වැරදුන කුරුමානමට ආයෙත් ඉව අල්ලන්නෙ.🐷

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මිනීමරු ඊබ්‍රහිම් නාකියා ඇතුලු සෑහෙන සෙට් එකක් ඇතුලේ ඉන්නවා හොයලා බලපන් බබා නොවී
    ඌ ද මහා මොලකරු ??
    ඌ ද තෙල් , ගෑස් නැව් ටික නවත්තගෙන ඉන්නේ ?? :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඔව් පාස්කු මොලකරු අවන්ට්ගාර්ඩ් සොන්නයම තමයි ඊයේ ගිණි තිබ්බේ
     
    • Like
    Reactions: dilann
    Jul 24, 2021
    16
    6
    3
    Colombo
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ගෙම තමයි මේ ගේම් ප්ලෑන් එකත් පාස්කු ප්‍රහාරය කරල වැරදුන කුරුමානමට ආයෙත් ඉව අල්ලන්නෙ.
    එදා අපි කුලප්පු උනානම් වෙන්නෙත් රටම ගිනි ගන්න එක.
    ගෝඨා ගෝ හෝම් සටන්පාට ඔවුන්ගෙ නිර්මාණ අර්බුදය ඇතුලෙ රට ගිනිතියලා ඇමරිකානු ඉන්දියානු හවුලට රට බාරදෙන්න අවශ්‍ය.
    එදා පාස්කු ප්‍රහාරය සිදුකලෙත් සිරිසේනව එලවලා කවදාවත් ජනාධිපති වෙන්න බැරි රනිල් ජනාධිපති පුටුවෙ තියන්න.අද මේ සැරසෙන්නෙ ගෝඨාභය එලවලා එතන නැවත රනිල් හරි බැසිල් හරි තියන්න වෙන්න පුලුවන්..ඒ නිසා අවබෝධයෙන් පාරට ඇවිත් අරගල කරනවනම් කරන්න ඕනේ.. ජාතියක් බලාපොරොත්තු තියාගෙන හිටිය ගෝඨාභයට ශක්තිය දෙන්න අවශ්‍යයි මේ උගුලෙන් ගැලවෙන්න..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඌ ද මහා මොලකරු ??
    ඌ ද තෙල් , ගෑස් නැව් ටික නවත්තගෙන ඉන්නේ ?? :lol:
    තෙල් ගෑස් නැව් ටික කොහොමද මේකට අදාල වෙන්න පොඩ්ඩක් කියපන්😂