වැරදුනු මේල් එක..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදුනු මේල් එක..

    එක්තරා මනුස්සයෙක් හෝටලයකට ඇවිත් කාමරයක් වෙන් කර ගත්ත.ඒ කාමරයට ගියාම ඒකෙ computer එකකුත් තියෙනවා දැකලා මිනිහට හිතුනා තමන්ගෙ බිරිඳට e-mail එකක් යවන්න ඕන කියලා.....

    කොහොම උනත් මිනිහා mail එකේ තමන්ගෙ බිරිඳගෙ mail ID එක වැරදියට type කරලා තිබුනෙ.ඒක නොදැකපු ඒ මිනිහා ඒක තමන්ගෙ බිරිඳට යැවුවා කියලා හිතලා, අර වැරදි mail ID එකට යැවුවා..

    ඒ අතරතුරේදි, වෙනත් තැනක, තම සැමියාගෙ අවසන් කටයුතු නිමකර සුසාන භුමියේ සිට කාන්තාවක් (වැන්දඹු=widow) තම නිවසට පැමිණියා...

    ඇය පැමිනි විගස තම පරිගණකය වෙත ගොස් තමන්ගේ නමට පැමින ඇති mails කියවන්න ආරම්භ කලා. ඇය හිතුවෙ තම සැමියාගෙ මරනයෙන් දුකට පත් හිතවතුන් හා මිතුරන් තමන්ට එවා ඇති mails කියවීමත් හා ඒවාට පිලිතුරු යැවීමත් කරන්න...

    එක mail එකක් කියවූ ඇය සිහිසුන් වී ඇද වැටුනා. එම කාන්තාවගෙ පුතා තම මවගේ කාමරයට දිව විත් සිදුවී ඇති දේ දුටුවා. තම මව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවත්, පරිගනක තිරය මත පහත සදහන් පනිවුඩය තිබුන බවත් දුටුවා...


    To: මගේ ආදරණිය බිරිඳ වෙත
    Subject: මම ආවා
    Date: 16 mar 2008
    මම දන්නවා ඔයාට පුදුම ඇති මගේ මේ mail එක දැක්කම, මගෙන් දෙයක් අහන්න ලැබීම ගැන. මෙහේ එයාල ලඟ computers තියෙනවා, අපි ආදරය කරන අයට mails යවන්න මේගොල්ලො අපිට ඉඩ දීලා තියෙන්නෙ.මම දැන් මේ ආවා විතරයි.හෙට ඔයත් මෙහෙ එන නිසා මම ඒකට සියල්ල සූදානම් කරලා තියෙන්නෙ...

    හෙට ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නැහැ..:rolleyes:

    repost නම් sorry
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    2Q==