පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ගෙම තමයි මේ ගේම් ප්ලෑන් එකත් පාස්කු ප්‍රහාරය කරල වැරදුන කුරුමානමට ආයෙත් ඉව අල්ලන්නෙ.
එදා අපි කුලප්පු උනානම් වෙන්නෙත් රටම ගිනි ගන්න එක.
ගෝඨා ගෝ හෝම් සටන්පාට ඔවුන්ගෙ නිර්මාණ අර්බුදය ඇතුලෙ රට ගිනිතියලා ඇමරිකානු ඉන්දියානු හවුලට රට බාරදෙන්න අවශ්‍ය.
එදා පාස්කු ප්‍රහාරය සිදුකලෙත් සිරිසේනව එලවලා කවදාවත් ජනාධිපති වෙන්න බැරි රනිල් ජනාධිපති පුටුවෙ තියන්න.අද මේ සැරසෙන්නෙ ගෝඨාභය එලවලා එතන නැවත රනිල් හරි බැසිල් හරි තියන්න වෙන්න පුලුවන්..ඒ නිසා අවබෝධයෙන් පාරට ඇවිත් අරගල කරනවනම් කරන්න ඕනේ.. ජාතියක් බලාපොරොත්තු තියාගෙන හිටිය ගෝඨාභයට ශක්තිය දෙන්න අවශ්‍යයි මේ උගුලෙන් ගැලවෙන්න..