් එක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදුනු මේල් එක..

එක්තරා මනුස්සයෙක් හෝටලයකට ඇවිත් කාමරයක් වෙන් කර ගත්ත.ඒ කාමරයට ගියාම ඒකෙ computer එකකුත් තියෙනවා දැකලා මිනිහට හිතුනා තමන්ගෙ බිරිඳට e-mail එකක් යවන්න ඕන කියලා.....

කොහොම උනත් මිනිහා mail එකේ තමන්ගෙ බිරිඳගෙ mail ID එක වැරදියට type කරලා තිබුනෙ.ඒක නොදැකපු ඒ මිනිහා ඒක තමන්ගෙ බිරිඳට යැවුවා කියලා හිතලා, අර වැරදි mail ID එකට යැවුවා..

ඒ අතරතුරේදි, වෙනත් තැනක, තම සැමියාගෙ අවසන් කටයුතු නිමකර සුසාන භුමියේ සිට කාන්තාවක් (වැන්දඹු=widow) තම නිවසට පැමිණියා...

ඇය පැමිනි විගස තම පරිගණකය වෙත ගොස් තමන්ගේ නමට පැමින ඇති mails කියවන්න ආරම්භ කලා. ඇය හිතුවෙ තම සැමියාගෙ මරනයෙන් දුකට පත් හිතවතුන් හා මිතුරන් තමන්ට එවා ඇති mails කියවීමත් හා ඒවාට පිලිතුරු යැවීමත් කරන්න...

එක mail එකක් කියවූ ඇය සිහිසුන් වී ඇද වැටුනා. එම කාන්තාවගෙ පුතා තම මවගේ කාමරයට දිව විත් සිදුවී ඇති දේ දුටුවා. තම මව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවත්, පරිගනක තිරය මත පහත සදහන් පනිවුඩය තිබුන බවත් දුටුවා...

To: මගේ ආදරණිය බිරිඳ වෙත

Subject: මම ආවා

Date: 16 mar 2008

මම දන්නවා ඔයාට පුදුම ඇති මගේ මේ mail එක දැක්කම, මගෙන් දෙයක් අහන්න ලැබීම ගැන. මෙහේ එයාල ලඟ computers තියෙනවා, අපි ආදරය කරන අයට mails යවන්න මේගොල්ලො අපිට ඉඩ දීලා තියෙන්නෙ.මම දැන් මේ ආවා විතරයි.හෙට ඔයත් මෙහෙ එන නිසා මම ඒකට සියල්ල සූදානම් කරලා තියෙන්නෙ...

හෙට ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නැහැ..

repost නම් sorry

[QUOTE="crazybuddy, post: 10860165, member: 326070"] [b]වැරදුනු මේල් එක..[/b] [SIZE=5]එක්තරා මනුස්සයෙක් හෝටලයකට ඇවිත් කාමරයක් වෙන් කර ගත්ත.ඒ කාමරයට ගියාම ඒකෙ computer එකකුත් තියෙනවා දැකලා මිනිහට හිතුනා තමන්ගෙ බිරිඳට e-mail එකක් යවන්න ඕන කියලා..... කොහොම උනත් මිනිහා mail එකේ තමන්ගෙ බිරිඳගෙ mail ID එක වැරදියට type කරලා තිබුනෙ.ඒක නොදැකපු ඒ මිනිහා ඒක තමන්ගෙ බිරිඳට යැවුවා කියලා හිතලා, අර වැරදි mail ID එකට යැවුවා.. ඒ අතරතුරේදි, වෙනත් තැනක, තම සැමියාගෙ අවසන් කටයුතු නිමකර සුසාන භුමියේ සිට කාන්තාවක් (වැන්දඹු=widow) තම නිවසට පැමිණියා... ඇය පැමිනි විගස තම පරිගණකය වෙත ගොස් තමන්ගේ නමට පැමින ඇති mails කියවන්න ආරම්භ කලා. ඇය හිතුවෙ තම සැමියාගෙ මරනයෙන් දුකට පත් හිතවතුන් හා මිතුරන් තමන්ට එවා ඇති mails කියවීමත් හා ඒවාට පිලිතුරු යැවීමත් කරන්න... එක mail එකක් කියවූ ඇය සිහිසුන් වී ඇද වැටුනා. එම කාන්තාවගෙ පුතා තම මවගේ කාමරයට දිව විත් සිදුවී ඇති දේ දුටුවා. තම මව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවත්, පරිගනක තිරය මත පහත සදහන් පනිවුඩය තිබුන බවත් දුටුවා... [/SIZE] [SIZE=6][COLOR=Navy]To: මගේ ආදරණිය බිරිඳ වෙත Subject: මම ආවා Date: 16 mar 2008 මම දන්නවා ඔයාට පුදුම ඇති මගේ මේ mail එක දැක්කම, මගෙන් දෙයක් අහන්න ලැබීම ගැන. මෙහේ එයාල ලඟ computers තියෙනවා, අපි ආදරය කරන අයට mails යවන්න මේගොල්ලො අපිට ඉඩ දීලා තියෙන්නෙ.මම දැන් මේ ආවා විතරයි.හෙට ඔයත් මෙහෙ එන නිසා මම ඒකට සියල්ල සූදානම් කරලා තියෙන්නෙ... හෙට ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නැහැ..:rolleyes: [COLOR=Black]repost නම් sorry [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom